UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ
UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ -රනිල්
රනිල් බොක්කෙන්ම බැහැල. රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන.
"මට ළමයි නැහැ" කියල රනිල් ප්රස්සිදියේ කියනවා. සමහරු රනිල්ට පුද්ගලික ජීවිතේට අදාල දේවල් අරගෙන මඩ ගහනවා. එතකොට සජිත්ට ළමයි කීයක් ඉන්නවද? මංගලට? unp එකේ ඉන්නේ මරු පොරවල් තමයි. ඕව අල්ලලා දාමු, පුද්ගලික දේවල්නේ.
see the video
copyright
gossiplankanews

Last edited: