යාලුවනේ මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා.... පුලුවන් යාලුවෙක් ඉන්නවනම් මට උදව් කරන්න...
මම මේ පාර A/L වලින් සබරගමුව යුනි. එකේ Computing and information systems ඩිග්රී එකට සෙලෙක්ට් උනා...ඒත් අද උදේ ලියුමක් ඈවිත් තියෙනවා වයබ යුනි. එකේ ඈප්ලයිඩ් සයන්ස් ඩිග්රි එකට බොට්ටුවක් ඈවිත් ඒකට ඈවිත් රෙජිස්ටර් වෙන්න කියලා... මට ඒ ඩිග්රි 2න් වෑඩිය හොද මොකක්ද කියලා හිතාගන්න බෑ.. එ වගේම හොද ජොබ් 1කට වෑඩිපුර අවස්තා තියෙන්නේ මේ 2න් මොකෙද කියලත් දන්න අය ඉන්නවනම් කියන්න........ මෙතන එ යුනි. 2ම එ ඩිග්රි කරන අය ඈති නේ දන්න කෙනෙක් පුලුවන් උදව්වක් කරනවද මට එ 2න් හොද එක තෝර ගන්න.....අනිත් දේ තමය් බොට්ටුවක් අවොත් එ ඩිග්රි එකට අනිවාර්යෙන් යන්නම ඔනද??
මෙකේ යුනි. ගියපු අය ඉන්නවා ඈතිනේ එක නිසා පුලුවන් උදව්වක් කරන්න...දන්නේ නෑතම් උදව්වක් විදියට bump 1ක් වත් දාලා යන්න
i'm really confused n this matter plz guys and grls plzzzz help me....!!

.