United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    හරියට චන්ද ගණන් කරන්න දුන්නොත් biden දිනන්නේ. miliyana 100k කලින්ම චන්දෙ දැම්ම .එකේ බහුතරයක් biden චන්ද .ඒ ටික ගණන් කරන්න ටික දවසක් යනවා .trump හදන්නේ ඒ ටික ගණන් කරන එක නවත්තන්න .මාර ගේමක් දෙනවා . trump ට දිනන්න තියෙන චාන්ස් එක සෑහෙනන අඩුයි.සියලුම පිළිගත් ආයතන වලින් කියන්නේ biden දිනනවා කියල .

    අපේ අයට ට්‍රුම්ප් නිකන් වීරයෙක් වගේ පෙන්නේ ඇයි කියල මන් මේ බැලුවේ.ෆට්ට හොරෙක් .කට ඇරියොත් බොරු කියන්නේ .පොර හරියට හිටියනම් corona වලින් මැරුණු ලක්ෂයක් වගේ අඩු කර ගන්න තිබ්බ කියල research වලින් කියන්නේ .මේ යකා මාස්ක් දාන්නත් එපා කිවනේ .ආර්ථිකේ කියල මහා ලොකු දෙයක් කලේ නෑ.ඔයිට වඩා එනම් ඔබාමා කලා.ඔක්කොටම වඩා අපි වගේ කළු ජාතික අයව පොරට පෙන්නේ සත්තු වගේ ,ඔය green card එකටත් වැඩේ දෙන්න ගියේ .ඇමරිකාව කියන්නේ සුද්දෝන්ගේ රටක් නෙමෙයි .ඕන එකෙක්ට අතේ සතේ නැතුව එහෙට ගිහින් ගොඩයන්න පුළුවන් එක තමා ඒ රට හදල තියෙන බේස් එක.American dream කියන්නේ ඒකට.අත කහනවට ටයිප් කලේ .උන්ගේ politics මාර ගති.(trump හැර).අර ප්‍රතිපත්ති දේශපාලනේ කියන එක තියේ .අපේ පොලිටික්කොන්ගෙ කටේ විතරනේ ඕක තියෙන්නෙ.

    ලංකාවට වාසි කවුරු දින්නොත්ද?
     
    • Like
    Reactions: dhanuka kumara

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලංකාවට වාසි කවුරු දින්නොත්ද?

    කවුරු දින්නත් වැඩක් නෑ ඒත් බයිඩන් දින්නොත් නම් කේස් ගොඩක් වැටෙනවා අර හිලරි වගේ ඩෑල් එකක් ඉන්නව පොර ගාව ඔකුන් අනිවා තව යෝජනා ගේනවා අපිට කෙලින්න
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    poster,504x498,f8f8f8-pad,600x600,f8f8f8.jpg


    :P :P :P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    apita itin adala na..ekektewath kemathith na..eunata trump wage ekek US wala president kiwwahama podi lul ekak enewa... :P
     
    • Like
    Reactions: Walter White

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    ලංකාවට වාසි කවුරු දින්නොත්ද?
    වාසියක් නම් වෙන්නෙ නැහැ.
    බයිඩන් දීනොත් ඩිමොක්‍රැටික් පක්ෂයට ඡන්දෙ දෙන එහෙ ඉන්න දෙමල්ලු ටික බයිඩන්ව උසි ගන්වයි දෙමළ ජාතිවාදය වෙනුවෙන් .
    එත්කොට ට්‍රම්ප් දින්නොත් චීනෙත් එක්ක අපි පවුල් කන නිසා කොහොමත් කේස්.
    පෙනවනෙ පොම්පෙයො තග දාලා ආපු හැටි ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අපේ වගේ අඩියක් දෙකක් දිග කොලයක දාන්න තරම් අපේක්ෂකයෝ නැද්ද එහෙ?. ලැජ්ජයි අපිට වගේ රට ගොඩ ගන්න කැක්කුමක් තියෙන මිනිස්සු එහෙ නැති එකට.
    🤭🤭🤭🤭🤭🤭