බම්ප්
මේක උඹද බන් කරන්නේ? උඹ නම් ඉස්සෙල්ලම ෆේස්බුක් පේජ් එකක් හදපන්. ඊට පස්සේ එකට නොමිලේ ඩොමේන් එකයි ලයිෆ් ටයිම් හොස්ටින්ග් දෙනවා කියලා දාපන්. ඊට පස්සේ කොන්දේසි විදියට පේජ් එක ලයික් කරලා, ශෙයා කරන අයගෙන් කෙනෙක් ඒ සඳහා තෝරාගන්නවා කියල දාපන්. දාල, අදාළ පොස්ට් එක සල්ලි ගෙවල Boost කරපන්. පොස්ට් එක ආකරෂනිය විදියට හදපන් සිංහලෙන්. රුපියල් 2000/ක් විතර දාල දවස් දහයක් විතර බූස්ට් කරපන්. ඔය වගේ ඔෆර් දීපන්. කරලා බලපන්කො බිස්නස් හැදෙන හැටි. පුළුවන් තරම් වැඩේට අවන්කවම බැහැපන් ඕක උම්බගේම වැඩක් නම්. වෙබ් සයිට් නැති උන්ටත් හදාගන්න හිතෙන විදිහේ ප්රචාරයක් දීපන්. උඹට හොස්ටින්ග් තියනවා නේ, බිස්නස් වලට සයිට් හදල දීපන් wordpress වගේ දාල. එකෙන් හොඳට හොයන්න පුළුවන් බන්. සයිට් හදල දෙනකොට උන්ට නොමිලේ බිස්නස් ෆේස්බුක් පේජ් එකත් හදල දීපන්. හොඳ ගමනක් යන්න පුළුවන් බිස්නස් එකක් කොල්ලෝ. ජයවේවා!

ube adahas mata watinawa Thanks mcn. mamath e widiyata thamai karanna inne. Jaya wewa ubetath!

mage thamai bola. balapan mula tika. mage hosting ekak kiyala thiyenawa. anika mama wisthara wahuwe na. E ban contabo eke reseller na data center ekak eka. hosting, vps, dedicated thiyenne. 2000GB vps ekaka run wenne. 30GB ram eka. 1Gbps dedicated speed eka. 