ඔන්න කට්ටියට ගෙනාව Shared Hosting පැකේජ් ටිකක් Unlimited Bandwidth එකක් එක්ක.. හැම පැකේජ් එකකටම 30% ක Recurring Discount එකක් දෙනව December 31 ක කලින් ගන්න හැමෝටම... (සෑම වසරකම මේ Discount එක හිමි වෙනව)

මුලින්ම අපි ගැන සහ අපි දෙන්නෙ මොනවද කියල දැනගන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න හොඳද..
http://elakiri.com/forum/showthread.php?t=1706547
අපේ Website එක https://www.peekhosting.com
මේ තියෙන්නෙ අපේ Customer Reviews : https://www.peekhosting.com/reviews.php
-----------------------------------------
මේ තියෙන්නෙ Product Page එකට Direct Link එක.
https://www.peekhosting.com/clientarea/cart.php?gid=19
මේ කැමති පැකේජ් එකක් 30% ක සදාකාලික Discount එකක් එක්ක ගන්න පුළුවන්...
Promo Code එක End2015

(Promo Code එක නැතුව Order කරල ගාණ වැඩියෙන් ආව කියන්න එපා
)------------------------------------------
මේ තියෙන්නෙ අපේ එලකිරියෙ යාළුවො අපි ගැන කියල තියෙන දේවල්...
Source: http://elakiri.com/forum/showpost.php?p=19189281&postcount=31
Mama meyagen domain Ekak Gaththa. Service Eka meya kiyala Thiyena Widiyama Thamai. Quick. Genuine. Wada Hodai. Ona deyakata cal Ekak Deela Ahaganna Puluwan. Wadeta Full Sup eka Denawa. mama Echchara Oya Wada Danne na. Mata Okkoma Kiyala Deela wade karala Dunna. Great Service. Ona kenek Meyagen Baya Nathuwa Wade Karaganna. Jaya !!!
Source: http://elakiri.com/forum/showpost.php?p=19264096&postcount=55
උබේ සර්විස් නම් ගොඩක් හොඳයි
ඉක්මනට මගේ වැඩේ කරගන්න පුළුවන් වුනා
මම හිතනවා මුලදී විතරක් නෙවෙයි හැමදාම හොඳ සර්විස් එකක් දෙයි කියල
Source: http://elakiri.com/forum/showpost.php?p=19264580&postcount=62
මමත් ගත්ත මචන් 500MB පැකේජ් එකයි.ඩොමේන් එකයි...
අවුලක් තිබ්බොත් කතා කරන්නම්කො..
Source: http://elakiri.com/forum/showpost.php?p=19298766&postcount=76
good service. me service eka hodata karanna pahu wenakota service quality eka adu karanna epa.
Source: http://elakiri.com/forum/showpost.php?p=19315003&postcount=79
ගොඩක් ස්තුති මචන් .. එලකිරියෙන් එළකිරි වගේ සර්විස් එකක් දෙන කොල්ලෙක් ..... උබේ උදව්වෙන් මගේ වැඩේ ගොඩ.....
Source: http://elakiri.com/forum/showpost.php?p=19315625&postcount=81
Aniva. Muge Badu Shur. Wadath E Wagema Quick. Elakiri Dial Eka![]()
Source: http://elakiri.com/forum/showpost.php?p=19323020&postcount=85
මචන් සජිත්.. දීපු සපොර්ට් එක නම් කියල නිම කරන්න බෑ... උඹල වැඩි වැඩියෙන් දියුනු වේවා කියල පතනව... සොරි උබට ඊයේ රෑ 12.30 කොල් කරල විස්තර අහගත්තට... සයිට් එක අප් වෙනකම් දීපු හැම සහයොගයකටම ස්තුත්ය්...ෆුල් ඔටොමැටිකලි හැමදේම වෙන නිසා වැඩේ ලේසි
වෙබ් ඩිසයින්.. හොස්ටින්ග්.. මුකුත් නොදන්න මම... මගේම සයිට් එක හදාගෙන යනව දැන්...
මචන් තියෙනව මගෙන් යෝජනාවක්.. බැන්කු කාර්ඩ් වලින් ගෙවන්න පහසුකම දුන්නොත් අපිට වැඩ ගොඩක් ලේසි වෙනවා...
Last edited:


කැමති නම් Google Analytics එකක් බලමු.
