UNP පිරිතට_යමුද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    හාමුදුරුවරු හතලිස් ගනනක් හිරේ දාපු පෝයදා ධර්ම දේශනා නවත්තපු ඵකා අරලියගහ මන්දිරයේ පිරිත් කියනවා කියහන්කෝ. .😂😂
     
    • Like
    Reactions: thisarasu2

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තැන්කු නිවුස් ඒකට. ඔබතුමා අරලියගහ මන්දීරයේ සුළු සේවකයෙක්ද?:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර විහිලු ටිකක් මේ ටිකේ රනිල සපයන්නෙ, දැනුයි බුදු දහම මතක්වෙලා තියෙන්නෙ පව් අප්පේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    තැන්කු නිවුස් ඒකට. ඔබතුමා අරලියගහ මන්දීරයේ සුළු සේවකයෙක්ද?:confused:

    ඔව් මම තමා රනිල්ට පවන් ගහන්නේ.උබත් වරෙන් අද රෑට වල් ඌරු මසුත් තියෙනවා..:love:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මාර විහිලු ටිකක් මේ ටිකේ රනිල සපයන්නෙ, දැනුයි බුදු දහම මතක්වෙලා තියෙන්නෙ පව් අප්පේ..

    :yes::yes: weda wedi ethi neh me dawasa wala
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඔව් මම තමා රනිල්ට පවන් ගහන්නේ.උබත් වරෙන් අද රෑට වල් ඌරු මසුත් තියෙනවා..:love:

    අල්ලාහ් දෙවි පිහිටයි. වල් ඌරු මස් තියෙනවා නං එන්නකෝ දෙයියෝ :love::love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හාමුදුරුවරු හතලිස් ගනනක් හිරේ දාපු පෝයදා ධර්ම දේශනා නවත්තපු ඵකා අරලියගහ මන්දිරයේ පිරිත් කියනවා කියහන්කෝ. .😂😂

    sanhindiyawa ta mokada wenne dan?.:rofl::rofl::rofl:

    agama dahrme dan thamai mathak wela thiyenne.