AI GPT models එන්න කලින් නම් නම් ඔව්. දැන් නම් උගන්නන ටික ඇති.
Basic දන්නවා නම් Progaming දැන් ඕන එකෙක්ට කරන්න පුළුවන්. Gpt models වලින්.
Problem solving skills
AI aptitude and natural language skills
curriculam එකට දාන්න පුලුවන් නම් සුපිරි.

ජොබ් එක දුන් නෙ නෑ නේඅවුරුදු හයක් විතර එක්ස්පීරියන්ස් එකෙක් ආවා ඉන්ටවිව්. ප්‍රඩක්ශන් බග් එකක් විසඳන්න ඔයාගේ ඇප්රෝච් එක මොකක්ද ඇහුවාම මූ කියපි දැන් ඕවා ප්‍රශ්න නෙමෙයි චැට්ජීපීටී දාපු ගමන් හොයාගන්න පුලුවන් කියලා![]()
issara wage hari programmersla dan bihi wennaha, basic programming concepts tikak igengena chatgpt wlin pull karana code walin hadana applications wala security vulnerabilities onataram thiyenawa, intended functionality ekata eha ghin application ekak abuse novena widihata develop karanna tharam programming knowlegde ekak naha, use karana modules, libs, frameworks ganawath dannha godak un ohe mokak hari copy paste karala danawaඅවුරුදු හයක් විතර එක්ස්පීරියන්ස් එකෙක් ආවා ඉන්ටවිව්. ප්‍රඩක්ශන් බග් එකක් විසඳන්න ඔයාගේ ඇප්රෝච් එක මොකක්ද ඇහුවාම මූ කියපි දැන් ඕවා ප්‍රශ්න නෙමෙයි චැට්ජීපීටී දාපු ගමන් හොයාගන්න පුලුවන් කියලා![]()

ජොබ් එක දුන් නෙ නෑ නේ
slli hmbenwnm ati mtissara wage hari programmersla dan bihi wennaha, basic programming concepts tikak igengena chatgpt wlin pull karana code walin hadana applications wala security vulnerabilities onataram thiyenawa, intended functionality ekata eha ghin application ekak abuse novena widihata develop karanna tharam programming knowlegde ekak naha, use karana modules, libs, frameworks ganawath dannha godak un ohe mokak hari copy paste karala danawa![]()
ඌ එච්චර එකේ chatgpt එකෙන් අහල නෑ කොහොමද interview එකක හැසිරෙන්න ඕනි කියල එකයි.ඌට වැරුද්ද ක් කියන්නත් බෑ. පොඩි කොම්පැනි වල වැඩ කරලා තියෙන්නේ. QA බග් එක හොයලා දුන්නම හදන්න පුළුවන්. Error tracking tool, APM ගැන අහන්න ලැබිලා නෑ. වෙන දෙන්නෙක් සෙට් උනා.
godak degree walata meka thamai apply wenne...University එකක ඉගෙන ගන්නවා කියන්නේ, ඉස්කෝලේ වගේ අරක ආවොත් මෙහෙම කරන්න වගේ හැම දේම කියලා දෙන්නේ නැ. ළමයිව පුරුදු කරන්නේ බේස් එක දාලා දුන්නාට පස්සේ ඉතුරු ටික තනියම research කරලා ඉගෙන ගන්න. නැතුව industry එකට train කරන එකකට නෙවේ. Insutry එකට පුරුදු වෙන්න internship එකක් කරන්න පුලුවන්.
This is so true. This is true in US universities as well. This is why in most universities they have lengthy internship periods with an industry partner. Students will get a mentor from the industry. Most of students only take theory classes from unisමදි. ඒකට ප්‍රධාන හේතුවක් ලංකාවේ කැම්පස් වල උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී එක්ස්පිරියන්ස් නැති කම. ඇත්තම කතාව බහුතරයක් ප්‍රෝග්‍රමින් උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී ඉන්ටවිව් එකක්වත් පාස් කරගන්න බැහැ. හැබැයි මොරටුව CSE එකේ නම් වැඩ කාරයෝ ටිකක් ඉන්නවා ප්‍රෝග්‍රෑමින් උගන්නන්න.
කැම්පස් වල වෙන්නෙ, thoery උගන්නනව, ඉලගට ලැබ් සෙශන් එකක් දාල, පොඩි practical එකක් කරල පෙන්නනව.Exam Pass වෙන්න නෙමෙයි මන් කියන්න හොදට concepts ඉගෙන ගෙන ඒවා apply කරන විදිහ university modules වලින් හටියට වෙන්නේ නෑ නේද ?
එහෙනම් අපි projects කරාම විතරක් හරිද ?
@Clockwork @gnilukshi @Anonymous_Abstract @Solo Rider @හෙළයෙක්
(හැබැයි හිටුනාම බලනව, මේක වැඩකරන්නෙ කොහොමද කියල)issara wage hari programmersla dan bihi wennaha, basic programming concepts tikak igengena chatgpt wlin pull karana code walin hadana applications wala security vulnerabilities onataram thiyenawa, intended functionality ekata eha ghin application ekak abuse novena widihata develop karanna tharam programming knowlegde ekak naha, use karana modules, libs, frameworks ganawath dannha godak un ohe mokak hari copy paste karala danawa![]()
Hammo! maru!අවුරුදු හයක් විතර එක්ස්පීරියන්ස් එකෙක් ආවා ඉන්ටවිව්. ප්‍රඩක්ශන් බග් එකක් විසඳන්න ඔයාගේ ඇප්රෝච් එක මොකක්ද ඇහුවාම මූ කියපි දැන් ඕවා ප්‍රශ්න නෙමෙයි චැට්ජීපීටී දාපු ගමන් හොයාගන්න පුලුවන් කියලා![]()

does udemy give you a complete knowledge I doubt it because those are also made by random peopleno never, that's why you should follow, YT, Udemy etc...
plus freelancing projects karanna, nikn hobby project karala wedak an. customer engagement neti nisa
මම හිතන්නෙ, කැම්පස් එකකින් කරම්න ඕනෙ මූලිකම දේ ඉගෙන ගන්න හැටි උගන්නන එක. මම Programming Langs / Frameworks බර ගාණක් කරල තියෙනව... ඒකෙනුත් වැඩි ගාණක් Self learning.කැම්පස් එක්කින් කරන්නේ බෙසික් උගන්නන එක පමණයි .
I usually refer udemy tutorials, ebooks and official documentation to get a wider knowledge in a summary first. Based on what i require atm , i would refer spwcific parts or if it ia about the whole thing would make a outline of all important topics.does udemy give you a complete knowledge I doubt it because those are also made by random people
based on the course, but never enoughdoes udemy give you a complete knowledge I doubt it because those are also made by random people
එහෙම ඕනෙ නැහැ , මන් කරන frmework ඒකේ නම් ටියුටෝරියල් තියනව Slid priciple , Design pattern Apply karana widiha pennnala .මන් හැම වෙලේම වෙලාව තියන විදිහට බලල Code refactor කරනව අහුවෙන විදිහට . හොද project ekak code review karala , tutorial karala .තමන්ට බෙසට් ප්‍රැක්ටිසස් හදා ගන්න පුලුවන්තනියම ප්‍රොජෙක්ට් කරලා හරියනේ නැහැ. ඉන්ඩස්ට්‍රි ලෙවල් කෝඩ් බේස් එකක සිනියසලා එක්ක වැඩ කරන්න ඕන.