රටට මෙච්චර හෙන ගස්සලා තියෙද්දිත් උඹලා තාම රාජපුක්කවරුන්ගේ FB pages (Mahinda Rajpaksha, Goatabaya Rajapaksha) unlike කෙරුවේ නැද්ද?
kiyanna ona okkoma hariyatama kiuwa!Like karala nahane unlike karanna. Dislike danna kramayak thiyenawanam kiyapalla
Good ideana bn.. okkomala ekatu wela report karamu..
එකෙක්වත් කිව්වට කරන්නේ නෑනේ...රිපෝට් කරල ස්ක්‍රීන්ෂොට් එකක් දාපල්ලාna bn.. okkomala ekatu wela report karamu..
එකෙක්වත් කිව්වට කරන්නේ නෑනේ...රිපෝට් කරල ස්ක්‍රීන්ෂොට් එකක් දාපල්ලා
View attachment 163739