UNDERTAKER ගැන මේ කරුණු දැන සිටියාද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    UNDERTAKER ගැන මේ කරුණු දැන සිටියාද?

    'අන්ඩර්ටේකර්' ගැන මේ කරුණු දැන සිටියාද?

    nintchdbpict0003144230641.jpg

    'අන්ඩර්ටේකර්' යනු ලොව පුරා මෙන්ම රෙස්ලින් තරගවලට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන් අතර ද ජනප්‍රිය චරිතයකි.ඔහු පසුගියදා රෙස්ලින් වළල්ලට සමු දුන් අතර ලොව වටා රසිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද සමාජ ජාල ඔස්සේ ඒ පිළිබඳ කණස්සල්ල පළ කර සිටියහ.

    පසුගියදා පැවති WWE තරගයේ දී රෙස්ලින් වළල්ල මැදට පැමිණි 'අන්ඩර්ටේකර්' සිය අත් වැසුම්, හිස් වැසුම සහ කබාය උනා දැමුවේ අඩ සියවසක ක්‍රීඩා දිවියට සමු දෙමිනි.මාක් විලියම් කැලවේ, 52 හැවිරිදි 'අන්ඩර්ටේකර්ගේ' සැබෑ නමයි.

    සිය වෘත්තීය දිවිය තුළ බරපන්ති ශූරතා කීපයක් දිනා ඇති ඔහු 'රෝයල් රම්බල්' ශූරයෙකු ද වේ.
    1984 වසරේ දී WCCW (World Class Championship Wrestling) ශූරතාවලියෙන් රෙස්ලින් පිටියට පිවිසි 'අන්ඩර්ටේකර්' WWE වෙත හඳුන්වා දෙනු ලැබෙන්නේ අනූව දශකයේදීය.
    '
    අන්ඩර්ටේකර්' WWE ප්‍රමුඛයෙකු ලෙස ද සැලකේ.බේලි, බෙලා නිවුන් සහෝදරියෝ සහ ඔස්ටින් එරියස් වැනි රෙස්ලින් ශූරයෝ සමාජ ජාල ඔස්සේ 'අන්ඩර්ටේකර්' වෙත සිය උපහාර පුද කළහ.

    bbc​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    මෙයාට අයින් වෙන්න තිබ්බේ බ්රෝක් එක්ක පරදුනහම... නැත්තන් HHH වගේ අතින් පරාද වෙන්න තිබ්බේ.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ඉස්සර අපි ඉස්කෝල යන කාලෙ මාර රෙස්ලින් පිස්සුවක් තිබුනෙ....අපේ ඒ කාලෙ ෆේවරිට් මූ තමයි.....ඉස්සර මූ හෙන වෙනස්....මූන පේන්නෙ නෑ කලු කිට් එක ඇඳල අලු පාට ග්ලවුස් දාල කොන්ඩෙ මූනට කඩාගන එන්නෙ....එනකොට මුගෙ මියුසික් එක දාල ලයිට් ඔක්කොම ඔෆ්ෆ් කරල දුමක් දානව...මූ දුම් අතරින් එන්නෙ මිනී පෙට්ටියක් කරේ තියාගන....ගේම් එක ඉවර වෙලා අනිකව පැරැද්දුවම ඌව මිනී පෙට්ටියට දාල වහනව....කාටද මතක?

    http://undertaker200210.tripod.com/050fc690.jpg
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉස්සර අපි ඉස්කෝල යන කාලෙ මාර රෙස්ලින් පිස්සුවක් තිබුනෙ....අපේ ඒ කාලෙ ෆේවරිට් මූ තමයි.....ඉස්සර මූ හෙන වෙනස්....මූන පේන්නෙ නෑ කලු කිට් එක ඇඳල අලු පාට ග්ලවුස් දාල කොන්ඩෙ මූනට කඩාගන එන්නෙ....එනකොට මුගෙ මියුසික් එක දාල ලයිට් ඔක්කොම ඔෆ්ෆ් කරල දුමක් දානව...මූ දුම් අතරින් එන්නෙ මිනී පෙට්ටියක් කරේ තියාගන....ගේම් එක ඉවර වෙලා අනිකව පැරැද්දුවම ඌව මිනී පෙට්ටියට දාල වහනව....කාටද මතක?

    http://undertaker200210.tripod.com/050fc690.jpg

    Aaas
    2003 wage kaledi neh