UNP ගැන ඔබේ මතය....

ඔබලාගේ මතය..

  • මට UNP පෙන්නන් බැරි රනිල් නිසා

    Votes: 19 28.8%
  • පරම්පරාවෙන් UNP නිසා

    Votes: 1 1.5%
  • UNP හොදයි වෙන නායකයෙක් හිටියානම්

    Votes: 29 43.9%
  • වෙනත්

    Votes: 17 25.8%

  • Total voters
    66
  • Poll closed .

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    UNP එක විසුරවන්න ඕන .ඔකේ ඉන්න එකෙක්වත් රටට ආදරේ කරන උන් නෙමේ .මේ රටේ පකසහ සේරම කඩල මික්ස් කරන්න ඕන.නැත්නම් මේ පක්ෂවල ඉන්න වහල්ලු එක්ක මේ රට ඉස්සරහට ගෙනියන්න බැ .
    JVP /TNA /ශ්‍රීලංකා /මුස්ලිම් කොන්ග්‍රස් ..ඔය මෙකි නොකී සේරම
    :cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරුසිරා;23804074 said:

    රටට ආදරේ උන් කොකේද බ්‍රෝ ඉන්නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    UNP හොදයි වෙන නායකයෙක් හිටියානම් (හොඳයි කියනවට වඩා "හදලා ගන්න පුළුව්න්" කියන වචනය තමයි ගැලපෙන්නෙ)

    තව එකක් කියන්න තියෙනවා. එජාප කොල්ලො මාත් එක්ක තරහ වෙන්න එපා ඒත් මේක තමයි ඇත්ත. "UNP "අකුරු තුනෙයි "පොන්නයො" කියන වචනයයි කිසිසේත්ම එක සමාන වචන දෙයක් නොවුනත් ඒවචන දෙක එකට යා කරලා සමාන පද දෙකක් කරන්න ප්‍රධාන හේතුව උනේ රනිල්ගේ ඒකාධිපති නායකකම නිසයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රටට වින කටින.. ජාතියක් ජන්මයක් නැති.. බුද්දහගමට හරහන අවජාතක බඩගෝස්තර මෝඩ වේසිගෙ පුතාල ඉන්න පක්ෂයක් නිසා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටට වින කටින.. ජාතියක් ජන්මයක් නැති.. බුද්දහගමට හරහන අවජාතක බඩගෝස්තර මෝඩ වේසිගෙ පුතාල ඉන්න පක්ෂයක් නිසා..

    :yes::yes::yes: ගූ ඇන් පි කාරයො රටක්, ජාතියක්, ආගමක් නැති කල්ලතෝනි මනසින් මිදෙනකම් හැමදාම ඔය සෙතේමයි අතකර ගන්නෙ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටට වින කටින.. ජාතියක් ජන්මයක් නැති.. බුද්දහගමට හරහන අවජාතක බඩගෝස්තර මෝඩ වේසිගෙ පුතාල ඉන්න පක්ෂයක් නිසා..

    + Napunsaka, samalingika
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    රටට වින කටින.. ජාතියක් ජන්මයක් නැති.. බුද්දහගමට හරහන අවජාතක බඩගෝස්තර මෝඩ වේසිගෙ පුතාල ඉන්න පක්ෂයක් නිසා..