මචන්ලා මම Union Assurance ekn LIFE insurance එකක් ගන්න කියල බැලුවේ කලින් experience තියන අය කියන්න මේගොල්ලන්ගේ claims ගන්න ගියාම කොහොමද කියල ??? වෙන හොද plans තියනවනම් කියන්න
machan union insurance ekata wada hoda claim ekak softlogic insurance eke gwanwa bn uba gannwanm kyhn mm set karala dennm bn math dala tynne eke bn inbox msg ekak dala typnko bn

...යකෝ එන්නත් කලින් හොදයි කියන්නේ කොහොමද?
උන්ගේ හොස්පිටල් චේන් එක තියෙන එක නිසා පොඩ්ඩක් ස්ටේබල් කියලා හිතන්න පුලුවන්. උබ වැඩ කරන්නේ සොෆ්ට් ලොජික් නෙහේ...යකෝ එන්නත් කලින් හොදයි කියන්නේ කොහොමද?
උන්ගේ හොස්පිටල් චේන් එක තියෙන එක නිසා පොඩ්ඩක් ස්ටේබල් කියලා හිතන්න පුලුවන්.
life advantage කියලා plan එකක් තියෙනවා company එක හොදයි john කීල්ස් ලගේ එත් කිසිස්ම හේතුවක් මත වාරිකය වැඩ කරන උන්ට දෙන්න එපා , වාරිකය බංක එකෙන් හරි අබාන්ස් එකෙන් හරි දාන්න claim ගෙවනවා