මචන්ලා, unity එකේ 6 වෙනි තට්ටුවේ තියෙනවා පොඩිම පොඩි ෂොප් එකක් "Unity Computers" කියල.
මේකේ ලැප්ටොප් එහෙම පට්ටම අඩුයි අනිත් කඩවල් වලට සාපේක්ෂව. සීල් පැක් කිව්වා තියෙන්නෙත්.
හැබැයි මේ කඩේට වෙබ් එකක්, ෆේස්බුක් එකක්, අඩුම ගානේ ගූගල් මැප් එකේ දාල වත් නැහැ.
පොර dealer කියලා කිව්වේ. අනිත් ෂොප් වලටත් දානවලු. කම්පැනි වොරන්ටි දෙනවා කිව්වා. මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවද?