හාමුදුරුවරු හතලිස් ගනනක් හිරේ දාපු පෝයදා ධර්ම දේශනා නවත්තපු ඵකා අරලියගහ මන්දිරයේ පිරිත් කියනවා කියහන්කෝ. .

තැන්කු නිවුස් ඒකට. ඔබතුමා අරලියගහ මන්දීරයේ සුළු සේවකයෙක්ද?![]()

මාර විහිලු ටිකක් මේ ටිකේ රනිල සපයන්නෙ, දැනුයි බුදු දහම මතක්වෙලා තියෙන්නෙ පව් අප්පේ..

weda wedi ethi neh me dawasa walaඔව් මම තමා රනිල්ට පවන් ගහන්නේ.උබත් වරෙන් අද රෑට වල් ඌරු මසුත් තියෙනවා..![]()


හාමුදුරුවරු හතලිස් ගනනක් හිරේ දාපු පෝයදා ධර්ම දේශනා නවත්තපු ඵකා අරලියගහ මන්දිරයේ පිරිත් කියනවා කියහන්කෝ. .![]()



අනේද කියන්නෙ මානසික රෝග තමයි ලොල්Paw ban....![]()