හරියට බැලුවොත් ඉතින් සජිත්ට ඇර අනික් කාටවත් ජනතා ආකර්ෂණයක් නෑ.
oya kattiyata loku janatha akarshanayak thiyenawada
වෙනම හදන්න වෙනවා එකක් 
දයා ගමගේ නං පක්ෂේ වෙනුවෙන් සෑහෙන වැඩ කරපු මනුස්සයෙක් කියල අහල තිබේ
තලතට ඉතින් අයියගේ උරුමේන් පොඩි මෙව්වා එකක් තියෙනවනේ ඒකයි දැම්මේ. වෙන ඉතින් නෑනේ කට්ටිය.



