melagadi MC eke shop ekak close karala thibbaaaaaaaaaaaaa eka balahan gihinහොයා ගත්ත
අපේ යූරාඡ් අයිය ඹ්ව කරනව!වෙන තැන් ති යෙනව නම් අපිටත් කියන්න!අනෙත් අයටත් උදව් වෙයි.
රෙප් කපපු ඌර කවුද?![]()

ඕක තමා අනිත් කෙස් එක Tulip එක සිංහල උනත් උන්ගෙන් නම් ගන්ඩ එපා. warranty ගන්ඩ උනොත් ඕකුන් වාත කරනවා.මම දන්න විදියට නම් දැන් තියෙන්නේ Tulip එක විතරයි මචන්. ඒත් උන්ගෙන් ගන්න ගියාම තමා කේස් එක. අනිත් උන් වගේ නෙවේ බන් උන් නිකන් ගහගන්න වගේ කථාව. අනිත් එක ක්‍රෙඩිට් කාඩි එකෙන් ගන්න ගියාම උන් තව ගානක් එකතු කරනවා.
බඩු ගන්නවා නම් හොදා තැනක් තියෙනවා Data Master කියලා. එතන මැනේජ් කරන බුවා නම් එළ බුවෙක්. හැබැයි මචං කඩේ මම හිතන විදියට නම් PCH හම්බයගේම තමා.
තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් කියපන්. Unity එකේ දන්න අදුනන කීප දෙනෙක්ම ඉන්න නිසා හෙල්ප් එකක් දෙන්න පුළුවන් වෙයි.
mokadda me kadeeee???????????????? okath hamba kadayakda?

මම දන්න විදියට නම් දැන් තියෙන්නේ Tulip එක විතරයි මචන්. ඒත් උන්ගෙන් ගන්න ගියාම තමා කේස් එක. අනිත් උන් වගේ නෙවේ බන් උන් නිකන් ගහගන්න වගේ කථාව. අනිත් එක ක්‍රෙඩිට් කාඩි එකෙන් ගන්න ගියාම උන් තව ගානක් එකතු කරනවා.
බඩු ගන්නවා නම් හොදා තැනක් තියෙනවා Data Master කියලා. එතන මැනේජ් කරන බුවා නම් එළ බුවෙක්. හැබැයි මචං කඩේ මම හිතන විදියට නම් PCH හම්බයගේම තමා.
තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් කියපන්. Unity එකේ දන්න අදුනන කීප දෙනෙක්ම ඉන්න නිසා හෙල්ප් එකක් දෙන්න පුළුවන් වෙයි.
mokadda me kadeeee???????????????? okath hamba kadayakda?

මේ අර බස් රත්නෙ ඉන්න පෙට්ටි කඩේ නෙ බන්
උ නම් හම්බයෙන් නෙවේ ද කොහෙද![]()

මෙන්න මේකනෙ වැඩේ, අපේ එකෙක්ගේ කඩයක් නේද කියලා ගියාමටියුලිප් එක විතරයි මමත් දන්නා විදිහට තියන එකම සිංහල ෂොප් එක. එත් උන්ගේ රෙද්දෙ ගණන් බන් තියෙන්නෙ, අනිත් එක කස්ටමර් සර්විස් එකත් අන්තිමයි.![]()