unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    ape le nam rathu pata ban. ube le nil patada?
    matanam patawal walin wadak naha ban. mata one rata hadenna. rate minissunta hodata jiwath wenna puluwan wenna. UK wala wayasa 18-20 kenek job ekak kaloth awama £5.13k gewanna one 21ta wadinam awama
    £6.50k gewanna one.
    UK National Minimum Wage rates
    lankawe oya wage deyak hadenne kawadatada? rata diyunu wenawa kiyanne parawal hadana ekata newe ban. uba wage harakekta eka therenawanam mona karanna barida.
    Ilaga parath mahindayama dinnoth eken therenne rate bahutharayak mandabuddika thathwayen pelena bawai. ita passe aurudu 5kin ubalatama therei kela una neda kiyala.
    ethakota ithin parakku wadi ban :no::no:

    අනිවා මචන්.. දෙවැනි පාර මහින්දය ඉල්ලද්දී අපිත් මු වගේ තමයි හිතුවේ.. "අනේ දැන් නම් රටට හොද නායකයෙක් ඉන්නවා.. ලංකාවත් දැන් දියුණු වෙයි බලන් ඉද්දි" කියලා.... එත් සිද්දවුනේ එකේ පැත්තනේ.. තව අවුරුදු 6කට මහින්ද අවොත් මේ කඩේ යන උන්ටත් තේරෙයි මොකක්ද මේ අපි කියන්නේ කියල.. ආණ්ඩුවේ මගෝඩි වැඩ වලින් ප්‍රතිලාබ තියන උන් තමයි දැන් නම් මේ රෙදි නැතුවම කඩේ යන්නේ.. උන්ට බයයි ඒවා නැතිවෙනවනේ ආණ්ඩුව පෙරලුනොත්.. හැබැයි තව අවුරුදු 6ක් ගිහින් රටේ ඔක්කොමලට තේරුනත් වැඩක් නෑ එතකොට රටට වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි..

    දැන් මහින්දගේ බත් බැලයෝ fake ඔක්කොගෙන්ම අයෙත් රෙප් කපයි.. අව්ලක් නෑ.. සල්ලි දීල ගත්ත ඒවා නෙවෙයි..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මල්ලි උඹේ මොලේ තියෙන්නෙ පුකේද බලපන්:lol::lol::lol:
    නැහැ මේක:
    images
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    FAKE වලින් එන අයියලා Original එකෙන්ම ඇවිත් කිව්වානම් නේද හොඳ.?
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.

    මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..

    උඹ හිතනවානම් මම UNP කාරයෙක් හෝ JVP කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ ශ්‍රී ලංකා කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.:lol:

    :yes::yes: මේක තමයි නියම ඇත්ත තත්වය..ඔය පක්ශ වල එල්ලිලා ඉන්න මෙ ත්‍රීඩ් එක දාපු අයට ඔය දේ තේරුම් ගන්න කවදාවත් බෑ.. බුදු සරණයි මචෝ උබට රෙප් + 4
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
    සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
    හැරවිය නොහැක

    රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
    මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
    එන්න අපි රටට වැඩ කරමු !!!!