UNP මීලග නායකයා amasin ද?

donta

Member
Jun 11, 2013
2,916
304
0
UNP මීලග නායකයා amasin ද?

රනිල් මහාතාගේ ඉවත්වීමෙන් හිස්වන පක්ශනායක තනතුරට Elakiriයේ ඉතා කීර්තිමත් සාමාජිකයෙකු වන amasin මහාතාගේ නමද යෝජනා වී ඇති බව විස්වාස කටයුතු ආරන්චි මාර්ග වලින් දෑන ගෑනීමට තිබේ.

මොහුව මෙම තනතුර සදහා යෝජනා වීමට ප්‍රදාන හේතු කිහිපයක් බලපා ඇති බවට අපට දෑනගන්නට ලෑබි තිබේ.
ඒ හේතු සමහරක් නම්,
1.ඉල්ලන් පුකේ මාමයිට් ගා ගෑනීමට ඇති කෑමෑත්ත.:lol::lol:
2.වසර ගනනාවක් රනිල්ට කඩේ ගොස් ඈති පල පුරුද්ද.:lol::lol:
3.කොල්ලන් සමග ගනුදෙනු කිරීමට දක්වන විශේශ හෑකියාව හා කෑමෑත්ත.:love::love::oo::oo:

මෙවෑන් කරුනු විශාල ප්‍රමානයක් මේ සදහා හේතු වී ඇති අතර එම නිසා මොහුගේ නම ඒ සදහා යෝජනා වී තිබේ.

කෙසේ හෝ මෙම තනතුරට පත්විමට හෑකිවේවායි අප සෑම එක්ව ඔහුට සුබ පතමු.:yes::yes:
 
  • Like
Reactions: P789

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
UNP එක කියන්නේ ඉස්සර හොද පක්ෂ‍යක් නමුත් රනිල් කෑවා ඒක.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක හොදා......
    අඩුම තරමේ එළිවැට නැතිව හරි කවියක්වත් අහතෑකි ඇමසිය පත් වුනොත්...........
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අනපේක්‍ෂිත පරාජයෙන් හොදටම මානසිකව වැටිලා, ඉන්න මනුස්සයෙකුට ඔහොම ගහන්න වටිනවද මන් අහන්නේ. :P:P:P
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මේ වන විට amasin තුමා පින්නවල අලි අනාතා ගාරයේ ප්‍රදානියා හමුවීමට ගොස් එතුමාගෙන් ආශිර්වාද ලබා ගෑනීමට බලාපොරොත්තු වන බව අපට දෑන ගන්නට ලෑබී තිබේ.
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    මේ වන විට amasin තුමා පින්නවල අලි අනාතා ගාරයේ ප්‍රදානියා හමුවීමට ගොස් එතුමාගෙන් ආශිර්වාද ලබා ගෑනීමට බලාපොරොත්තු වන බව අපට දෑන ගන්නට ලෑබී තිබේ.
    :lol::lol::lol: ඔය කොහෙට ගියත් වැඩක් නැහැ මලික්ගෙ බංගලාවට යන්නෙ නැතිව:lol::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඒක හොදා......
    අඩුම තරමේ එළිවැට නැතිව හරි කවියක්වත් අහතෑකි ඇමසිය පත් වුනොත්...........

    දත් කිබුලයි amasin නුයි එළකිරියේ ඉන්න හොදම යාලුවෝ නේද? (විහිළුවක් කරේ :lol:)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රනිල්ට වඩා මූ නම් දේශපාලනයට සුදුසුයි ......

    පව් පොර දැන් මේ පැත්තේ එනවා අඩුයි. මානසිකව වැටිලා ඉන්නේ.
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    පව් පොර දැන් මේ පැත්තේ එනවා අඩුයි. මානසිකව වැටිලා ඉන්නේ.

    ඇත්ත මචන් ..සමහරවිට අපේ මතය බහුතරයක මතය වෙන්නේ නෑ .ඒකට අපේ හිත එකඟ වෙන්නෙත් නෑ ....
    ඒකෙ අනෙක් පැත්තත් එහෙමයි ......බහුතරයක් හිතන දේවල් රටේ වෙන්නේ නෑ ..
    එතකොට ඔය මානසිකත්වයට වැටෙනවා ........
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඇත්ත මචන් ..සමහරවිට අපේ මතය බහුතරයක මතය වෙන්නේ නෑ .ඒකට අපේ හිත එකඟ වෙන්නෙත් නෑ ....
    ඒකෙ අනෙක් පැත්තත් එහෙමයි ......බහුතරයක් හිතන දේවල් රටේ වෙන්නේ නෑ ..
    එතකොට ඔය මානසිකත්වයට වැටෙනවා ........

    :(:yes::yes: