United Airlines එකේ 7 වෙනි Incident එක පහුගිය සති ඇතුලත උන
ඉස්සර නම් ආතල් දැන් බෝරිංප්ලේන් එකේ යනකොට ආතල් ද? බෝරිං ද?
අපිටනං ලබන ආත්මෙ තමා ප්ලේන් එකක යන්න වෙන්නෙඉස්සර නම් ආතල් දැන් බෝරිං![]()
උඹේ අම්මාගේ ඇතුලේ මිහින් එයාර් ප්ලේන් යවද්දි නම් හෙන ආතල්ඉස්සර නම් ආතල් දැන් බෝරිං![]()
එහෙම හිතන්න එපා ඉන්දියාවේ වගේ යන්න නම් ලොකු ගානක් යන්නේ නැහැ රුපියල් 64 000 කට වගේ Ticket එක ගන්න පුළුවන් Fitair එකෙන් .අපිටනං ලබන ආත්මෙ තමා ප්ලේන් එකක යන්න වෙන්නෙ
උබ මේ 64000 තියා ඇටදෙක වල්ලේ තියාගන්න ජොකෙක් ගන්න නැති වැලේ වැල් නැති උන උන් ලංකාවේ ඉන්නේ නිකං බොරු සිහින මවන්න එපා .එහෙම හිතන්න එපා ඉන්දියාවේ වගේ යන්න නම් ලොකු ගානක් යන්නේ නැහැ රුපියල් 64 000 කට වගේ Ticket එක ගන්න පුළුවන් Fitair එකෙන් .
පොඩ්ඩක් හොයල බලන්න මීගමුවේ ඉස්සර හිටියා රත්රන් බඩු කඩ කාරයො Free Ticket එක දෙනවා ගිහින් එනකොට රත්රන් අරගෙන එන්න ඕනේ . මගේ යාලුවෙක් එහෙම ගියා 100 සැරයකට වඩා
දැන් නම් කොහොමද කියන්න දන්නේ නැහැ
රුපියල් 64 000 ක් හොයා ගන්න බැරි එවුන් ලංකාවේ නැහැඋබ මේ 64000 තියා ඇටදෙක වල්ලේ තියාගන්න ජොකෙක් ගන්න නැති වැලේ වැල් නැති උන උන් ලංකාවේ ඉන්නේ නිකං බොරු සිහින මවන්න එපා .
ඔයා යන්න දඹුල්ල රාජාංගනේ මහවැලි ඉඩම් , මහියංගනේ, කැබිතිගොල්ලෑවේ ඒම ඔයාට පදුරකට ගැහුවොත් 1000 විතර අඩු ආදායම් ලාභින් විසිවෙයි. සල්ලි තියනවනම් මොකටද අස්වැසුම සමෘද්ධිය පොහොට්ටුවේ ආන්ඩුවෙන් අනුමත කරලා ජනාධිපතිතුමා දෙන්න කිව්වේරුපියල් 64 000 ක් හොයා ගන්න බැරි එවුන් ලංකාවේ නැහැ
හවසට හිඟන්නෙක් ළඟ බැලුවත් 64 000 ට වඩා තියෙනවා![]()
මටත් හිතෙන්නේ මෙහෙම එකක්. ඔක්කොම නස්පැත්ති මේ ලඟදි ඉඳන් තමයිI think these are some intentional sabotages; someone wants to bring down this aircraft builder.
වැරදි වහගන්න මිනීමරන්නත් පටන් අරං නේI think these are some intentional sabotages; someone wants to bring down this aircraft builder.
උබට මීගමුවේ උන් එක්ක මාර බැඳීමක් තියනවා නේ. රට යන කෙස්වලටඑහෙම හිතන්න එපා ඉන්දියාවේ වගේ යන්න නම් ලොකු ගානක් යන්නේ නැහැ රුපියල් 64 000 කට වගේ Ticket එක ගන්න පුළුවන් Fitair එකෙන් .
පොඩ්ඩක් හොයල බලන්න මීගමුවේ ඉස්සර හිටියා රත්රන් බඩු කඩ කාරයො Free Ticket එක දෙනවා ගිහින් එනකොට රත්රන් අරගෙන එන්න ඕනේ . මගේ යාලුවෙක් එහෙම ගියා 100 සැරයකට වඩා
දැන් නම් කොහොමද කියන්න දන්නේ නැහැ

මීගමුවේ නෙවෙයි හැම තැනම මගේ Links තියෙනවාඋබට මීගමුවේ උන් එක්ක මාර බැඳීමක් තියනවා නේ. රට යන කෙස්වලට![]()
![]()