Union Bank එකෙන් FD against Credit card එකක්..

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ගන්න එක ගැන මොකද හිතන්නේ? ලක්ෂ 5ක් වගේ තියෙනවා, අපේ සල්ලි වලට පොලි ගෙවන්න මොන්ගල්ද වගේ කතා කියන් එන්න එපා, බඩු ගෙවන්න ගන්න පුළුවන් වෙන්නයි ඕනේ මට, සල්ලි ටික වියදන් කරලා දැම්මොත් ආයේ එකතු වෙන්නේ නැහැ කොහෙත්ම, ඒ නිසා පොලියක් ගෙවල හරි සල්ලි ටික පරිස්සන් කරගන්න එක වාසියි මට. බෑන්ක් එක හොදයිද ? ජොබ් එකක ඉන්කම් පෙන්නන්න බෑ මට..
    බෑන්ක් එක හොදයිද? ඉක්මනින්ම ෆෝන් එකක් ගන්න ඕනේ ඒකයි මගේ අරමුණ..
    වෙන බැංකුවක් හරි දන්නවා නම් කියන්න
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Pay slips naththam ohoma thamai ganna wenne

    FD interest 8% - 12% ... Credit card interest 18% - 28%
    Thanks machan, Ex - 3 lax walata phone ekak full payment credit card eken pay karala gahthtoth for one year masekata kiyada, gewala iwara wenakota kiyada?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,132
    9,421
    113
    union bank credit card nan ecchchara offers na man hithanne
    tikak hoyala balanna
    offers nathi card walin nan wadak na
    ndb , commercial wage nan offers set wenawa seasonal kale , like 25 - 30 % . ee welawata nan labai oowa
     
    • Love
    Reactions: Pissu kanna

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    union bank credit card nan ecchchara offers na man hithanne
    tikak hoyala balanna
    offers nathi card walin nan wadak na
    ndb , commercial wage nan offers set wenawa seasonal kale , like 25 - 30 % . ee welawata nan labai oowa
    ehemada, man balannam machan,

    bump
    ------ Post added on Dec 3, 2024 at 1:28 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ක්
    ගන්න එක ගැන මොකද හිතන්නේ? ලක්ෂ 5ක් වගේ තියෙනවා, අපේ සල්ලි වලට පොලි ගෙවන්න මොන්ගල්ද වගේ කතා කියන් එන්න එපා, බඩු ගෙවන්න ගන්න පුළුවන් වෙන්නයි ඕනේ මට, සල්ලි ටික වියදන් කරලා දැම්මොත් ආයේ එකතු වෙන්නේ නැහැ කොහෙත්ම, ඒ නිසා පොලියක් ගෙවල හරි සල්ලි ටික පරිස්සන් කරගන්න එක වාසියි මට. බෑන්ක් එක හොදයිද ? ජොබ් එකක ඉන්කම් පෙන්නන්න බෑ මට..
    බෑන්ක් එක හොදයිද? ඉක්මනින්ම ෆෝන් එකක් ගන්න ඕනේ ඒකයි මගේ අරමුණ..
    වෙන බැංකුවක් හරි දන්නවා නම් කියන්න
    credit Card වෙලාවට දවස් 45 න් ගෙවනවා නම් පොලී නැහැ
    CC හරියට පාවිච්චි කරනවා නම් පට්ටම වාසියි CC Offer වලින් ම අවුරුද්දකට සෑහෙන ගාණක් ඉතිරි කරගන්න පුළුවන්
    හැබැයි මගේ HNB එකක් තියෙන්නේ
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    252
    389
    63
    HNB ලක්ෂයක් දාලා 60000ක් ලිමිට් කාඩ් එකක් ගනින්!
    උපරිම පාවිච්චි කරපන් මාස 12ක්, උන් කෝල් කරලා ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරනවා.
    ලක්ෂෙ ඩිපොසිට් එකට ලක්ෂ 5ක් වෙන කල් ක්‍රෙඩිට් දෙනවා උඹගේ ක්‍රෙඩිට් ස්කෝ වැඩි වෙද්දි
     
    • Wow
    Reactions: Pissu kanna

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Union Card එක සුපිරියි. Almost ඔන කඩේකින් (උන්ගේ Category ටිකක් තියෙනවා ඒකට ඔක්කොම වගේ cover වෙනවා) ගන්න එකක් up to 24 months 0% interest rate එකට convert කරන්න පුලුවන්. ගොඩක් card වල තියෙන්නෙ උන් තෝරගත්තු කඩ ටිකක් විතරයි.

    Offers එහෙමත් තියෙනවා.

    https://www.unionb.com/offer-category/instalment-plans/
    https://www.unionb.com/credit-cards-offers/

    https://www.unionb.com/wp-content/uploads/2024/03/Christmas-Leaflet-2024-1.pdf
     
    Last edited:
    • Love
    Reactions: Pissu kanna

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    Thanks machan, Ex - 3 lax walata phone ekak full payment credit card eken pay karala gahthtoth for one year masekata kiyada, gewala iwara wenakota kiyada?
    0% installment walata gattot keeyakwath extra add wenne na , DFCC eke ehema nan saren sare enawa upto 48 month 0% installment offers
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මම ගාව තිබුන. ලක්ෂ 5ක් fd දාල 4ක් ක්‍රෙඩිඩ් කාඩ් එකට ගත්ත.උන්ගෙ මාසෙකට පාරක් දවසක් තියේ..එදාට ගන්න ඕනම බඩුවකට මාස 24 යනකම් පොලි නැතුව ගෙවන්න ගන්න පුල්වන්.

    ආයෙ මාස 12 දෙන වෙලාවලුත් තියේ.

    පොඩ්ඩක් බැංක්වට ගිහින් කතා කරල බලපන්.
    අනිල් බැංකු වලට සාපේක්ෂව ඕකෙ තියෙන එකම හොඳේ අර පොලී නැතුව ගෙවන්න ගන්න පුලුවන් එක විතරයි
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mama adurana uncle kenek credit cards valin rolak gahala kotipathiyek vuna...habai patta risk ekak tiyenwa..mole kalpana karala gemak gahanna puluwan vadak..
     
    • Wow
    Reactions: Erzo

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    Thanks machan, Ex - 3 lax walata phone ekak full payment credit card eken pay karala gahthtoth for one year masekata kiyada, gewala iwara wenakota kiyada?
    Enjoy 0% installments up to 48 months with HNB Credit Cards @ Abans, Singer, Damro & Softlogic for txns above LKR 250,000 till 31st Dec 2024. Click
    https://bit.ly/3Zj4ENc for details.

    image.png
     
    Last edited: