Airtel කාරයෝ සැටලයිට් හරහා දෙන්න ගියේ.එහෙනම් Airtel to Airtel unlimited කෝල් පැකේජ් දෙන්න ඉඳල තියෙන්නේ.එහෙම දුන්න නම් ලංකාවේ ඉන්න අනික් mobile carriers ලා වහන්න වෙනවා.


පිස්සුද බන්
මොබයිල් සිග්නල් සැටලයිට් වලින් දෙන්න බැහැ
එක්කො ඒව සැටලයිට් ෆෝන් වෙන්න ඕන, එතකොට සාමාන්‍ය ෆෝන් වැඩ කරන්නෙ නැහැ සැටලයිට් ෆෝන්ම ගන්න ඕන, ඒවයෙ කෝල් පට්ටම ගනන් කවදාවත් එයාටෙල් එහෙම කරන්න හැදුව නැහැ, ඒ කාලෙ තව කිය කිය හිටියෙ එක සිග්නල් කනුවකින් ලංකාවටම සිග්නල් දෙනවා කියලත්
එයාටෙල් සෑහෙන අඩු ගානකට දෙන්න හැදුවා තමයි, කියන්නෙ ඩයලොග් එකෙන් හෙන ගානක් තැන් තැන් වලට දීල තමයි ඔය minimum ගානක් කෝල් චාජස් වලට එහෙම TRCSL එකෙන් දුන්නෙ කියලා, තව ඉතින් ඩයලොග් එක ලංකාවට කරලා තියන ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකක්ලුනේ ඒක නිසා ආණ්ඩු වලටත් යම් තාක් දුරකට ඩයලොග් කියන එක අහන්න වෙන තත්වයක් තියෙන්න ඇති
අනෙක් එක තමයි ඔය කම්පෙටිශන් එක නිසා තමයි ලංකාවෙ ඔය 4G එහෙම සෑහෙන කලින් ඇවිත් තියෙන්නෙත්, බැරිවෙලාවත් එයාටෙල් නිසා ඩයලොග් එක වහන්න උනා නම් එයාටෙල් එකට කම්පෙටිශන් එකක් නැහැ එතකොට උන්ට ඕන විදියට ස්ලෝ කනෙක්ශන් එහෙම දීල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එහෙම දියුනු නොකර තියෙන්න තිබ්බා. මොකද අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි තියන එක යූස් කරන්න එපැයි
එයාටෙල් එකට ඔය තරම් පුලුවන් නම් දැන් උනත් උන් මෙහෙ හොඳ ස්පීඩ් එකක් දෙන්න පුලුවන්නේ, ඒත් එහෙම නැහැනේ.දැනටත් වයර්ලස් ඒවලින් හොඳටම ස්පීඩ් තියෙන්නෙ ඩයලොග්නේ