UOM CSE ( Faculty of Engineering )
UOP CE ( Faculty of Engineering )
UCSC CS (University of Colombo School of Computing)
UCSC IS (University of Colombo School of Computing)
UOM IT (Faculty of Information Technology)
UOM ITM (Faculty of Information Technology)
UOR CS (Faculty of Science)
UOJ CS (Faculty of Science)
UOK SE (Faculty of Science)
UOK MIT (Faculty of Science)
Uwa wellassa CST
Rajarata ICT
Sabaragamuwa CIS
SEUSL MIT
Wayamba, Jaffna th IT related Degree එකක් offer කරනවා. මට Degrees දෙක මොකක් ද කියන එක හරියට මතක නැහැ. Rajarata CS Degree එකක් දෙනවා මතක විදියට (වැරදි නම් දන්න කෙනෙක් නිවැරදි කරන්න) Sabaragamuwa දැන් CIS නෙමෙයි තියෙන්නේ IS Degree එකක් එකක්. තව සබරගමුවේ CS Degree එකකුත් දෙනවා
Rajarata Physical Sciences යටතේ academic discipline එකක් විදියට CS කරන්න පුළුවන්
ගොඩක් අය කරන්නේ Mathematics/CS
(මේක යන්නේ ICT Degree එකට අමතරව)
