Unlimited 2Mbps අරන් උඹල කොහොමද බං

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    4mbps ekath madi bn, download ehema tibboth, mama fiber entree package ekak aran tiyenne, light giyamai, wahiddiy fiber network nati wenne nane
    Dialog 4mbps මදි තමා බන්, 2 කොහොමත් තනි පාවිච්චිය විතරනෙ පොඩ්ඩක් ශේප්.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මම 2/4 දෙකම ට්‍රයි කරා 4නං ලොකු අවුලක් ඇත්තෙම නැහැ හදිසියට ඩවුන්ලෝඩ් කරන්නෙ නැත්තං
    දැං 8 යූස් කරන්නෙ මේක කිසිම අවුලක් නැහැ HD stream කරන්න පුලුවන්
    ඩවුන්ලෝඩ් වලට නං FDM දාල ශෙඩියුල් කරලා තියෙන්නෙ දවල් දවසෙ ඇඩ් කරන ටික රෑට ඩවුන්ලෝඩ් වෙලා පහුවෙනිදට තියනවා
    ඩයලොග් එකෙන් ටොරන්ට් බ්ලොක් කරලා තියෙන්නෙ ඒකට CF Warp එක දැම්මම හරි FDM එකටම ටොරන්ට් දාන්න පුලුවන් නිසා තව ලේසියි
     
    • Like
    Reactions: Avast0

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ADSL තිබ්බ කාලෙ ට්‍රයි කළා මාස දෙක තුනක්, ඉක්මනට ගන්න ඕන ඒව Mobitel 4G prepaid (රවුටර් එකට දාල තියෙන) කනෙක්ෂන් එකෙන් ගත්ත 30min -1hr package දාල
     
    • Like
    Reactions: Avast0

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,207
    113
    512kbps වලින් පැය 24ම computer එක ඔන් කරලා තියලා මාසෙම බානවා. කැම්පස් ගියත් ඔෆ් කරන් නෑ ලයිට් ගියොත් ආයේ ඔන් කරාම ඔක්කොම auto සටර්ට් වෙන්න හදලා තිබ්බේ.