UNP යේ නායකත්වයට සුදුසු

කාවද හොඳ

  • සජිත්

    Votes: 120 35.8%
  • කරූ

    Votes: 39 11.6%
  • මංගල

    Votes: 36 10.7%
  • හර්ෂ ද සිල්වා

    Votes: 50 14.9%
  • රන්ජන්

    Votes: 27 8.1%
  • සුජීව සේනසිංහ

    Votes: 6 1.8%
  • තෙවරප්පෙරුම

    Votes: 57 17.0%

  • Total voters
    335

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    UNP කිව්වම නිකං සමනළ හැඟීමක් එන තැනට පක්ශය ඇද දම්මේ කවුද? ඩී.ඇස්. ඩඩ්ලි ජේ.ආර්. ප්‍රේමදාස වගේ යෝධ චරිත හිටපු පක්ශේ නේද මේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    UNP කිව්වම නිකං සමනළ හැඟීමක් එන තැනට පක්ශය ඇද දම්මේ කවුද? ඩී.ඇස්. ඩඩ්ලි ජේ.ආර්. ප්‍රේමදාස වගේ යෝධ චරිත හිටපු පක්ශේ නේද මේ

    වෙන කවුද ඉතින් අපේ වික්කාමසිංහ අකමැති තුමා මිසක් :rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    බයියෝ set එකම එකතුවෙලා තෙවරප්පෙරුමට vote කරලා සිඟිති ආතල් එකක් අරන් :lol: :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිත් ප්‍රේමදාස, කරු ජයසුරිය, රවී කරුණානායක, දයා ගමගේ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, අකිල විරාජ්, කිරිඇල්ල, මංගල වගේ අය තමා නේද උඩින්ම ඉන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    [FONT=&quot]එජාපය ගැන කීමට ඇත්තේ දැන්වත් රනිල් වෙනුවට හරි හමන් ජාතික නායකත්වයක් පාක්ෂිකයන් සොයා ත යුතුය යන්නය. මට පෙනෙනා ලෙසට පක්ෂයේ නායකත්වයට වඩාත් ම සුදුස්සා (මෙයට ඔබ සිනාසෙනු ඇත) වෛද්‍ය බුද්ධික පතිරණ[/FONT],[FONT=&quot] නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් බවය.[/FONT]
    well..
    this is my opinion......
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සජිත් ප්‍රේමදාස, කරු ජයසුරිය, රවී කරුණානායක, දයා ගමගේ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, අකිල විරාජ්, කිරිඇල්ල, මංගල වගේ අය තමා නේද උඩින්ම ඉන්නේ.

    oya kattiyata loku janatha akarshanayak thiyenawada
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සජිත් ප්‍රේමදාස, කරු ජයසුරිය, රවී කරුණානායක, දයා ගමගේ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, අකිල විරාජ්, කිරිඇල්ල, මංගල වගේ අය තමා නේද උඩින්ම ඉන්නේ.

    තලතා ආසනේ පරාදයි බන්.. ඒකි රත්නපුර දිස්ත්‍රික්කයේ , රත්නපුරෙ එක ආසනයක් වත් unp එකට නෑ.. :lol:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඌ, ඌවත් ගිනි තියාගෙන පක්ෂෙත් ගිනි තියයි. ඒ නිසා ඌ හොදයි