UNP කිව්වම නිකං සමනළ හැඟීමක් එන තැනට පක්ශය ඇද දම්මේ කවුද? ඩී.ඇස්. ඩඩ්ලි ජේ.ආර්. ප්‍රේමදාස වගේ යෝධ චරිත හිටපු පක්ශේ නේද මේ

Next Leader will be Naveen Dissanayake
e idea ekanam hodai.බයියෝ set එකම එකතුවෙලා තෙවරප්පෙරුමට vote කරලා සිඟිති ආතල් එකක් අරන්![]()
![]()

well..
[FONT="]එජාපය ගැන කීමට ඇත්තේ දැන්වත් රනිල් වෙනුවට හරි හමන් ජාතික නායකත්වයක් පාක්ෂිකයන් සොයා ත යුතුය යන්නය. මට පෙනෙනා ලෙසට පක්ෂයේ නායකත්වයට වඩාත් ම සුදුස්සා (මෙයට ඔබ සිනාසෙනු ඇත) වෛද්‍ය බුද්ධික පතිරණ[/FONT],[FONT="] නවීන් දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් බවය.[/FONT]
සජිත් ප්‍රේමදාස, කරු ජයසුරිය, රවී කරුණානායක, දයා ගමගේ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, අකිල විරාජ්, කිරිඇල්ල, මංගල වගේ අය තමා නේද උඩින්ම ඉන්නේ.
සජිත් ප්‍රේමදාස, කරු ජයසුරිය, රවී කරුණානායක, දයා ගමගේ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, අකිල විරාජ්, කිරිඇල්ල, මංගල වගේ අය තමා නේද උඩින්ම ඉන්නේ.