UNP Full Athal

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    10551063_803160093111194_6961827920619894700_n.jpg

    Ado UNP apita nm full athal bn.. SLFP eke chanda padanama kadila yanawa kadillak ait na awrudu 20kata wt nagitinna bari wenna:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Maxxwell

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපි නම් UNP නෙවේ. ඒ වුනාට :D

    සොන්ධානෙ බයියෝ ගගේ පැනහල්ලා. මේ මොන ලැජ්ජාවක්ද ඕයි පස්සාත් බාගෙ ඉරාගෙන කෑ ගහලත් මෙච්චරද ගෙන්නගත්තේ . :lol::lol::lol:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    කිසිම පක්ශයක් විනාශ වෙන්නවත් දෙකට කෑඩි විසිරෙන්නවත් හොද නෑහෑ..පසුගිය රජය කලෙ මෙ දෙයයි..එකෙන් උනෙ රටකට අවශ්ය ප්‍රබල විපක්ශයක් නෑති වුන එකයි..බලයෙ පවතින සෑම රජයක්ම බලයෙන් උන්මත්තක තත්තවයට පත් වෙනවා...එක අපෙ ඉතිහාසය ශාක්ශි දරනවා...ප්‍රබල රජයක් වගෙම ප්‍රබල විපක්ශයක් රටකට අවශයමයි....
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    කිසිම පක්ශයක් විනාශ වෙන්නවත් දෙකට කෑඩි විසිරෙන්නවත් හොද නෑහෑ..පසුගිය රජය කලෙ මෙ දෙයයි..එකෙන් උනෙ රටකට අවශ්ය ප්‍රබල විපක්ශයක් නෑති වුන එකයි..බලයෙ පවතින සෑම රජයක්ම බලයෙන් උන්මත්තක තත්තවයට පත් වෙනවා...එක අපෙ ඉතිහාසය ශාක්ශි දරනවා...ප්‍රබල රජයක් වගෙම ප්‍රබල විපක්ශයක් රටකට අවශයමයි....

    Itin me mahindaya karanna yana gon wade vipakshaya 2ta kadila yanawane.. janathawatai kelawenne eken.:angry::angry::angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    Itin me mahindaya karanna yana gon wade vipakshaya 2ta kadila yanawane.. janathawatai kelawenne eken.:angry::angry::angry:
    ඔව් එකෙන් පාඩුව ජනතාවට තමයි..මහි0ද මහතා ජනතාව ගෑන හිතුවානම් ඔහු පරදියිද???රාජ්ය බලය ,රාජ්ය දෙපල සියල්ල පාවිච්චි කරලවත් ඔහුට දිනන්න බෑරි උනා..ඔහු මෙ රටට විශාල සෙවයක් කලා එ කාලකන්නි යුද්දයට නායකත්වය දි අවසන් කල එක...එකට හිස නමා ගවුරවය කරනවා..නමුත් ඔහු ඉන්පසු හෑසිරුනෙ වියරු මිනිසෙක් ලෙසයි..සරත් ෆොන්සෙකා මහතාගෙන් පලි ගත්තා,,මෙ රටෙ දුප්පත් මිනිස්සුන්ගෙන් බදු ගත්තා..ඔහුට උවමනා උනෙ චන්ද දිනන්න එක විතරයි...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    ඔව් එකෙන් පාඩුව ජනතාවට තමයි..මහි0ද මහතා ජනතාව ගෑන හිතුවානම් ඔහු පරදියිද???රාජ්ය බලය ,රාජ්ය දෙපල සියල්ල පාවිච්චි කරලවත් ඔහුට දිනන්න බෑරි උනා..ඔහු මෙ රටට විශාල සෙවයක් කලා එ කාලකන්නි යුද්දයට නායකත්වය දි අවසන් කල එක...එකට හිස නමා ගවුරවය කරනවා..නමුත් ඔහු ඉන්පසු හෑසිරුනෙ වියරු මිනිසෙක් ලෙසයි..සරත් ෆොන්සෙකා මහතාගෙන් පලි ගත්තා,,මෙ රටෙ දුප්පත් මිනිස්සුන්ගෙන් බදු ගත්තා..ඔහුට උවමනා උනෙ චන්ද දිනන්න එක විතරයි...

    :yes::yes::yes::yes::yes::yes: