අලුත් අයට දෙන්නේ නෑ පරණ ඒවා තාම වැඩ.ewa ain kare nedda? speed kohomada?
3GB වෙනකම් උපරිම Speed එකේ 3G/4G වලින්
3GB වලින් පස්සේ 4GB වෙනකම් Kbps 376
4GB පැන්නට පස්සේ 128KBPS Speed එක.
රෑට ඕනම් Night පැකේජ් දාන්න පුලුවන් මේක වෙනම පැකේජ් වගයක්, මේවා දැන් දෙන්නේ නෑ එත් මගේ සිම් එකේ වැඩ
Rs 20 1gb
Rs 50 3gb
Rs 100 Unlimited රෑ 12 - උදේ 6 අතර මේ පැකේජ් එක තමයි මට වාසිම