UNP eka epa vela inne

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මගේ කුරුස හතුරු වෙසිග පිතාලට නොමිනේෂන් දීලා.රනිල්ගේ වටේම කුරුස හැත්තක් රෙනවා.ඌත් කුරුස උගුලක අහුවෙලා සජියා වගේ.එහෙන් පොහොට්‍ටු බල්ලො.එකෙක් නෑ සපෝට් කරන්න
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එක පැත්තකවත් නැ ආනගතයක් පෙන හොඳ කළමනාකාරිත්වයකින් වැඩ කරයි කියල හිතෙන එකෙක්,ඔක්කොම ඉන්නෙ පම්පොරි ගහන උන්,ඉගනගත්තු උන් නෙමෙයි වැඩ කරන්න පුලුවන් ඉගනගත්තු උන් හොයල උනටයි දෙන්න ඔනේ,ඔය දැන් ඉන්න 225 ත් මහාචාර්ය කියන උන් ඉන්නවා එත් වැඩක් නැ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    එක පැත්තකවත් නැ ආනගතයක් පෙන හොඳ කළමනාකාරිත්වයකින් වැඩ කරයි කියල හිතෙන එකෙක්,ඔක්කොම ඉන්නෙ පම්පොරි ගහන උන්,ඉගනගත්තු උන් නෙමෙයි වැඩ කරන්න පුලුවන් ඉගනගත්තු උන් හොයල උනටයි දෙන්න ඔනේ,ඔය දැන් ඉන්න 225 ත් මහාචාර්ය කියන උන් ඉන්නවා එත් වැඩක් නැ.

    mama 2020 enavaa lankave rajakama ganna.englnad rajakama illuva dena patak naha.mehe spirits saha princess diana kivaa tikak inna aran dena hati eyala dannava kiyala.ekai inne,denna barinam enava