සමහර ISPල unlimited youtube, netflix, ... 100GB Skype/teams/.. දෙනව කියන්නෙ උන්ට Unlimited Internet දෙන්න පුලුවන් කියන එකනෙ. උන්ට ඇතිවෙන්න bandwidth තියෙන නිසා තමයි ඕව දෙන්නෙ.
ISP දන්නවා unlimited internet දුන්නොත් ඊට පස්සෙ උන්ගෙ ආදායම වැඩිකරගන්න විදිහක් නෑ කියල.
ISP දන්නවා unlimited internet දුන්නොත් ඊට පස්සෙ උන්ගෙ ආදායම වැඩිකරගන්න විදිහක් නෑ කියල.