Unlimited internet දෙන්න බැරි ඇයි?

topkollek

Well-known member
  • May 22, 2014
    14,499
    5,911
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහර ISPල unlimited youtube, netflix, ... 100GB Skype/teams/.. දෙනව කියන්නෙ උන්ට Unlimited Internet දෙන්න පුලුවන් කියන එකනෙ. උන්ට ඇතිවෙන්න bandwidth තියෙන නිසා තමයි ඕව දෙන්නෙ.
    ISP දන්නවා unlimited internet දුන්නොත් ඊට පස්සෙ උන්ගෙ ආදායම වැඩිකරගන්න විදිහක් නෑ කියල.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,259
    1,970
    113
    Netflix ultra ekka nam unlim data netnam wedak ne ea dawawala slt fiber bill eka 12000 me kale hitiyanam 25,000 pannawa. Unlimited nati jeevathayak dan nam hitannawath be. 🤨
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    12,950
    10,939
    113
    තාම ලන්කාවේ
    අසීමිත සම්බන්ධතාවල මිල තීරණය වෙන්නේ ස්පීඩ් එක අනුව. එතකොට ඈත්තටම අසීමිත එකට වෑඩිය සීමාසහිත එක හොදයි කියලා සමහරවිට හිතෙයි. කොහොම වුනත් ගන්න එකාට තීරණය කරන්න ඒ ඔප්ෂන් එක දෙන්න ඕනේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,259
    1,970
    113
    සමහර ISPල unlimited youtube, netflix, ... 100GB Skype/teams/.. දෙනව කියන්නෙ උන්ට Unlimited Internet දෙන්න පුලුවන් කියන එකනෙ. උන්ට ඇතිවෙන්න bandwidth තියෙන නිසා තමයි ඕව දෙන්නෙ.
    ISP දන්නවා unlimited internet දුන්නොත් ඊට පස්සෙ උන්ගෙ ආදායම වැඩිකරගන්න විදිහක් නෑ කියල.
    100gb for netflix ? Meka offer ekakda ? Appoi echarada ☹😠
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,259
    1,970
    113
    I use adsl and 4g
    Dialog kohomath adui eadawawala fiber 100 walata laga speed ekak tibba. 90 ganak wage.
    look my speed now with unlimited data

    1592841232194.jpeg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    13,043
    5,573
    113
    Matara
    සමහර ISPල unlimited youtube, netflix, ... 100GB Skype/teams/.. දෙනව කියන්නෙ උන්ට Unlimited Internet දෙන්න පුලුවන් කියන එකනෙ. උන්ට ඇතිවෙන්න bandwidth තියෙන නිසා තමයි ඕව දෙන්නෙ.
    ISP දන්නවා unlimited internet දුන්නොත් ඊට පස්සෙ උන්ගෙ ආදායම වැඩිකරගන්න විදිහක් නෑ කියල.
    Mobile ඉන්ටර්නෙට් වලට හැර හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් හැම එකටම මේක අදාළයි. විශේෂයෙන් SLT ADSL+Fiber. මේ ගැන ඇති තරම් මම එලකිරි එකේ Night Time Data Thread එකේ කතා කරල ඇති.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,283
    1,303
    113
    සමහර ISPල unlimited youtube, netflix, ... 100GB Skype/teams/.. දෙනව කියන්නෙ උන්ට Unlimited Internet දෙන්න පුලුවන් කියන එකනෙ. උන්ට ඇතිවෙන්න bandwidth තියෙන නිසා තමයි ඕව දෙන්නෙ.
    ISP දන්නවා unlimited internet දුන්නොත් ඊට පස්සෙ උන්ගෙ ආදායම වැඩිකරගන්න විදිහක් නෑ කියල.
    උඹට මතකද දන්නේ නෑ ඉස්සර SLT 512Kbps දෙන කාලේ unlimited data දුන්නා.GB එකක් download කරන්න පැය 5 විතර යනවා.ඒත් එහෙම බැලුවත් මාසෙකට 100GB වලට වැඩිය download කරන්න පුළුවන්.
    ඕක නතර කරේ dialog කාරයන්ට පාඩුයි කියලා මට මතක විදියට