unique person කෙනෙක් වෙන්නේ කොහොමද ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මචන්ලා unique person කෙනෙක් වෙන්නේ කොහොමද ? :confused:
    කෙනෙක් වැඩක් කරගන්න යද්දී අරූ නැත්නම් බෑ කියන තැනට එන්නේ කොහොමද ? :confused:

    උබේ නම වෙනස් කරපන් "අරූ" කියලා...
    වෙන මොකද්ද සෙද්ද .. :dull:
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කරන වැඩේ කිසි අඩුවක් කියන්න බැරි වෙන්න කරන්න.
    හැමෝටම උදව් කරන්න.
    පුලුවන් තරම් ඉක්මනින් හරියට වැඩේ කරන්න.
    තමන්ගේ field එකට අමතරව අනිත් fields ගැනත් දැනුවත් වෙන්න.
    හැම දේ ගැනම හොඳ මතකයක් තියාගන්න.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පෞර්ශය වර්ධනය කරගන්න
    දැනුම වර්ධනය කරගන්න
    වෙනස් විදිහට හිතන්න.
    වෙලාවට වැඩ කරන්න.

    භාෂා හැකිතාක් ඉගෙන ගන්න. දන්නවා කියලා හැම භාෂාවම හැමතැනදිම යොදව්නන එපා. අදාල තැනදි අදාල විදිහට කතා කරන්නන.
    කෙලින් කතා කරන්න. කුනුහරප කියන්නම එපා. අවශ්‍යම තැනදි නොකිය ඉන්නත් එපා.

    හැමතිස්සේම ඉගෙන ගන්න. ⁣භේදයකින් තොරව පොත් කියවන්න.හැමෝම කියන දේවල් අහන්න. තරහා කාරයෙක් කියන දෙයක් උනත් හොඳට අහන්න.

    තමන් දන්න දේවල් වලදි විතරක් අතදාන්න. නොදැන කියවන්න ගිහින් පීචන් උනොත් රෙපියුටේෂන් හබක්. අනුන්ගේ වේදිකාවල රඟන්න යන්න එපා.

    කතා කරද්දි පොටින්ට් එකට අදාලට නමුත් නිර්මාණශිලිව කතා කරන්න.
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    මචන්ලා unique person කෙනෙක් වෙන්නේ කොහොමද ? :confused:

    කෙනෙක් වැඩක් කරගන්න යද්දී අරූ නැත්නම් බෑ කියන තැනට එන්නේ කොහොමද ? :confused:
    Okkoma dewal danaganin..kalin Aus wala wada kale startup subsidy ekaka, ethana accountant awe habai Marketing, Sales,IT arawa mewwa okkoma man igena gatha shape eke..2years later man 2+ niwadu gathoth GM call karana thanatama aawa..Employee of the year award ekath gatha 2nd year ;) ape company eke aduwenma salary eka gathe man but wadiyenma respected uneth man.job eken ain wela lankawata awith dan 6months walatath kittui , thamath managers la email ewanawa anytime enna kiyala nathan malaysia hari singapore hari subsidy ekata join wenna kiyala :P .working smart is the key ;)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මම ජොබට ගිහින් මාස තුනෙන් මම නිවාඩු දවස්වලට මට ආරන්චි එනවා මම වැඩ ගොඩ ගැහෙනකන් ඉන්නේ නෑ හැම වැඩේම හොයල බලල කරනවා, ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න දෙයක් නෑ කියල. ඊළඟ මාසෙම මම නැවතුනා ජොබෙන්. :P
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    14589831_1158315784263273_4994144217358662849_o.jpg

    Follow HIM ;) ( @scurvy )
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    Okkoma dewal danaganin..kalin Aus wala wada kale startup subsidy ekaka, ethana accountant awe habai Marketing, Sales,IT arawa mewwa okkoma man igena gatha shape eke..2years later man 2+ niwadu gathoth GM call karana thanatama aawa..Employee of the year award ekath gatha 2nd year ;) ape company eke aduwenma salary eka gathe man but wadiyenma respected uneth man.job eken ain wela lankawata awith dan 6months walatath kittui , thamath managers la email ewanawa anytime enna kiyala nathan malaysia hari singapore hari subsidy ekata join wenna kiyala :P .working smart is the key ;)
    ඒ උන් අඩුම පඩියට උබව කඩේ ඇරල බං,ඒක උබ දන්නෙත් නෑ .ඔය ලොකු උන්ගෙ හැටියක්මයි වැඩ ගන්න පුලුවන් උන්ගෙන් වැඩගන්න එක මුරුංග අත්තෙ තියල .🤣🤣🤣
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    ඒ උන් අඩුම පඩියට උබව කඩේ ඇරල බං,ඒක උබ දන්නෙත් නෑ .ඔය ලොකු උන්ගෙ හැටියක්මයි වැඩ ගන්න පුලුවන් උන්ගෙන් වැඩගන්න එක මුරුංග අත්තෙ තියල .🤣🤣🤣
    Ohoma hithuwoth ithn ubatath hamadaama ekama thana thama pal wenna wenne :lol: :lol: :lol: job ekata giye kisima experience ekak nathuwa below market salary..1year walata passe every 6months salary increment labuna after 2years above market salary ;)
     
    • Like
    Reactions: lilman and ManjuT

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    wena unta karanna pluwan kama thiyeddi , ubama badagena karapan
    tikak kal yaddi un ubatama denawa karala denna kyla

    passe etanin kapiyan don gala

    arunta uba natuwa bari wenawa

    ubata ganak illanna pluwan machan dan mehema wadath thiyenawa mata man me badu dala karanne me gana yanawa kyhan

    I've done that :lol:
     
    • Like
    Reactions: lilman