Unp ආණ්ඩුව ඉවරයි

ripita

Active member
  • May 1, 2017
    156
    23
    28
    Gampaha
    SAITM

    19437345_658969464308494_5570016271368199685_n.jpg

    :yes::yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113


    Mahinda dannawa hodin hari narakin hari prashna wisadana krame. Lankawe wage gothrika set ekak inna ratakata hariyanne Mahinda wage nayakayek thamai

    ඔවු
    මහින්දගේ වැරදි නිසා ඌව පරාද කරන්න මාත් ඡන්දෙ දුන්න ....

    ඌ හොරකම් කරපු නිසා ...
    90% හොරකම් කරලා 10% වත් වැඩක් තියනවා ඉතුරු වෙලා


    දැන් බලනකොට bn හොරකම් කරන එක විතරයි කරන්නෙ ...
    100% මකර කටේ ...

    ඉතින් ban 10% වල හරි වැඩක් කෙරෙයි

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    දැන් බලනකොට හොරකම් කරන එක විතරයි කරන්නෙ ...
    100% මකර කටේ ...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    millennium city eka pawadipu police lokko dennata
    giya sathiye 2004 idan nathi karapu salary ekka pension eka nawatha dunna
    eke beruna army eke aya awrudu gana hire dagena hitiya
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ ආණ්ඩුව ටත් කෙළ වුනේ මහින්ද පටන් ගත්ත SAITM එක ගොඩ දාන්න ගිහින් ...
    රටේ තියන ඉතුරු සේරම වැඩ අවුල් කරන්

    තව අවුරුදු 20 කට වත් ගොඩ යන්නෙ නෑ

    පවු අහිංසක මෝඩ unp කාරයෝ .....

    කෙළව ගත්තේ රාජිත , රවී , ජෝන් සහ කිරිඇල්ල නිසා

    :rofl::rofl::rofl::rofl:

    Gon booruwo UNP anduwata kelawunoth enne Mahinda.

    Mahinda SAITAM wahanawa luda? Mahinda awama dosthara la nan dekke na wage idi.

    Anthare modayo guti kai. Ochcharai
    :)

    කවුරු මොනා කිව්වත් මහින්ද එපා වුණාම මිනිස්සු (මාත් ඇතුළුව ) සිරා ට ඡන්දෙ දුන්න

    මුං set එක ඊට හපන් ...

    මේවගේ කොන්ද පණ නැති ආණ්ඩුවකට වඩා මහින්ද හොඳයි ..
    ඌ හිටියන් මේ prashne තවත් රටේ නෑ ...
    SAitm එක ලියාපදිංචි කරලා හරි වැඩී ඉවරයි :lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි