UNP උන් යනු .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
ඒ කලේ මුන්ගේ මහා උන් කසිප්පු ,රා හොර ජඩ වැඩ කරලා දැන් සුදොනෝ වගේ ඉන්න උන් .
unp උන්ගේ ගෙවල් වල අනිවා හිරේ ගිය 1ක්,2ක් ඉන්නවා .
හොර කම් වලට ,මිනි මෙරුම් වලට සම්බන්ද උන් ඉන්නවා .

චාරයක් නැති උන් .
ex .එළකිරියේ ටැග් බලපල්ලා හොදම සාක්කිය

මොලේ කළදක් නැති ජාතියේ අවාසනාවට උපන් උන් .
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත unp කාරයො කියන්නෙ රටක් ජාතියක් ආගමක් දහමක් නැති අමුම අමු කාලකන්නි රැලකට,:yes::yes::yes:
     
    • Like
    Reactions: kinkon

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    :yes::yes::yes:
    ඒකට හොදම උදාහරණෙ තමයි මේ එලකිරියෙ ඉන්න යූඑන්පී සෙට් එක
    ගෙවල් වලට කාලකණ්නි වෙච්ච අමන රැල
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යූඑන්පී පරයො තමයි ලංකාවේ ජාතිවාදී ප්‍රශ්න ඇතිකරලා කැරලි මර්දනය කරනවා කියලා අහිංසක කොල්ලො කෙල්ලෝ මරලා රට බටහිරට විකුනලා ලාබ ලබපු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරලා කොටි හුරතල් කරලා රට විනාස කරපු වේස හැත්ත.දැන් මුන් සුදනෝ වගේ ඉන්න හැටි දැක්කම පුකෙන් හිනා යන්නෙ බං :rofl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව

    දින සියය ඉවරයි......
    1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
    2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
    3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව.
    4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
    5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
    6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්රවාහණ නැව් සේවයක් දාල -
    7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
    8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
    9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
    10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
    11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ.
    12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි.
    14 දැන් විධායක ජනාධිපති ක්රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්යවස්තා සංශෝධනයට අත ඉස්සුවා.
    15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා.
    16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ.
    17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්.
    18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ..
    19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
    20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ?
    22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
    24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
    25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
    26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්ය බල දිව්ය සම්පත් ලැබේවා....!!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පව් ත්‍රෙඩ් එකක් දාන්න තරන් උපරිමේටම රිදිලා :lol::lol::lol::lol: පට්ට සන්තෝසයි බන්. කෝ බන් උඹලා චන්දෙට කලින් දුන්න ලොරි ටෝක් ටික? :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    Me kathwenma Bayy mole tarama penawane bn:rofl::rofl::rofl:
    mona paksheth waradi karapu ewun innawa.. apith mahindayata chande dena hema minihama ohomai kiyala nane bn.. paw mun uparimetama ridila,hema UNP karayama mehemai kiyanna taramma:P:P:P:D
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොලේ කළදක් නැති ජාතියේ අවාසනාවට උපන් උන් .:yes:
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    බයියෝ ප්ලීස් ගෝතා වෙනුවෙන් සියදිවි හානි කරගනිල්ලකෝ :D:D:D


    මෙන්න අර උඩින් කියලා තියෙන ජාතියේ එකෙක් .:lol::lol::lol::lol:
    උබ කොයි ගොඩේ ද බන් .
    කසිප්පු ,
    රා හොර
    ජඩ වැඩ
    හොර කම් වලට ,
    මිනි මෙරුම්

    පේන විදියට ඔකෝම වගේ
    :P:P:P
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මෙන්න අර උඩින් කියලා තියෙන ජාතියේ එකෙක් .:lol::lol::lol::lol:
    උබ කොයි ගොඩේ ද බන් .
    කසිප්පු ,
    රා හොර
    ජඩ වැඩ
    හොර කම් වලට ,
    මිනි මෙරුම්

    පේන විදියට ඔකෝම වගේ
    :P:P:P

    LoL:lol::lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බං හිරේ ඉන්න ඔක්කොම UNP :lol:

    බයි මොලේ තමයි මොලේ :rofl:
     

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    Me kathwenma Bayy mole tarama penawane bn:rofl::rofl::rofl:
    mona paksheth waradi karapu ewun innawa.. apith mahindayata chande dena hema minihama ohomai kiyala nane bn.. paw mun uparimetama ridila,hema UNP karayama mehemai kiyanna taramma:P:P:P:D

    කවුද බන් හිරේ ඉන්නේ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    ඔව් බං හිරේ ඉන්න ඔක්කොම UNP :lol:

    බයි මොලේ තමයි මොලේ :rofl:

    harine munge lokka UNP ewun tamai hire damme. Unge horu okkoma eliye. maha eka nisa mini maraganna yane dan :baffled::baffled::baffled: