UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අන්ඩුවට කඩෙ යන එකෙක් වත් තමන් කැමති පක්ශය මොකක්ද කියල කියන්නෙ නැහැ
    කොටින්ම හර්ඩ්කොර් යන එරොසනුත් එ ප්‍රශ්නෙදි ගොලු වෙනව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    මේ ආණ්ඩුව කරපු සමහර වැඩ කොයිතරම් දුරට පලදායිද කියල කියන්න අමාරුයි (අලුත් වරාය, ගුවන් තොටුපල වගේ ඒව) හැබැයි හදපු ගොඩනැගිලි, පාරවල්, පාලම්, නෙලුම් පොකුන, නෙලුම් කුලුන, විදුලි බලාගාර, උතුරේ කරන සංවර්ධනය, port city වගේ ව්‍යපෘති සෑහෙන ගානක් මිනිස්සුන්ට පේන්න තියෙනව ණය අරං කරපුවා...
    හැබැයි UNP එකත් අවුරුදු 17ක් බලයේ හිටිය, ණයත් අම්බානක ගත්ත ඒත් කරපු දෙයක් පේන්න නැහැනෙ බං මහවැලිය ඇරුනහම? යුද්ධෙ කරෙත් නැහැනෙ??? :eek:
    බඩු මිල අඩු කරා කියන්නත් බැහැ මොකද 1994 චන්ද්‍රිකාගෙ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනේ මට මතක හැටියට පාන් රාත්තල රුපියල් 3.50 ට දෙනව කියන එක ඇතුලු බඩු මිල අඩු කිරීම... ඒ කියන්නෙ ඒ වෙනකොට මිනිස්සුන්ට දරා ගන්න බැරි බඩු මිලක් තිබිල තියෙනවා නේද? :eek:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන.

    මේක ගැන කට්ටිය එකගයි නේද?

    ඔකාට කවුද රනිල් කියන්නේ. ඌට කියන්නේ පොනිල් කියලා
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අපට වැඩක් වන්නේ රටට වැඩක් වෙන, රටට වැඩක් කරන හෝ එහෙම කරන්න පුළුවන් පැහැදිලි ප්‍රතිපත්ති තියන, මේ රටට ආදරේ කරන, රට ආරක්ශා කරන්නට හැකි, රටේ ආර්ථිකය ගොඩනගන්න පුලුවන් නායකයෙක්.

    එච්චරයි!

    එහෙම කෙනෙක් මොන පක්ශයෙන් ආවත් අපේ චන්දේ එතුමාට.​
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ ආණ්ඩුව කරපු සමහර වැඩ කොයිතරම් දුරට පලදායිද කියල කියන්න අමාරුයි (අලුත් වරාය, ගුවන් තොටුපල වගේ ඒව) හැබැයි හදපු ගොඩනැගිලි, පාරවල්, පාලම්, නෙලුම් පොකුන, නෙලුම් කුලුන, විදුලි බලාගාර, උතුරේ කරන සංවර්ධනය, port city වගේ ව්‍යපෘති සෑහෙන ගානක් මිනිස්සුන්ට පේන්න තියෙනව ණය අරං කරපුවා...
    හැබැයි UNP එකත් අවුරුදු 17ක් බලයේ හිටිය, ණයත් අම්බානක ගත්ත ඒත් කරපු දෙයක් පේන්න නැහැනෙ බං මහවැලිය ඇරුනහම? යුද්ධෙ කරෙත් නැහැනෙ??? :eek:
    බඩු මිල අඩු කරා කියන්නත් බැහැ මොකද 1994 චන්ද්‍රිකාගෙ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනේ මට මතක හැටියට පාන් රාත්තල රුපියල් 3.50 ට දෙනව කියන එක ඇතුලු බඩු මිල අඩු කිරීම... ඒ කියන්නෙ ඒ වෙනකොට මිනිස්සුන්ට දරා ගන්න බැරි බඩු මිලක් තිබිල තියෙනවා නේද? :eek:

    යුද්ධෙ බර අපේ රටට පට්ට විදිහට දැනුන මචන්. :(

    අනිත් අතට ලoකාවෙ මිනිස්සු පාන් රත්තල 3.50 දෙනව කිව්වොත් පිරපාහරන්ට වුනත් චන්දෙ දෙනව වගේ වැඩ කරන්නෙ. ඒ ගැන කතා කරල වැඩක් නෑ. බෝතලේට, බත් පැකට් එකට විකිනෙන චන්ද අදත් තියෙනවනෙ. :(

    කවුරු බලයට ආවත්, හිටියත් මේ රටේ ආර්ථිකේ ගොඩනැගීමෙ දැවැන්ත වැඩකොටසට කරගහන්න වෙනව. ඒක ජනාධිපති කෙනෙකුට තනියම කරන්න බෑ. ඒකට හරි හමන් එවුන් ටිකක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ. මේ හැම නායකයම පත් කරලා යවන වගකීම තියෙන්නෙ අපේ අතේ. අපි මොලේ කල්පනා කරලා, පක්ශ අතඇරලා රට ගැන හිතලා චන්දේ පාවිච්චි කලොත් හරි හමන් මිනිස්සු ඔය තැන් වලට ඒවි, හොඳ එවුන් ඉන්නව නම් උන්වත් රැකේවි. එදාට අපිට පුළුවන් රට ගොඩගන්න ව්‍යාපාරෙ නියම විදිහට පටන් ගන්න.
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    uba hari machan...mahinda hoda athi..eth wate inne ponna huththala tikak.Ranil hodai..eth utath wenne mahindata una dema thamai...ekek ratata lov karala wadak na.uge support ekata inna unuth ehema wenda epai.

    Pvt company ekak ganin.aithi karaya bokkenma gema denawa goda danda..uge wate inna un tika apset nam mona karath wadak na.

    balapan ape pradeshiya saba wala inna modayange hati.kiyen keedenada AL wath pass wela enne. un etanata enne salli tika goda dagandane.itin uge palleha inna un tikath pokka gahanawanam ai apita bari kiyala gahanawa.

    itin ape rata hadanda amarui..mahindaya sahenda kalayak hitiya.yam durakata ratath goda damma.(ehema hitanawa) dan wena kenek ganda one. hariyatama kiuwoth Pvt company wala wage system ekak anduweth wenda onee
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ -රනිල්

    රනිල් බොක්කෙන්ම බැහැල. රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන.

    "මට ළමයි නැහැ" කියල රනිල් ප්‍රස්සිදියේ කියනවා. සමහරු රනිල්ට පුද්ගලික ජීවිතේට අදාල දේවල් අරගෙන මඩ ගහනවා. එතකොට සජිත්ට ළමයි කීයක් ඉන්නවද? මංගලට? unp එකේ ඉන්නේ මරු පොරවල් තමයි. ඕව අල්ලලා දාමු, පුද්ගලික දේවල්නේ.

    see the video

    copyright
    gossiplankanews

    රනිල්ට වඩා jvp එක හොදයි කියලා මන් පිලිගන්නවා
    එත් ළමයි නැති කතාව ගන කියන ඒවා නම් පොන්න ආතල්
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන.

    මේක ගැන කට්ටිය එකගයි නේද?

    වෙන වෙනම ඉල්ලලා කාටවත් දිනන්න බෑ එකතුවෙලා ඉල්ලුවොත් තමා මහින්දව පරද්දන්න පුලුවන්. දැන් බලපන් විපක්ශේ කෑලි කීයකටනම් කැඩිලද. ඔහොම පුලුවන්ද බන් චන්ද දිනන්න. අනික රනිල්ට කවුරුත් චන්දේ දෙන්නේ නෑ. වෙන නායකයෙක් ඔන රනිල් විනාස වෙලා ඉවරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්ඩුවට කඩෙ යන එකෙක් වත් තමන් කැමති පක්ශය මොකක්ද කියල කියන්නෙ නැහැ
    කොටින්ම හර්ඩ්කොර් යන එරොසනුත් එ ප්‍රශ්නෙදි ගොලු වෙනව

    :rofl::rofl::rofl:

    ආන්ඩුවට කඩේ යන ගමන් පොඩි මද්යස්ත බවක් පෙන්නුවේ නැත්තම්
    අර මෙව්වා එකට මොකද්ද මොකද්ද වගේනේ බන්
    ඒ නිසා මේවගේ ත්‍රෙඩ් එකක් දන්නා ඕනි
    මහින්දයා හිතං ඉන්නේ සජිත් අවොත් මහින්දර්ට කෙලවෙනවා කියලා
    මහින්දයා රනිල්ට සප් එක දෙන්නේ එකයි

    ඒවා දකින බත් බැලයොත් හිතන්නේ රනිල් unp නායකකමේ ඉන්නකන් මහින්ද බලයේ ඉන්නව කියලා
    එතින් උන්ට මහින්ද වගේම රනිල් වටිනවා රනිල්ගේ පැත්තට කතා කරනවා
    එත් ඌව හරින දිනන්ට පස්සේ එලගට එන ජනදිපතිවරනේදී මේ බත් බැලයෝ රනිල් වෙනුවෙන් කතා කරයිද කියලා බලමුකෝ

    පවතින ආර්ථික ක්‍රමයෙන් රට හදන්න පුළුවන් එකම ඩයල් එක රනිල්
    රනිල්ට කෙල වුනේ සාම ගිවිසුම නිසා සම ගිවිසුමෙන් කරපු ගොම් කම් නිසා
    රනිල් මහින්දට වඩා බලයට කෑදරයි එත් රනිල් හොරෙක් නෙමයි

    රනිල්ගේ හොද දර්ශනයක් තියනවා ලිබරල් ක්‍රමය යටතේ රට දියුණු කරන්න
    එත් රනිල් වටේ ඉන්නේ හොරු හිටියෙත් හොරු එතනයි ප්‍රශ්නේ
    මහින්ද නම් කරන්නේ යුද්දේ දිනපු එකට ම්,උවා වෙලා හම්බ කර ගන්න එක
    මහා ලොකු සමාජවාදී ජනරජය සම්ජාවාදී නෙමයි දන්තින්නේ
    ශ්‍රීලංකා අවස්ත්වාදී ජනරජය මහින්දයා රටට ඕකයි කරලා තියෙන්නේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    10703513_707792815969259_6206637019139215371_n.jpg
     
    Sep 25, 2008
    757
    35
    0
    මොකා ආවත් එන්නේ කන්නම තමයි,,, නැත්තම් මොන මගුලටද බන් ඔච්චර පොර කන්නේ ඕකට එන්න..... කකා හරි , ටිකක් වැඩ කරන එකෙක්ට ඉන්නේ මහින්දයා තමයි,,,, රනිල කරන්නනේ නිකන්ම කකා ඉන්න එක විතරයි .... චන්ද්‍රිකා කලෙත් එකම තමයි,,, කෝකත් එකයි,,, එත් මහින්දයා කන ගමන් වැඩ ,කරනවා,,මම නම් ඉතින් චන්දෙ දෙන්නේ මහින්දයට තමයි...,,

    අපේ මහ ගෙදරට light දුන්නේ පොර,
    ඒ පැත්තේම පාරවල් හැදුවේ පොර.,
    රට ගිහින් හේනට ඉගෙන ගන්න වරමක් දුන්නේ පොර,
    ඒ පැත්තේම ඉන්න ගොවියන්ට වතුර දුන්නේ පොර,,,

    අපේ පැත්තේම ය ඉස්සර unp,,, ඒ කලේ light ,ඉල්ලලයි වතුර ඉල්ලලයි, පාරවල් හදල ඉල්ලලයි ,අපේ කිරි අත්තල එහෙම මාසෙකට දෙතුන් පාරක් ගියත්,,, කොච්චර කට්ට කැවත් හම්බෙලා නැ ... but දැන් ඉල්ලපුවා ඔක්කොම ලැබිලා ...

    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    මේ ආණ්ඩුව කරපු සමහර වැඩ කොයිතරම් දුරට පලදායිද කියල කියන්න අමාරුයි (අලුත් වරාය, ගුවන් තොටුපල වගේ ඒව) හැබැයි හදපු ගොඩනැගිලි, පාරවල්, පාලම්, නෙලුම් පොකුන, නෙලුම් කුලුන, විදුලි බලාගාර, උතුරේ කරන සංවර්ධනය, port city වගේ ව්‍යපෘති සෑහෙන ගානක් මිනිස්සුන්ට පේන්න තියෙනව ණය අරං කරපුවා...
    හැබැයි UNP එකත් අවුරුදු 17ක් බලයේ හිටිය, ණයත් අම්බානක ගත්ත ඒත් කරපු දෙයක් පේන්න නැහැනෙ බං මහවැලිය ඇරුනහම? යුද්ධෙ කරෙත් නැහැනෙ??? :eek:
    බඩු මිල අඩු කරා කියන්නත් බැහැ මොකද 1994 චන්ද්‍රිකාගෙ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනේ මට මතක හැටියට පාන් රාත්තල රුපියල් 3.50 ට දෙනව කියන එක ඇතුලු බඩු මිල අඩු කිරීම... ඒ කියන්නෙ ඒ වෙනකොට මිනිස්සුන්ට දරා ගන්න බැරි බඩු මිලක් තිබිල තියෙනවා නේද? :eek:

    මොකා ආවත් එන්නේ කන්නම තමයි,,, නැත්තම් මොන මගුලටද බන් ඔච්චර පොර කන්නේ ඕකට එන්න..... කකා හරි , ටිකක් වැඩ කරන එකෙක්ට ඉන්නේ මහින්දයා තමයි,,,, රනිල කරන්නනේ නිකන්ම කකා ඉන්න එක විතරයි .... චන්ද්‍රිකා කලෙත් එකම තමයි,,, කෝකත් එකයි,,, එත් මහින්දයා කන ගමන් වැඩ ,කරනවා,,මම නම් ඉතින් චන්දෙ දෙන්නේ මහින්දයට තමයි...,,

    අපේ මහ ගෙදරට light දුන්නේ පොර,
    ඒ පැත්තේම පාරවල් හැදුවේ පොර.,
    රට ගිහින් හේනට ඉගෙන ගන්න වරමක් දුන්නේ පොර,
    ඒ පැත්තේම ඉන්න ගොවියන්ට වතුර දුන්නේ පොර,,,

    අපේ පැත්තේම ය ඉස්සර unp,,, ඒ කලේ light ,ඉල්ලලයි වතුර ඉල්ලලයි, පාරවල් හදල ඉල්ලලයි ,අපේ කිරි අත්තල එහෙම මාසෙකට දෙතුන් පාරක් ගියත්,,, කොච්චර කට්ට කැවත් හම්බෙලා නැ ... but දැන් ඉල්ලපුවා ඔක්කොම ලැබිලා ...

    ඔව්, මහින්ද අවුරුදු 9ක් ඇතුලත පවුල සංවර්ධනය කරන ගමන් මේ රටේ කරපු සංවර්ධනය රනිල්ල, චන්ද්‍රිකාල අවුරුදු 90ක් බලයෙ හිටියත් කරන්න බැහැ බං... ඒක තමයි
    තිත්ත ඇත්ත...
    UNP එකේ දක්ෂම නායකයො වුන ජේ.ආර්, ප්‍රේමදාසටත් රට වෙනුවෙන් සත පහක දෙයක් කරන්න බැරි වුනා... ඉතිං රනිල් කොහේ කරන්නද? චන්ද්‍රිකා යටතෙ රනිල් අගමැති වෙලා හිටපු අවුරුදු දෙකේ රටට වෙච්ච විනාශයත් අපි හොඳට දැක්කා... නිකං පක්ෂ බදාගෙන රන්ඩු වෙලා වැඩක් නැහැ...
    :no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ආණ්ඩුව කරපු සමහර වැඩ කොයිතරම් දුරට පලදායිද කියල කියන්න අමාරුයි (අලුත් වරාය, ගුවන් තොටුපල වගේ ඒව) හැබැයි හදපු ගොඩනැගිලි, පාරවල්, පාලම්, නෙලුම් පොකුන, නෙලුම් කුලුන, විදුලි බලාගාර, උතුරේ කරන සංවර්ධනය, port city වගේ ව්‍යපෘති සෑහෙන ගානක් මිනිස්සුන්ට පේන්න තියෙනව ණය අරං කරපුවා...
    හැබැයි UNP එකත් අවුරුදු 17ක් බලයේ හිටිය, ණයත් අම්බානක ගත්ත ඒත් කරපු දෙයක් පේන්න නැහැනෙ බං මහවැලිය ඇරුනහම? යුද්ධෙ කරෙත් නැහැනෙ??? :eek:
    බඩු මිල අඩු කරා කියන්නත් බැහැ මොකද 1994 චන්ද්‍රිකාගෙ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වුනේ මට මතක හැටියට පාන් රාත්තල රුපියල් 3.50 ට දෙනව කියන එක ඇතුලු බඩු මිල අඩු කිරීම... ඒ කියන්නෙ ඒ වෙනකොට මිනිස්සුන්ට දරා ගන්න බැරි බඩු මිලක් තිබිල තියෙනවා නේද? :eek:

    ප්‍රේමදාස, චන්ද්‍රිකා jr මේ තුන් දෙනාම ගත්ත නය වල එකතුවට වඩා නය මහින්ද ගන්නවා අවුරුද්දකට:rofl::rofl:

    අරන් තියන නය ගෙවන්න ටත්ව අවුරුදු 80-100 අතර පරමනයක් යාවි
    :rofl::rofl:

    මහවැලිය නිසා තමයි යකෝ දැන් සම්බා අපි 92ත වත් කන්නේ
    නැත්තම් 300 විතර වෙනවා. මහවැලිය කියන්නේ රටට කරපු හොදම ප්රෝජෙක්ස්ට් එකක්
    මුන් රට පුරාම හම්බ කරගන්නවා හොර කම් කර කර

    චන්ද්‍රිකා දිනපු වෙලාවේ ශි ලංකා එකෙන් බල්ලෙක් දැම්මත් දිනනවා
    මොකද ප්රෙමදසව ඇතුළු unp මිනිස්සුන්ට ඒ ඒ තරමට එපා වෙලා තිබුනේ
    මිනිස්සු චන්දේ දුන්නේ බදු මිල අඩු කරන්න නෙමයි
    බිශ්නයට බයේ

    යුද්දෙන් පස්සේ
    මහින්දයා කලේ වැඩි හරියක් බිල්ඩි හදපු එක විතරයි
    ඒවගෙන් ගසා කපු එක විතරයි:D:D
    රට කියන්නේ රටේ පාරවල් වත් ගොඩනැගිලිවත් නෙමයි රටේ මිනිස්සු:rofl::rofl:

    තව තව ගැනු තම්බින්ගේ කක්කුස්සි හෝදන්න රට පටව පටව
    ආශ්චර්ය ගන කතා කරපල්ලා:rofl::rofl:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    ප්‍රේමදාස, චන්ද්‍රිකා jr මේ තුන් දෙනාම ගත්ත නය වල එකතුවට වඩා නය මහින්ද ගන්නවා අවුරුද්දකට:rofl::rofl:

    අරන් තියන නය ගෙවන්න ටත්ව අවුරුදු 80-100 අතර පරමනයක් යාවි
    :rofl::rofl:

    ඔව් ඒක 100% ඇත්ත ඒත් මම ඇහුවෙ ඒගොල්ලො ණය අරං කරේ මොනවද කියලයි.... :D

    මහවැලිය නිසා තමයි යකෝ දැන් සම්බා අපි 92ත වත් කන්නේ
    නැත්තම් 300 විතර වෙනවා. මහවැලිය කියන්නේ රටට කරපු හොදම ප්රෝජෙක්ස්ට් එකක්
    මුන් රට පුරාම හම්බ කරගන්නවා හොර කම් කර කර

    ඒකත් ඇත්ත, ඒත් මම ඇහුවෙ මහවැලිය ඇර වෙන මොනාද කරේ කියලයි... :D

    චන්ද්‍රිකා දිනපු වෙලාවේ ශි ලංකා එකෙන් බල්ලෙක් දැම්මත් දිනනවා
    මොකද ප්රෙමදසව ඇතුළු unp මිනිස්සුන්ට ඒ ඒ තරමට එපා වෙලා තිබුනේ
    මිනිස්සු චන්දේ දුන්නේ බදු මිල අඩු කරන්න නෙමයි
    බිශ්නයට බයේ

    ඔව් ඒකත් ඇත්ත, UNP එක ඒ වෙනකොට 60,000ක් මරල හිටියෙ සිංහල කොල්ලො, කෙල්ලන්ව අවුරුදු දෙකක් ඇතුලත...
    මල්ටි බැරල්, යුද්ධ ටැංකි, මරාගෙන මැරෙන බෝම්බ, මිග් එක්ක කරපු යුද්ධෙන් 60,000ක් මැරෙන්න අවුරුදු 20කට වැඩිය ගියා :rofl:...
    රනිලුත් මට මතක විදියට ඒ කාලෙ UNP එකේ :rofl: ගෙවල් බටලන්දෙද කොහෙද :rofl:

    හබැයි මගේ ප්‍රශ්නෙ වුනේ බඩුමිල ඒ වෙනකොට වැඩි නැත්තං පාන් ගෙඩිය 3.50ට දෙනව කියන එක ඉලෙක්ශන් කැම්පේන් එකේ ප්‍රධාන පොරොන්දුවක් වුනේ ඒ වෙනකොට පාං ගෙඩිය 2.50ට තිබ්බ නිසාද කියන එකයි
    :D

    යුද්දෙන් පස්සේ
    මහින්දයා කලේ වැඩි හරියක් බිල්ඩි හදපු එක විතරයි
    ඒවගෙන් ගසා කපු එක විතරයි:D:D
    රට කියන්නේ රටේ පාරවල් වත් ගොඩනැගිලිවත් නෙමයි රටේ මිනිස්සු:rofl::rofl:

    නැවතත් මගේ මුල් ප්‍රශ්නය, මිනිසුන් ගැන සිතා (දැන් ඉන්න කාලකන්නි හැත්ත වගේ තමන්ගේ බඩ ගැන නොසිතා) UNP එක හදපු බිල්ඩිං කිහිපයක නම් ප්‍රකාශ කරන්න :D

    තව තව ගැනු තම්බින්ගේ කක්කුස්සි හෝදන්න රට පටව පටව
    ආශ්චර්ය ගන කතා කරපල්ලා:rofl::rofl:

    එතකොට මචං ඒ කාලෙ ගෑනු රට පැටෙව්වෙ එහෙ කැබිනට් එකට උපදෙස් දෙන්නද? :rofl: (අනිත් එක මචං මිනිස්සු කරන රස්සාවට ගරහන්න එපා... :no: )

    :D