UNP යේ නායකත්වයට සුදුසු

කාවද හොඳ

  • සජිත්

    Votes: 120 35.8%
  • කරූ

    Votes: 39 11.6%
  • මංගල

    Votes: 36 10.7%
  • හර්ෂ ද සිල්වා

    Votes: 50 14.9%
  • රන්ජන්

    Votes: 27 8.1%
  • සුජීව සේනසිංහ

    Votes: 6 1.8%
  • තෙවරප්පෙරුම

    Votes: 57 17.0%

  • Total voters
    335

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    oya kattiyata loku janatha akarshanayak thiyenawada
    හරියට බැලුවොත් ඉතින් සජිත්ට ඇර අනික් කාටවත් ජනතා ආකර්ෂණයක් නෑ. :yes: වෙනම හදන්න වෙනවා එකක් :P

    දයා ගමගේ නං පක්ෂේ වෙනුවෙන් සෑහෙන වැඩ කරපු මනුස්සයෙක් කියල අහල තිබේ :yes: තලතට ඉතින් අයියගේ උරුමේන් පොඩි මෙව්වා එකක් තියෙනවනේ ඒකයි දැම්මේ. වෙන ඉතින් නෑනේ කට්ටිය.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තලතා ආසනේ පරාදයි බන්.. ඒකි රත්නපුර දිස්ත්‍රික්කයේ , රත්නපුරෙ එක ආසනයක් වත් unp එකට නෑ.. :lol:
    ආසන නං හැමෝම වගේ පරාදයි රවියා විතරද කොහෙද උගේ එක දිනලා තියෙන්නේ. :D
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    හරියට බැලුවොත් ඉතින් සජිත්ට ඇර අනික් කාටවත් ජනතා ආකර්ෂණයක් නෑ. :yes: වෙනම හදන්න වෙනවා එකක් :P

    දයා ගමගේ නං පක්ෂේ වෙනුවෙන් සෑහෙන වැඩ කරපු මනුස්සයෙක් කියල අහල තිබේ :yes: තලතට ඉතින් අයියගේ උරුමේන් පොඩි මෙව්වා එකක් තියෙනවනේ ඒකයි දැම්මේ. වෙන ඉතින් නෑනේ කට්ටිය.

    Next Leader - John Amaratunga
    :):):):)
    83910_img5471.jpg
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    Harsha de silva or Naveen hoda bawdhayo..dan unp oni gili hila thiyena bawdha chanda ekathu karanna puluwan charithayak..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    UNP eke gilihuna chanda ganna nam Mahinda wage SL grameeya Janathawa allanna puluwan Tactical mind ekak thiyena kenek wenna one.. katha baha hasireema, minissu wetha dakwana Prathichaaraya hariyatama karana kenek wenna one...

    Ranil wage Pontiyekta eka karanna Ba... Godak UNP kiuwata colombo enne Muslim chanda..

    PURE sinhala chanda ganna puluawan ekek thamai Next Leader wenna one...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Dan hiru news wala pennuwa, sajithgen ahuwa eelaga agamathi kawda kiyala. Mu tikak kalpana karala hirawela wage ekaparatama hena gahanna wage kiwwane eeka janadhipathigen ahanna kiyala. Nikan wath kiwwe na agamathikame wenask na kiyala.