ට්‍රම්ප් කතා කරන්න දන්නෙ නැහැ එකක් .අනික කොරොනා නිසා සැහෙන්න අවුල් උනා.Hoda kenek monwa unath.. Porage asawa thamai poddak awul![]()
ට්‍රම්ප් වේගෙ වැඩි උනා.
බයිඩන්ට ඡන්දෙ දීලා තියෙන්නෙ ගොඩක් ගැණු කට්ටිය.
ට්‍රම්ප් කතා කරන්න දන්නෙ නැහැ එකක් .අනික කොරොනා නිසා සැහෙන්න අවුල් උනා.Hoda kenek monwa unath.. Porage asawa thamai poddak awul![]()
Pissune ban keliye awurudu 4kma. Thamath ehemayi. Okata dinanna bari una hethuwa ekayi. Kiyana gon katha thamayi uge gana bad impression ekak enna lokuma hethuwa.
ට්‍රම්ප් කතා කරන්න දන්නෙ නැහැ එකක් .අනික කොරොනා නිසා සැහෙන්න අවුල් උනා.
ට්‍රම්ප් වේගෙ වැඩි උනා.
බයිඩන්ට ඡන්දෙ දීලා තියෙන්නෙ ගොඩක් ගැණු කට්ටිය.
මොකෝ එහේ තත්වෙ හිටං![]()



PA 95% iwarayi. Trump ge lead eka 23000. Trump PA dinayi wage?

අපේ උන් බොක්කෙන්ම ඉලෙක්ස්න් එකට බැහැල නේද මොනවා උනත් නව ජනාදිපති ජෝ සීයාට මගේ උණුසුම් සුබ පැතුම් කමල අක්කි එක්ක ජිගි ජිගියක් දාල පාඩුවේ හිටහං මේ පත්තෙට එන්නේ නැතුව![]()
මේ ප්‍රාන්ත වල විතරක් මේ ප්‍රශ්‍නය (ගණන් කිරීම ප්‍රමාද) ඇයි? අනිත් ප්‍රාන්ත වල නැත්තේ ඇයි?
මේ ප්‍රාන්ත වල විතරක් මේ ප්‍රශ්‍නය (ගණන් කිරීම ප්‍රමාද) ඇයි? අනිත් ප්‍රාන්ත වල නැත්තේ ඇයි?
Trump kelapu pissu wala hatiyata and unge party ekenuth loku sup ekak nathuwa u hena gemak deela thiyanwa.
Ai methana un marenna yanne,
Trump dinnoth mokada wenne.?
Biden dinnoth mage atadeka, anan manan kiyala..
Ithin mamath baluwe poddak touch ake inna..
Oya kiyana widiyata select wena kena ekka apitath effect akak wenawa athi neda? Lankikayo washayen.
View attachment 100903
ඇටනම මිලියන් ට්‍රම්පච්චි
Trump kelapu pissu wala hatiyata and unge party ekenuth loku sup ekak nathuwa u hena gemak deela thiyanwa.
