UNP ඵකෙන්_සජිත්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම....... මේ කොන්දේසිය තියෙද්දි කොහොමද බන් මනුස්සයෙක් රෙද්දක් ඇදන් සජිතට කතිරයක් ගහන්නේ....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පිෂ්ෂුද අප්පා... දුවන්නේ නැති වාහන එක පාරටම කන්ඩෙම් වෙන්නේ නෑ.... ටික ටික දිරන්නේ..... තව කාලයක් සිරිකොත ගැරේජ් එකේ ගාල් කරල තියේවි.... :rolleyes:

    :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම....... මේ කොන්දේසිය තියෙද්දි කොහොමද බන් මනුස්සයෙක් රෙද්දක් ඇදන් සජිතට කතිරයක් ගහන්නේ....

    :( මෛති‍්‍ර - රනිල් මස්තබාල්දුකමට වඩා කුජිතම කේස් එකක් සජිත් - රනිල් කියන්නේ.... පටන් ගන්නෙම දෙන්නට දෙන්න පුක පෙන්නගෙන.... නියමෙට තියෙයි...​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    රනිල් වික්‍රමසිංහ මහතා මීලග ආණ්ඩුවේද අගමැති ධුරයට පත් කිරීම....... මේ කොන්දේසිය තියෙද්දි කොහොමද බන් මනුස්සයෙක් රෙද්දක් ඇදන් සජිතට කතිරයක් ගහන්නේ....

    අනේද කියන්නෙ... බිලීකොක්කෙ ඇමට ගැඩවිලා නොගහා සොසේජස් එකක් ගැහුවා වගේ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොවෙත් සජිය එකග වෙන්නේ නෑ....
    බලය බෙදීම කියන්නේ TNA එකේ අංක එකේ ඉල්ලීම...එකට එකග උනොත් සිංහල චන්ද වානා කියල සජිය ලොවෙත් දනී.....

    සජිත් ඔයිට වඩා කපටියි. මිනිහ ඔය කොන්දේසි නිසා UNP අපේක්ෂක කම පැත්තකට දාල වෙනම ඉල්ලනවා...ඔන්න බලපල්ලා......
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලොවෙත් සජිය එකග වෙන්නේ නෑ....
    බලය බෙදීම කියන්නේ TNA එකේ අංක එකේ ඉල්ලීම...එකට එකග උනොත් සිංහල චන්ද වානා කියල සජිය ලොවෙත් දනී.....

    සජිත් ඔයිට වඩා කපටියි. මිනිහ ඔය කොන්දේසි නිසා UNP අපේක්ෂක කම පැත්තකට දාල වෙනම ඉල්ලනවා...ඔන්න බලපල්ලා......

    වෙන්නත් පුලුවන් එහෙම කලොත් හැලිලා තියන සලු වෙනුවට ජාත්‍යාලයේ සලුවෙන් විලි වසාගන්න පුලුවන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලොවෙත් සජිය එකග වෙන්නේ නෑ....
    බලය බෙදීම කියන්නේ TNA එකේ අංක එකේ ඉල්ලීම...එකට එකග උනොත් සිංහල චන්ද වානා කියල සජිය ලොවෙත් දනී.....

    සජිත් ඔයිට වඩා කපටියි. මිනිහ ඔය කොන්දේසි නිසා UNP අපේක්ෂක කම පැත්තකට දාල වෙනම ඉල්ලනවා...ඔන්න බලපල්ලා......

    සජියට දැන් හැරෙන්න බෑ.... ඉස්සරහට යන්නත් බෑ.... බුවා යමර උගුලකට මාට්ටු වුණේ.... මංගලල මලික්ල රනිල්ගේ කොන්ත‍්‍රාත්තුවක් ඉෂ්ඨ කරනවද මංදා....​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොවෙත් සජිය එකග වෙන්නේ නෑ....
    බලය බෙදීම කියන්නේ TNA එකේ අංක එකේ ඉල්ලීම...එකට එකග උනොත් සිංහල චන්ද වානා කියල සජිය ලොවෙත් දනී.....

    සජිත් ඔයිට වඩා කපටියි. මිනිහ ඔය කොන්දේසි නිසා UNP අපේක්ෂක කම පැත්තකට දාල වෙනම ඉල්ලනවා...ඔන්න බලපල්ලා......
    එයා බලය බෙදන්න කැමති කියන්නෙ

    Maximum powers to Provincial Councils: Sajith
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ලොවෙත් සජිය එකග වෙන්නේ නෑ....
    බලය බෙදීම කියන්නේ TNA එකේ අංක එකේ ඉල්ලීම...එකට එකග උනොත් සිංහල චන්ද වානා කියල සජිය ලොවෙත් දනී.....

    සජිත් ඔයිට වඩා කපටියි. මිනිහ ඔය කොන්දේසි නිසා UNP අපේක්ෂක කම පැත්තකට දාල වෙනම ඉල්ලනවා...ඔන්න බලපල්ලා......

    Sajiya dan one ekakata ekaga wenawa.

    danatama owata kamati wela inne..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජියට දැන් හැරෙන්න බෑ.... ඉස්සරහට යන්නත් බෑ.... බුවා යමර උගුලකට මාට්ටු වුණේ.... මංගලල මලික්ල රනිල්ගේ කොන්ත‍්‍රාත්තුවක් ඉෂ්ඨ කරනවද මංදා....​

    ඒ කියන්නෙ සජියගෙ දේශපාලනේ එ,ජා,ප. යෙන් ඉවරයි... ඕනිනම් අලුත් එකක්... එතකොට තර්ජනය අඩුයි...
     
  • Dec 18, 2013
    535
    98
    28
    මහිනදයා තටමලා ගෝටා තල්ලු කරේ ඇයි කියලා තෙරෙන්නේ නැද්ද දැන් වත්? :love::love:

    තාම ශුවර් නෑ නෙහ්.. ;););)

    මචං ..... දැන් උඹලගේ statagy එක UNP චන්ද වැඩිකරන එක නෙවෙයි නේ.... එක කරන්න බැරි වැඩක්නේ.....

    දැන් උඹල ට්‍රයි කරන්නේ ගොටගේ චන්ද කඩන්න....

    ඕවට දැන් මිනිස්සු අහුවෙන්නේ නෑ මචං .......

    අපරාදේ උඹලගේ මහන්සිය.....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඒ කියන්නෙ සජියගෙ දේශපාලනේ එ,ජා,ප. යෙන් ඉවරයි... ඕනිනම් අලුත් එකක්... එතකොට තර්ජනය අඩුයි...

    සජියට තනියෙන් අලූත් ගමනක් යන්න තරම් ගටක් නෑ.... උගෙ කටටත් බේරේක් නෑ.... කිසිම නායකත්ව ලක්‍ෂණයක් නෑ.... දැක්කනේ කොමිෂමට ආවා තමන්ගේ බැල මෙහෙවරකම් කරපු නිලධාරින් පාවා දුන්න තප්පරේට.... රාජපක්‍ෂල බලපංකො... රාජපක්‍ෂල උන්ට වැඩ කරපු එවුන් පාවල දුන්නෙත් නෑ.... වැඩ කරපු එවුන් රාජපක්‍ෂල පාවල දුන්නෙත් නෑ.... අනිත් එක ඌ වටේ එකතු වෙන්නේ දේශපාලන වශයෙන් නන්නත්තාර වෙන්න ළග සෙට් එකක්....​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සරත් ෆොන්සේකා මැතිතුමා මොකද දන් නෑ කරන්න ඉන්නේ ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    ඌරු වරිගේ වන්නිය;24796969 said:
    මචං ..... දැන් උඹලගේ statagy එක UNP චන්ද වැඩිකරන එක නෙවෙයි නේ.... එක කරන්න බැරි වැඩක්නේ.....

    දැන් උඹල ට්‍රයි කරන්නේ ගොටගේ චන්ද කඩන්න....

    ඕවට දැන් මිනිස්සු අහුවෙන්නේ නෑ මචං .......

    අපරාදේ උඹලගේ මහන්සිය.....

    එරොසන් වගේ වෙයන් බන්..අලුත් වෙයන්.. පොඩ්ඩ වරදින්න බෑ අඩනවා.. :no::no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජියට තනියෙන් අලූත් ගමනක් යන්න තරම් ගටක් නෑ.... උගෙ කටටත් බේරේක් නෑ.... කිසිම නායකත්ව ලක්‍ෂණයක් නෑ.... දැක්කනේ කොමිෂමට ආවා තමන්ගේ බැල මෙහෙවරකම් කරපු නිලධාරින් පාවා දුන්න තප්පරේට.... රාජපක්‍ෂල බලපංකො... රාජපක්‍ෂල උන්ට වැඩ කරපු එවුන් පාවල දුන්නෙත් නෑ.... වැඩ කරපු එවුන් රාජපක්‍ෂල පාවල දුන්නෙත් නෑ.... අනිත් එක ඌ වටේ එකතු වෙන්නේ දේශපාලන වශයෙන් නන්නත්තාර වෙන්න ළග සෙට් එකක්....​

    රනිල් තැනක් දෙන්නෙ නැති ඔක්කොම මෙයාගෙ වලිගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න සෙට් වෙලා ඉන්නෙ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ලොවෙත් සජිය එකග වෙන්නේ නෑ....
    බලය බෙදීම කියන්නේ TNA එකේ අංක එකේ ඉල්ලීම...එකට එකග උනොත් සිංහල චන්ද වානා කියල සජිය ලොවෙත් දනී.....

    සජිත් ඔයිට වඩා කපටියි. මිනිහ ඔය කොන්දේසි නිසා UNP අපේක්ෂක කම පැත්තකට දාල වෙනම ඉල්ලනවා...ඔන්න බලපල්ලා......

    හරි මචං... කොන්දේසි එක්ක අපේක්ෂක කම ගන්න සජිත් කැමති නෑ කියලා තිබුනා.....

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    71019867_10218695611128657_2412869604205395968_o.jpg
     
    Similar threads