unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

Feb 3, 2014
860
125
0
මෙන්න මේ අයියට රිදිලා.. ඇත්ත තිත්තයි අයියේ...
10800303_663900450376313_1974489494_o.jpg
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මහින්ද අරන් දුන්නේ ඇයි ඉරිසියාවද???:P
    irisiyawak nam naha. eth apita danaganna one salli u hamba karapuwada?
    mahindata kohenda salli puthata ohoma car aran denna?
    rate nayakayawa path karanne rate janathawa wenuwen. rate salli palanaya wena hati gana u danuwath karanna one janathawata. ithin mahindata kiyapan puthata car aran denna wathkama apu hati pennanna kiyala
     
    හා මම text එකක් දාලා අහන්නම්....
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හා මම text එකක් දාලා අහන්නම්....
    ane pala yako.. :lol:
    thopilata kiyanna dewal naha owata. lajja nadda yako ubalata? rate minissunge salli ohoma hithumathe nasthi karana eunta kade yanna? marila widawanna wenawa yako owa. tikak hithapan owa gana. thamange wasiya gana witharakma hithanne. api hamoma marena dawasak enawa. ohoma salli goda gahagena mareddi geniyannada ban. ahinsaka minissu hambakarala badu gewapu salli owa.
     
    • Like
    Reactions: maxboysl

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අයියේ අයිය කියන දේවල් ඇහුවේ නැත්තම් අපි බල්ලෝ... උම්බෑ කියන්න බලන්න හරකෙක්ද කියලා බලන්න...

    මල්ලියේ මම උබට බල්ලා කියුවේ නම් නැ ... හැබැයි උබ හීතනව නම් එහෙමයි අනේ මන්ද.
     
    Feb 3, 2014
    860
    125
    0
    ane pala yako.. :lol:
    thopilata kiyanna dewal naha owata. lajja nadda yako ubalata? rate minissunge salli ohoma hithumathe nasthi karana eunta kade yanna? marila widawanna wenawa yako owa. tikak hithapan owa gana. thamange wasiya gana witharakma hithanne. api hamoma marena dawasak enawa. ohoma salli goda gahagena mareddi geniyannada ban. ahinsaka minissu hambakarala badu gewapu salli owa.
    අනේ පලයන් අයියේ යන්න... උඹ රජ උනත් උඹ උඹේ ළමයින්ට කරනවා.. කාර් ඒක ගැන හිතන්න එපා!!!!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ පලයන් අයියේ යන්න... උඹ රජ උනත් උඹ උඹේ ළමයින්ට කරනවා.. කාර් ඒක ගැන හිතන්න එපා!!!!
    koi thaththath lamayata karanawa thamai yako. eth rajakam karannath widihak thiyenawa. minissunge salli gasakana ekata kiyanne raja kiyala newe hora kiyala :yes:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,516
    113
    සහතික ඇත්ත. යුද්දෙ දින්නනේ......

    කමක් නැ...

    :lol::lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    මල්ලියේ මම උබට බල්ලා කියුවේ නම් නැ ... හැබැයි උබ හීතනව නම් එහෙමයි අනේ මන්ද.

    මට අයියා බල්ලා කියන්නේ නෑ කියල මම දන්නවා අයියේ...
    එකයි මම අයියට කිව්වේ උම්බෑ කියන්න කියලා....
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    koi thaththath lamayata karanawa thamai yako. eth rajakam karannath widihak thiyenawa. minissunge salli gasakana ekata kiyanne raja kiyala newe hora kiyala :yes:

    රටෙ ළමයිගේ අනාගතේ කාලා .... තමුන්ගේ ළමයට Lamborgini දෙනවා.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    මට අයියා බල්ලා කියන්නේ නෑ කියල මම දන්නවා අයියේ...
    එකයි මා අයියට කිව්වේ උම්බෑ කියන්න කියලා....

    මල්ලියේ උබ හරකා බුරුවා බල්ලා උනා කියෙලා අපි පලි නැ බං ... ඒක ඉතින් උබෙ ලොක්කගේ අව්ලක් නිසා.
     
    Feb 3, 2014
    860
    125
    0
    රටෙ ළමයිගේ අනාගතේ කාලා .... තමුන්ගේ ළමයට Lamborgini දෙනවා.

    බොරු කියන්න එපා අයියේ.. Lamborginiයක් නිසා රටේ ළමයින්ගේ අනාගතේ කෙල වුනාද???ප්‍රයෝගික නෑ...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    බොරු කියන්න එපා අයියේ.. Lamborginiයක් නිසා රටේ ළමයින්ගේ අනාගතේ කෙල වුනාද???ප්‍රයෝගික නෑ...
    uba hithuwada ban rate inna hama ekama ubala wage mi harak kiyala. lajja nathuwa ahanawa Lambogini nisa kela unada kiyala. parawal wahala race padina eka prayogikada kiyapan issellama?
     
    Feb 3, 2014
    860
    125
    0
    මල්ලියේ උබ හරකා බුරුවා බල්ලා උනා කියෙලා අපි පලි නැ බං ... ඒක ඉතින් උබෙ ලොක්කගේ අව්ලක් නිසා.

    ඔව් අයියේ එත් ඕගොල්ලෝ රනිල් ලොක්කට බනින එකනම් අව්ල්.. රනිල් ගේ එහෙම අවුලක් na.. උඹලට මෝල්...
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    රනිල් කලේ මචන් සාම ගිවිසුම ගහලා කොටින්ට නිල නොලත් වෙනම රටක් බෙදපු එක මචං ඔය සාම ගිවිසුම කාලේ මඩු මන්නාරම් ගිහින් රනිල් කරපුව නිසා වෙලා තිබ්බ දේවල් අමතක වෙන්නෙ නැහැ මචං පාස්පෝට් වීස ගහන්නෙ නැති එක විතරයි
    තමිල් ඊලාම් රේගුව තමිල් ඊලාම් පොලිසිය තමිල් ඊලාම් බාලදක්ෂ කොටි හඬ
    හමුදා කඳවුරු ඉස්සරහට ඇවිල්ලා රෙද්ද උස්සලා චූ කරල යනවා අපි බලන් ඉන්නවා කියලා ඒ දවස් වල හමුදාවේ අය කිව්වේ ලක්හඬ වාහනේ දැම්ම කියලා ඕක වහපන් අපේ පැත්තේ සිංහල රේඩියෝ අහන්න එපා කියන්න තරම් පවර් එකක් කොටින්ට දීපු රනිල්ට චන්දෙ දෙන්න පුලුවන්ද

    බැහැ

    ෆොන්සේකා කියන්නේ අමුතුම ඩයල් එකක් හමුදාපති ඉන්න කොට තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ ප්‍රින්සිපල් උදව්වක් ඉල්ලගෙන ආවම හමුදා මුලස්ථානෙන් විදුහල්පතිව පන්න ගත්ත ඩයල් එකක් ජනාධිපති උනොත් මොනව කරාවිද ලොල් සහගතයි ෆොන්සේකාට චන්දෙ දෙන්න පුලුවන්ද

    බැහැ

    සජිත්ට දෙන්න ගියොත් ලංකාව NGO කාරයෝටම යනවා විශේෂයෙන් යෝහොවා සාක්ෂිකරුවෝ එක ලංකාවම අල්ලනවා මොකද මේකා එකේ හැම මිටින් හැම ඉවෙන්ට් එකකටම සහභාගී වෙනවා කැත නැතුව උන්ගෙ මුල්ස්තානය වත්තල හුණුපිටියෙ සජිත්ට දෙන්න පුලුවන්ද චන්දෙ

    බැහැ

    JVP එක ගැන කතා කරල වැඩක් නැහැ

    එහෙම බැලුවම දෙන්න ඉන්න එකම කෙනා කවුද කියල හිතාගන්න පුළුවන් මම හිතන්නෙ
    ow ow maharaja ta demu. deela rata kudu casino ganikawangen puromu :rofl: marenakamma deela uge puthatath marnakamma demu
     
    Last edited: