United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    බෑ බන් Nancy Pelosi & Hillary Clinton, Alexansria Ocasio-Cortez and illan Omar වගේ ගෑනු බලයට එනවා කියන්නේ මාර විනාශයක් බන්.
    තනිකරම පිස්සු කියවන්නේ.
    තනිකරම atheist ලා


    AOC sepak ganna wage nam hodai. godak liberals laa AOC wa president karanna balagena inne. Ilhan wa nam somaliawatama elawala danna ona. :yes:
     
    • Like
    Reactions: EnIgma001

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බෑ බන් Nancy Pelosi & Hillary Clinton, Alexansria Ocasio-Cortez and illan Omar වගේ ගෑනු බලයට එනවා කියන්නේ මාර විනාශයක් බන්.
    තනිකරම පිස්සු කියවන්නේ.
    තනිකරම atheist ලා
    mama oka damme athal ekata bn.

    ow ow un tika ekathu wenawa kiyanne thawa war ekak. balapanko okun dinala tika kalekin mokak hari ratakata gahanne nadda kiyala army eka bassala. :dull:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    බෑ බන් Nancy Pelosi & Hillary Clinton, Alexansria Ocasio-Cortez and illan Omar වගේ ගෑනු බලයට එනවා කියන්නේ මාර විනාශයක් බන්.
    තනිකරම පිස්සු කියවන්නේ.
    තනිකරම atheist ලා
    anna anna obata un ekka valiya thibboth un ekka bala ganna ona. athiest lata baninna enna epa. sinhalu veradi kara kiyala api Buddhism valata bainna na na
     
    • Wow
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මාත් යනවා බන් volleyball මැච් එකක් බලන්න. හෙට සෙට් වෙමු .

    71nQwqxnYZL._AC_SL1024_.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    anna anna obata un ekka valiya thibboth un ekka bala ganna ona. athiest lata baninna enna epa. sinhalu veradi kara kiyala api Buddhism valata bainna na na

    😳😳😳😳😳😳😳😳😳😳

    තරහා වෙන්න එපා සහෝදරයා Islam terrorism පතුරවන්න මාර ලේසි වෙලා තියෙන්නේ Atheist ලා හින්දා.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    😳😳😳😳😳😳😳😳😳😳

    තරහා වෙන්න එපා සහෝදරයා Islam terrorism පතුරවන්න මාර ලේසි වෙලා තියෙන්නේ Atheist ලා හින්දා.
    ehama kiyanna ba sahodaraya atheism kiyanne communism valath part ekak. atheism + communism kiyanne patta concept ekak hollannavath ba. atheism + liberalism thamai oya kagena thiyanna. liberal kothana thiyanavada ethana iwarai. atheism nemai awla liberalism
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    😳😳😳😳😳😳😳😳😳😳

    තරහා වෙන්න එපා සහෝදරයා Islam terrorism පතුරවන්න මාර ලේසි වෙලා තියෙන්නේ Atheist ලා හින්දා.
    ට්‍රම්ප් ගෙ කාලෙ වෙච්ච එකම හොඳ වෙන රටක යුද්ධ කරන්න ගියෙ නැහැ .එත් යුද්ධ කරාට වඩා මිනිස්සු තොගයක් ට්‍රම්ප්ගෙම පාලන සමයතුල ඇමරිකාවෙ මිය යනවා.
    ඒ කොරොනා වෛරස් එක ව්‍යාප්තිය නිසා.
    කොරොනා නිර්මානය උනෙ චීනෙ .
    එත් ට්‍රම්ප්ට තිබුණා ඇමරිකාවට එන එක වළක්ව ගන්න .මීනිහා ගණන් ගත්තෙ නැහැ .මතකනෙ මාස්ක් එකක්වත් දාගෙන නෙමෙ හිටියෙ.
    ඔය වගෙ දෙවල් නිසා ට්‍රම්ප් මිනිස්සු අතර ජනප්‍රියත්වය අඩුවෙන්න ගත්තා .
    කොරොනා වල බලපෑම තමා ගොඩක්ම අවුල් උනෙ.

    අනික දැන් රටවල් එක්ක යුද්ධ කරන්න වෙලාවක් නෙමෙ .කොරොනා යුද්ධය මැඩපවත්වන්න ඔනි .ඉතුරු අවුරුදු 4 ම ඔය දේට තමා වෙහෙස වෙන්න වෙන්නෙ බයිඩන්ට .
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ehama kiyanna ba sahodaraya atheism kiyanne communism valath part ekak. atheism + communism kiyanne patta concept ekak hollannavath ba. atheism + liberalism thamai oya kagena thiyanna. liberal kothana thiyanavada ethana iwarai. atheism nemai awla

    ඔව් ඒක ඇත්ත. වැඩේ තියෙන්නේ liberals ඔක්කොම වගේ Atheistla නේ.
    😞
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    කොරොනා නිර්මානය උනෙ චීනෙ .
    අවුරුදු 4 ම ඔය දේට තමා වෙහෙස වෙන්න වෙන්නෙ බයිඩන්ට .

    ඌ වැරදි තමා. ඒ උනාට අපේ වගේ western රටවල් lockdown කරන්න අමාරුයි නේ
    Trump හිතුවේ lockdown කරොත් උට election වලට කෙල වෙය කියලා
    අපි වගේ කොටුවෙලා ඉන්න කැමති ජාතියක් නෙවෙයි උන්