Unlimited Web Host එකක් ගන්න $10 ඔනේද​?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බම්ප්
    මේක උඹද බන් කරන්නේ? උඹ නම් ඉස්සෙල්ලම ෆේස්බුක් පේජ් එකක් හදපන්. ඊට පස්සේ එකට නොමිලේ ඩොමේන් එකයි ලයිෆ් ටයිම් හොස්ටින්ග් දෙනවා කියලා දාපන්. ඊට පස්සේ කොන්දේසි විදියට පේජ් එක ලයික් කරලා, ශෙයා කරන අයගෙන් කෙනෙක් ඒ සඳහා තෝරාගන්නවා කියල දාපන්. දාල, අදාළ පොස්ට් එක සල්ලි ගෙවල Boost කරපන්. පොස්ට් එක ආකරෂනිය විදියට හදපන් සිංහලෙන්. රුපියල් 2000/ක් විතර දාල දවස් දහයක් විතර බූස්ට් කරපන්. ඔය වගේ ඔෆර් දීපන්. කරලා බලපන්කො බිස්නස් හැදෙන හැටි. පුළුවන් තරම් වැඩේට අවන්කවම බැහැපන් ඕක උම්බගේම වැඩක් නම්. වෙබ් සයිට් නැති උන්ටත් හදාගන්න හිතෙන විදිහේ ප්‍රචාරයක් දීපන්. උඹට හොස්ටින්ග් තියනවා නේ, බිස්නස් වලට සයිට් හදල දීපන් wordpress වගේ දාල. එකෙන් හොඳට හොයන්න පුළුවන් බන්. සයිට් හදල දෙනකොට උන්ට නොමිලේ බිස්නස් ෆේස්බුක් පේජ් එකත් හදල දීපන්. හොඳ ගමනක් යන්න පුළුවන් බිස්නස් එකක් කොල්ලෝ. ජයවේවා!
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,083
    113
    EDITED

    මේක උඹද බන් කරන්නේ? (උඹේ සයිට් එකේ ෆේස්බුක් කියල තිබ්බට පේජ් ලින්ක් එකක් නැහැ )උඹ නම් ඉස්සෙල්ලම ෆේස්බුක් පේජ් එකක් හදපන්. ඊට පස්සේ එකට නොමිලේ ඩොමේන් එකයි ලයිෆ් ටයිම් හොස්ටින්ග් දෙනවා කියලා දාපන්. ඊට පස්සේ කොන්දේසි විදියට පේජ් එක ලයික් කරලා, ශෙයා කරන අයගෙන් කෙනෙක් ඒ සඳහා තෝරාගන්නවා කියල දාපන්. දාල, අදාළ පොස්ට් එක සල්ලි ගෙවල Boost කරපන්. පොස්ට් එක ආකරෂනිය විදියට හදපන් සිංහලෙන්. රුපියල් 2000/ක් විතර දාල දවස් දහයක් විතර බූස්ට් කරපන්. ඔය වගේ ඔෆර් දීපන්. කරලා බලපන්කො බිස්නස් හැදෙන හැටි. පුළුවන් තරම් වැඩේට අවන්කවම බැහැපන් ඕක උම්බගේම වැඩක් නම්. වෙබ් සයිට් නැති උන්ටත් හදාගන්න හිතෙන විදිහේ ප්‍රචාරයක් දීපන්. උඹට හොස්ටින්ග් තියනවා නේ, බිස්නස් වලට සයිට් හදල දීපන් wordpress වගේ දාල. එකෙන් හොඳට හොයන්න පුළුවන් බන්. සයිට් හදල දෙනකොට උන්ට නොමිලේ බිස්නස් ෆේස්බුක් පේජ් එකත් හදල දීපන්. හොඳ ගමනක් යන්න පුළුවන් බිස්නස් එකක් කොල්ලෝ. ජයවේවා!

    Ow ban meka man aluthen patan gaththa bsns eka :yes: ube adahas mata watinawa Thanks mcn. mamath e widiyata thamai karanna inne. Jaya wewa ubetath!
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Unlimited SSD? Methana mokak hari awulak thiyenwa :p eko Wordpress hari monwa hari tikak loku script ekak run wecha gaman limit karai. SLT eken unlimited duna wage ekak meka :eek:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ow ban meka man aluthen patan gaththa bsns eka :yes: ube adahas mata watinawa Thanks mcn. mamath e widiyata thamai karanna inne. Jaya wewa ubetath!

    thank you machan.
    මම ඉන්නේ ඇඹිලිපිටියේ, පොඩි පොඩි ගෙවල් වල රෙස්ටුරන්ට්, නවතන් දෙන ය ඉන්නවා. ඔය නුවර එළියේ වගේ . උන්ට වෙබ් සයිට් හදල දෙනවා කියන්නේ දෙය්යෝ බැලුව වගේ දයක්. දැන් හැමෝම තොරතුරු හොයන්නේ ඔන්ලයින්. හොඳ කැමරාවක් එහෙම අරන් අදාල තැනට ගිහින් සාදාරන ගානකට කතා කරපන් ඕන තරම් කට්ටිය උඹට හොයාගන්න පුළුවන් අවුරුද්දක ගානේ සල්ලිනෙ බn. ලංකාව පුරා ඕනෑතරම් ඕකට බිස්නස් තියනවා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Unlimited SSD? Methana mokak hari awulak thiyenwa :p eko Wordpress hari monwa hari tikak loku script ekak run wecha gaman limit karai. SLT eken unlimited duna wage ekak meka :eek:

    Wordpress එච්චර ලොකු නෑ නේද?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,083
    113
    Unlimited SSD? Methana mokak hari awulak thiyenwa :p eko Wordpress hari monwa hari tikak loku script ekak run wecha gaman limit karai. SLT eken unlimited duna wage ekak meka :eek:

    Api Limit karanne na oyage service eka. Unlimited process denne. Traffic eka godak wadi nam One Master plan eka ganna. Files limit ekakuth na eke.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    අද මන් උබලට කියන්න යන්නේ Unlimited Web Host එකක් ගන්නෙ කොහොමද කියලා..

    හරි වැඩේ පටන් ගමු.. Company එක​ තමයි One Cloudy කියන්නේ. මේකේ $2 ඉදන් Hosting තියෙනවා. උබට ගැලපෙන පැකේජ් එක උබ තෝර ගනින්. වැදගත්ම දේ මේ හැම Host එකකම Unlimited Process තියෙනවා. ඒ කියන්නේ 20ක් 30ක් උබේ Site එකට ආව කියලා Host එක හිටින්නේ නැ. එහෙනම් ගන්න ඕනෙ කස්ටිය මේ Coupon එක Use කරන්න​.

    Coupon Code: FREE10

    Link එක: One Cloudy

    TOS මේකේ තියෙන්නේ: One Cloudy TOS

    සැ.යු: SPAM කිරීමේ අදහසින් මෙය නොදැමූ බව කරුණාවෙන් සලකන්න!

    [email protected] .. hehe boru pada nethuwa kelin kiyahan ban mage business eka hosting aran sup ekak denna kiyala. boru mal talk dala thread danna ona nehene. business ekak karanawa nam kelin waren. ayyooo.. domain eka register wela thiyanneth December wala. ithin kohomada ban umba oya tharam dewal gaurent karanne. 1and1 eken domain eka aragaththe

    https://contabo.com/ eken neda Cpanel Reseller eka aragaththe. :P :rolleyes:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,268
    2,880
    113
    Anyways Good Luck for a Successful Journey. umbata ona nam help ekak widiyata podi rahasak share karannam. but umbata witharai. mamath kalayak oya business eka kara. lankawe karanna nam tikak amarui. anika job ekath ekka welawa madi nisa nawaththanna una. ona nam kiyahan man use karapu dewal kiyannam
     
    :D mage thamai bola. balapan mula tika. mage hosting ekak kiyala thiyenawa. anika mama wisthara wahuwe na. E ban contabo eke reseller na data center ekak eka. hosting, vps, dedicated thiyenne. 2000GB vps ekaka run wenne. 30GB ram eka. 1Gbps dedicated speed eka. :yes: whois balapan serama thiyenawa siddiya pitinma :D
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,083
    113
    Anyways Good Luck for a Successful Journey. umbata ona nam help ekak widiyata podi rahasak share karannam. but umbata witharai. mamath kalayak oya business eka kara. lankawe karanna nam tikak amarui. anika job ekath ekka welawa madi nisa nawaththanna una. ona nam kiyahan man use karapu dewal kiyannam

    aniwa mcn. mama 2009 karala apahu patan gaththe me. me para only lanka witharak newei karanne :yes: mata elakiriye ubelage sup eka thiyenawa kiyala man dannawa ban
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan coupon code eken mokada offer eka? :D Mage website ekak thiyenwa wordpress duwana ekak, puluwan wei da monwa hari karana?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,083
    113
    Machan coupon code eken mokada offer eka? :D Mage website ekak thiyenwa wordpress duwana ekak, puluwan wei da monwa hari karana?

    Coupon Code: FREE10

    meka machan. ow machan wordpress install karanna puluwan ape server eke :)