It doesn't matter who the race is i.e not what we care and crave for and don't talk like a stupid dumbo without knowing exactly what is business...
mama nam ganne barclays walin warranty nam kisima awlak na.. replace karanawa ikmanatama![]()


uyageeka gena newei kiwwe mage
gena
anunge pol ganne ne ne api![]()

අනේ ඉතින් ඒ ගැන මොකට කියනවද......!! දන්නෝ දනිති......!! 

බබාට මොන්ගල් බං....
දන්නවනෙ ඉතින් කොතන ගියත් නානවා!!!



Hikz......!!







යකෝ මූ ගිය දුර බලපන්කො ඈ
වර්ථමානයේ ඩෙල් වල අවුලක් කියල මාත් දන්න්නවා ඒ නිසා ප්රශ්නයක් නෑ එච්.පී අවුලක් නෑ කියලත් දන්නවා.ඕව ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනව ඒක සාමන්යයි
උඹ දන්න ලබ්බ තමා...... HP කවදද බොල ඩෙල් වලට වඩා හොද උනේ.....??? 
ඕක ගැන නම් කථා කරල වැඩක් නැහැ.අපෙ මල්ලි කෙනෙකුත් මේ ලගදි laptop.lk එකෙන් ලැපක් ගත්ත. ඌට කිව්වට ඇහැව්වෙ නැහැ.
ඌ ඇන ගන්නකන් තමා මම දැන් බලාගෙන ඉන්නෙ...
හෆොයි..... කොහෙද මේකේ ඉන්න උන් අපි කියන දෙයක් අහන්නේ නැහැනේ......!! 