ලංකාවේ ISP ලාට දීමට බැරි ඉන්දියාවේ ISP ලාට දීමට හැකි 'Unlimited Internet'
==============>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>================
මේ ඔබ දකින්නේ ඉන්දියාවේ Jio සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇති Unlimited Internet පැකේජයි.
ශ්‍රී ලංකාවේ මුදලෙන් මසකට,
රු.995 (Speed 30 Mbps)
රු.1740 (Speed 60 Mbps)
රු.2490 (Speed 150 Mbps)
රු.3740 (Speed 300 Mbps)
යන මිල ගණන් වලට මෙම Unlimited පැකේජ හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ මෙන් Download Speed වැඩි වී Upload Speed අඩු නොමැති අතර Upload සහ Download speed සමානය.
සියලුම පැකේජ සමඟ කොන්දේසියකින් තොරව Unlimited දුරකථන ඇමතුම්ද ලබා දේ.
එමෙන්ම රු.2490, 3740 මිල ගණන් වල පැකේජ සමඟ පිළිවෙලින් OTT app 11 ක් සහ 12 ක ප්‍රමාණයයක Subcription ද නොමිලේ හිමි වේ.
හොඳම දේ නම් මුදල් ගෙවා මෙම Unlimited පැකේජ Activate කර ගැනීමට ප්‍රථම දින 30 ක නොමිලේ අත්හදා බැලීමේ කාලයක්ද (30 day free trial) ඔවුන් පාරිභෝගිකයන්ට ලබාදේ.
ඉහළ මිල ප්‍රමාණයයන් යටතේ ලබාදෙන කුඩා Data ප්‍රමාණයත් Day time සහ Night time ලෙස බෙදා තවත් නොයෙක් විද කොන්දේසි දමනු ලබන ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් විසින්ද තවදුරටත් තම පාරිභෝගිකයන් සූරාකෑම නවතා Unlimited Internet පහසුකම් ශ්‍රී ලංකාවටත් හඳුන්වා දිය යුතුය නැතිනම් මෙලෙස Unlimited Internet පහසුකම් ලබාදිය හැකි ඉන්දියාවේ Jio වැනි සමාගම් වලට ශ්‍රී ලංකාවට පැමිණීමට TRCSL මගින් දොරගුළු හැරිය යුතුය.