UNP යේ නායකත්වයට සුදුසු

කාවද හොඳ

  • සජිත්

    Votes: 120 35.8%
  • කරූ

    Votes: 39 11.6%
  • මංගල

    Votes: 36 10.7%
  • හර්ෂ ද සිල්වා

    Votes: 50 14.9%
  • රන්ජන්

    Votes: 27 8.1%
  • සුජීව සේනසිංහ

    Votes: 6 1.8%
  • තෙවරප්පෙරුම

    Votes: 57 17.0%

  • Total voters
    335

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    රනිල් අපි ඔබ සමගයි
    international සහ ජාත්‍යන්තර මට්ටමේ මොලකරු

    Ranil%20Wickremasinghe_4.png

     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    පොරගෙ පහුගිය කාලයෙ දේශපාලන භාවිතය දැක්කාද? තාත්තාගෙ නම හිනද තමා ටිකක් ප්‍රසිද්ද නමුත් පරිණත දේශපාලකයෙක්ගෙ ලක්ෂණ තවම අඩුයි
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හරියට බැලුවොත් ඉතින් සජිත්ට ඇර අනික් කාටවත් ජනතා ආකර්ෂණයක් නෑ. :yes: වෙනම හදන්න වෙනවා එකක් :P

    sajith ta wada minissu ranjan ta kamathi
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පොරගෙ පහුගිය කාලයෙ දේශපාලන භාවිතය දැක්කාද? තාත්තාගෙ නම හිනද තමා ටිකක් ප්‍රසිද්ද නමුත් පරිණත දේශපාලකයෙක්ගෙ ලක්ෂණ තවම අඩුයි
    මෙහෙමයි සෝමවංශ හිටපු කාලෙ අනුර කැපිල පෙනෙන කෙනෙක් නෙමෙයි.

    නායකයෙක් වුනාට පස්සෙ ප්‍රතිරූපෙ හදගන්න පුලුවන්