University වල උගන්න Programming මදි නේද ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    AI GPT models එන්න කලින් නම් නම් ඔව්. දැන් නම් උගන්නන ටික ඇති.
    Basic දන්නවා නම් Progaming දැන් ඕන එකෙක්ට කරන්න පුළුවන්. Gpt models වලින්.
    Problem solving skills
    AI aptitude and natural language skills
    curriculam එකට දාන්න පුලුවන් නම් සුපිරි.

    අවුරුදු හයක් විතර එක්ස්පීරියන්ස් එකෙක් ආවා ඉන්ටවිව්. ප්‍රඩක්ශන් බග් එකක් විසඳන්න ඔයාගේ ඇප්රෝච් එක මොකක්ද ඇහුවාම මූ කියපි දැන් ඕවා ප්‍රශ්න නෙමෙයි චැට්ජීපීටී දාපු ගමන් හොයාගන්න පුලුවන් කියලා 🥲
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    University ekakata yanne "BSC" kiyala kola kalla ganna one nisa thamai, ubalata avurudu 20ta wadi welath self study karala thamange career path ekata one karana knowledge n skills hadaganna barinam wadak naha :yes:
     
    • Like
    Reactions: Mr.Curious

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    අවුරුදු හයක් විතර එක්ස්පීරියන්ස් එකෙක් ආවා ඉන්ටවිව්. ප්‍රඩක්ශන් බග් එකක් විසඳන්න ඔයාගේ ඇප්රෝච් එක මොකක්ද ඇහුවාම මූ කියපි දැන් ඕවා ප්‍රශ්න නෙමෙයි චැට්ජීපීටී දාපු ගමන් හොයාගන්න පුලුවන් කියලා 🥲
    ජොබ් එක දුන් නෙ නෑ නේ
     
    • Sad
    Reactions: Solo Rider

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අවුරුදු හයක් විතර එක්ස්පීරියන්ස් එකෙක් ආවා ඉන්ටවිව්. ප්‍රඩක්ශන් බග් එකක් විසඳන්න ඔයාගේ ඇප්රෝච් එක මොකක්ද ඇහුවාම මූ කියපි දැන් ඕවා ප්‍රශ්න නෙමෙයි චැට්ජීපීටී දාපු ගමන් හොයාගන්න පුලුවන් කියලා 🥲
    issara wage hari programmersla dan bihi wennaha, basic programming concepts tikak igengena chatgpt wlin pull karana code walin hadana applications wala security vulnerabilities onataram thiyenawa, intended functionality ekata eha ghin application ekak abuse novena widihata develop karanna tharam programming knowlegde ekak naha, use karana modules, libs, frameworks ganawath dannha godak un ohe mokak hari copy paste karala danawa :yes:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජොබ් එක දුන් නෙ නෑ නේ

    ඌට වැරුද්ද ක් කියන්නත් බෑ. පොඩි කොම්පැනි වල වැඩ කරලා තියෙන්නේ. QA බග් එක හොයලා දුන්නම හදන්න පුළුවන්. Error tracking tool, APM ගැන අහන්න ලැබිලා නෑ. වෙන දෙන්නෙක් සෙට් උනා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    issara wage hari programmersla dan bihi wennaha, basic programming concepts tikak igengena chatgpt wlin pull karana code walin hadana applications wala security vulnerabilities onataram thiyenawa, intended functionality ekata eha ghin application ekak abuse novena widihata develop karanna tharam programming knowlegde ekak naha, use karana modules, libs, frameworks ganawath dannha godak un ohe mokak hari copy paste karala danawa :yes:
    slli hmbenwnm ati mt
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඌට වැරුද්ද ක් කියන්නත් බෑ. පොඩි කොම්පැනි වල වැඩ කරලා තියෙන්නේ. QA බග් එක හොයලා දුන්නම හදන්න පුළුවන්. Error tracking tool, APM ගැන අහන්න ලැබිලා නෑ. වෙන දෙන්නෙක් සෙට් උනා.
    ඌ එච්චර එකේ chatgpt එකෙන් අහල නෑ කොහොමද interview එකක හැසිරෙන්න ඕනි කියල එකයි.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    University එකක ඉගෙන ගන්නවා කියන්නේ, ඉස්කෝලේ වගේ අරක ආවොත් මෙහෙම කරන්න වගේ හැම දේම කියලා දෙන්නේ නැ. ළමයිව පුරුදු කරන්නේ බේස් එක දාලා දුන්නාට පස්සේ ඉතුරු ටික තනියම research කරලා ඉගෙන ගන්න. නැතුව industry එකට train කරන එකකට නෙවේ. Insutry එකට පුරුදු වෙන්න internship එකක් කරන්න පුලුවන්.
    godak degree walata meka thamai apply wenne...
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මදි. ඒකට ප්‍රධාන හේතුවක් ලංකාවේ කැම්පස් වල උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී එක්ස්පිරියන්ස් නැති කම. ඇත්තම කතාව බහුතරයක් ප්‍රෝග්‍රමින් උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී ඉන්ටවිව් එකක්වත් පාස් කරගන්න බැහැ. හැබැයි මොරටුව CSE එකේ නම් වැඩ කාරයෝ ටිකක් ඉන්නවා ප්‍රෝග්‍රෑමින් උගන්නන්න.
    This is so true. This is true in US universities as well. This is why in most universities they have lengthy internship periods with an industry partner. Students will get a mentor from the industry. Most of students only take theory classes from unis
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Programming university course ඒකේ පාට් එකක් වෙන එක වැරදියිනේ
    university ekedi conceptual + theoretical part eka hariyata cover wenna ona.

    mokada kalen kaleta framwork ehema enawa ewa university course eke part ekak wenna ona na. basics tika university ekedi cover wela nam thiyenne, ethanin ehata igena ganna eka thamange wadak.

    conceptual unat subjective.

    Example ekak.
    Man igena ganipu kale Microservice wage ewa invent karalat naha, distributed systems kiyala api concepts igena gatta witarai. api assignments/projects karaddi. RPC/JRPC/Socket connections use karala thamai systems build kare
    idala hitala thamai REST API ekak haduwe,

    eka nisa univerisity eke Microservice teach karana eka waradi, but Distributed computing concepts tika cover wenna ona, ethakota thawa tika dawasakin alut concept ekak awat, danna concept tikata map karala ikmanata igena ganna puluwan.

    Me dawasa wala man interview karaddi lokuwatama apu prashana thiyenne basics danne nathi eka. kohoma hari code eka atawa ganna dannawa but conceptual idea ekak na.

    Den ena ewun
    OOP/SOLID kata padam karala thiyenne. practicle example ekak kiyanna kiywuwama Vehicel -> Car example eka, or Animal -> Cat wage example eka arenna wena ekak kiyanna danne na

    JWT dannawa, use karalath thiyanawa, but ahuwama JWT eka verify karnne kohomada kiyala conceptual part eken mokak hari ahuwama kiyanna danne na. eke use karana fundamental concepts tika hama campus ekema course wala thiyanawa, but podi maths part ekak thiyana nisa ewa mataka na

    mama dakina lokuma prashene univeristy course eke adupadu walata wada, den inna ewun incompetent.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Exam Pass වෙන්න නෙමෙයි මන් කියන්න හොදට concepts ඉගෙන ගෙන ඒවා apply කරන විදිහ university modules වලින් හටියට වෙන්නේ නෑ නේද ?
    කැම්පස් වල වෙන්නෙ, thoery උගන්නනව, ඉලගට ලැබ් සෙශන් එකක් දාල, පොඩි practical එකක් කරල පෙන්නනව.
    එච්ච්රයි, එක industry world apply කරන්න බැහැ එකපාරටම

    එක නිසා, intern programme එකක් දෙනව සමහර කැම්පස් වලින්, එත් එවගෙත් ගොඩක් වලට real world problem solving කරන්න දෙන්නෙ නැහැ
    දෙන්න බැහැ intern කෙනෙක්ට, එක එහෙම තමයි කම්පැනි පැත්තෙන් බැලුවම

    එහෙනම් අපි projects කරාම විතරක් හරිද ?
    @Clockwork @gnilukshi @Anonymous_Abstract @Solo Rider @හෙළයෙක්

    "concepts ඉගෙන ගෙන ඒවා apply කරන විදිහ"

    මේකට ප්‍රොජෙක්ට් කරන්න ඕන, හැබැයි නිකම්ම කරල බැහැ
    ඕන problem එහෙකට solution code හොයගන පුලුවන්, එක බැලුව කියල අර වැඩෙ වෙන්නෙ නැ

    inheritance example හැමැතැනම තියනව, Animal - Pig/Cat etc
    abstraction method example හැමැතැනම තියනව, Shape ( draw()) - Circle.drawe()/ SDquare .draw() etc
    උබත් එක බලල ආ හරි කියල ඉන්නව

    එහෙම නෙවෙ, ඔලුවට ගන්න නන්, Shape, Animal වලින් එහාට ගිහිල්ල, බලන්න ඕන මොකද්ද මෙ කියන්නෙ
    කොහොමද real world objects තියන දෙවල් වල මේ concepts embed වෙලා තියෙන්නෙ කියල,

    Ex මවුස් එහෙක තියන සෙන්සර් කොහොමද encapsulate වෙලා තියෙන්නෙ ඔන්න ඔහොම

    ඕක ඇගට ආවම, ඉතින් code නෙට් එකෙන් හොයාගන්න එක, දෙයක් නෙවේයි

    ලියන හැම ලයින් එකක්ම, අවබෝදෙන් ලියන්න කරන්න
    මමත් එහෙම කරන්නෙ නැ ඉතින් 100% :baffled: (හැබැයි හිටුනාම බලනව, මේක වැඩකරන්නෙ කොහොමද කියල)

    (මේක company වලින් කරන්නෙ නැ, උන්ට ඕනෙ වැඩෙ deleivery කරන්න, වැඩේ වෙනව නන් එච්චර්‍යි ගොඩක් අයට)

    "කරන දෙ හරිද බලන්න/
    කරන දෙ, තව ලෙසියෙන්, කාර්‍යක්ශ්මව කරන්න පුලුවන්ද බලන්න"

    මේකට දන්න කියන expert කෙනෙක්, අදාල tech ඩිස්කොර්ඩ් චැනල් එකක්
    AI උනත් පාවිච්චි කරන්න පුලුවන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    issara wage hari programmersla dan bihi wennaha, basic programming concepts tikak igengena chatgpt wlin pull karana code walin hadana applications wala security vulnerabilities onataram thiyenawa, intended functionality ekata eha ghin application ekak abuse novena widihata develop karanna tharam programming knowlegde ekak naha, use karana modules, libs, frameworks ganawath dannha godak un ohe mokak hari copy paste karala danawa :yes:

    ඔය fixed bid ප්‍රොජෙක්ට් කරන කම්පැනි වලින් එන උන්ගේ හැටි. උන් බජට් එක ඇතුලේ ප්‍රොෆිට් කරන්න ඕන නිසා පොඩි එවුන් දාලා අටවලා මාරු වෙනවා. Security vulnerabilities, maintenance, best practices උන්ට අදාළ නෑ. කොත්තු ගහනවා වගේ හදාගෙන හදාගෙන යන්න පුළුවන්. වැරද්දක් නෑ ඒ ඒ බිල්ඩිමට ඒ ඒ බාස්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අවුරුදු හයක් විතර එක්ස්පීරියන්ස් එකෙක් ආවා ඉන්ටවිව්. ප්‍රඩක්ශන් බග් එකක් විසඳන්න ඔයාගේ ඇප්රෝච් එක මොකක්ද ඇහුවාම මූ කියපි දැන් ඕවා ප්‍රශ්න නෙමෙයි චැට්ජීපීටී දාපු ගමන් හොයාගන්න පුලුවන් කියලා 🥲
    Hammo! maru! :baffled:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    no never, that's why you should follow, YT, Udemy etc...

    plus freelancing projects karanna, nikn hobby project karala wedak an. customer engagement neti nisa
    does udemy give you a complete knowledge I doubt it because those are also made by random people
     
    • Like
    Reactions: Mr.Curious

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    කැම්පස් එක්කින් කරන්නේ බෙසික් උගන්නන එක පමණයි .
    මම හිතන්නෙ, කැම්පස් එකකින් කරම්න ඕනෙ මූලිකම දේ ඉගෙන ගන්න හැටි උගන්නන එක. මම Programming Langs / Frameworks බර ගාණක් කරල තියෙනව... ඒකෙනුත් වැඩි ගාණක් Self learning.
    Fundamentals එක්ක ඉගෙන ගන්න විදිහ කියල දුන්න නම් වටිනව. දැන් ඉන්න උන් බලාපොරොත්තු වෙන්නෙ අපි උන්ට හැමදේම ඇඟිල්ලෙන් ඇනලා උගන්නන කල්.
    ChatGpt වලින් කරන්න ඕනෙ මොකද්ද නැත්තෙ මොකද්ද , සාර්ථකද නැද්ද කියන එක එක එක්කෙනා ගන්න විදිහම වෙනස්.
    භාවිතාව හරි නම්, ChatGpt කියන්නෙ තනිකරම නිධානයක්..

    does udemy give you a complete knowledge I doubt it because those are also made by random people
    I usually refer udemy tutorials, ebooks and official documentation to get a wider knowledge in a summary first. Based on what i require atm , i would refer spwcific parts or if it ia about the whole thing would make a outline of all important topics.
    ------ Post added on Sep 1, 2024 at 4:34 PM
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    තනියම ප්‍රොජෙක්ට් කරලා හරියනේ නැහැ. ඉන්ඩස්ට්‍රි ලෙවල් කෝඩ් බේස් එකක සිනියසලා එක්ක වැඩ කරන්න ඕන.
    එහෙම ඕනෙ නැහැ , මන් කරන frmework ඒකේ නම් ටියුටෝරියල් තියනව Slid priciple , Design pattern Apply karana widiha pennnala .මන් හැම වෙලේම වෙලාව තියන විදිහට බලල Code refactor කරනව අහුවෙන විදිහට . හොද project ekak code review karala , tutorial karala .තමන්ට බෙසට් ප්‍රැක්ටිසස් හදා ගන්න පුලුවන්