අලුත් චන්ද වගේම වැඩිපුර අකර්ශයන biden කාරය දිනාගෙන වගේ නේද?මොකක් වෙයිද ඇමෙරිකාවේ චන්දෙ ??
කලින් එන report වලින්ම කියන්නේ biden ලොකු දිනුමක් දිනයි කියල trump corona case එක නෑව නිසා.ට්‍රම්ප් ගොයියත් ෂුවර් කරන්න බෑ. බ්ලැක් ඇමරිකන් ඡන්දනං ට්‍රම්ට විරුද්ධ වෙයි.
Ape un tharam jathiwade habal gahan nathuwa indi. Dan allah mathak karagenamai inne issara pansal walama hitapu set eka.කලින් එන report වලින්ම කියන්නේ biden ලොකු දිනුමක් දිනයි කියල trump corona case එක නෑව නිසා.
ඒත් මිනිස්සු ජාතික වාදේ කියන එක මුලට ආවොත් sure නැහැ
මිචිගන් වල rally එකට ඔබාමා ආව නේද බන් ..ආරංච් හැටියට black උන් චන්දේ දාන්න හොර ගතියක් පෙන්නනවලුට්රම්ප් දිනන්න කියලා උගේ සල්ලි ගොඩක් මේ වෙනකොට වියදම් කරලලු..
ඌ පරදින සීන් එකක් ලු තියෙන්නේ..
හැබැයි දෙන්නටම ජන්ද තියෙනවලු කරට කර..
ඔබාමා මම හිතන්නේ ජන්දේ දවසේ කියයි මූට විරුධ්දව ජන්දේ දෙන්න කියලා
අලුත් චන්ද මචන් trump විරුද්දව වටිළලු නේද හුගක්..මොකද මිලියන 90 early votes දීලලු කොරෝන case නිසා .ගොඩක් නූගත් ග්‍රාමීය පැතිවල සුද්දො තමා ට්‍රම්ප්ට ඡන්දෙ දෙන්නෙ .
ට්‍රම්ප් කලින් දින්නෙත් ඒ ඡන්දවලින් තමා.
උගත් කමක් තියෙන නාගරීකරණය වෙච්ච මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ඩිමොක්‍රටික් පක්ෂයට .
ඒ වගෙම ගොඩක් පිටින් ආපු ජාතින් ( ලැටිනො ,ඉන්දියන් වගෙ )
එවුන් ඡන්දෙ දෙන්නෙත් ඩිමොක්‍රටික් පක්ෂයට .
ට්‍රම්ප් ඇමරිකාවට කරපු හොඳෙ නම් විරැකියාව අඩු කරා.
ඒක ඉතිං කොයි ඇමරිකන් ප්‍රසිඩන්ට් කෙනෙක්ගෙ අතින් සිද්ද වෙනවා නමුත් ට්‍රම්ප් ඒ දෙ තවත් තීව්‍ර කරා .
එක ත්‍රෙඩ් එකක මෙහෙම දෙයක් තිබ්බා
ඩිමොක්‍රටික් පක්ෂෙ ඔබාමා සහ හිලරි අපිට යුද්ධ කාලෙ කේස් දැම්මා කියලා.
ඔව් ඒ රටෙ ඉන්න ටැමිල් ඩයස්පොරා එවුන් ඡන්දෙ දෙන්නෙ ඩිමොක්‍රටික් පක්ෂෙටනෙ ?
ඉතිං ඒ උවමනාව තමා ක්‍රියාත්මක වෙන්නෙ.
එත් මෙ සැරෙ ට්‍රම්ප් දින්නොත් ඊට වඩා කේස් වෙනවා.
ඒ අපි චීනෙත් එක්ක පවුල් කන නිසා.
මන් නම් කියන්නෙ වෙලාවෙ හැටියට ට්‍රම්ප් පරදින එක තමා වෙන්න ඔනි .
ඒ මගෙ මතය. නමුත් ඇමරිකානුවන්ගෙ මතය කෙසෙ වේදො කියන එක කියන්න බැහැ .