මගෙ අැල්ටො එකට under coat එකක් ගහන්න හිතන් ඉන්නවා.ඒ ගැන දන්න කෙනෙක් විස්තර කියනවද??මම මාතර සමරසිංහ මෝටර්ස් එකෙන් අැහුවා.17000ක් ඉල්ලනවානෙ බන්.වර්ත් කියන එකලු ගහන්නෙ.