UNP un meka gana poddak katha karamuko ban.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    යහපාලන රජය MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා ඩොලර් මිලියන 10ක් අරන්, ගිණුම් වාර්තාවක්වත් නෑ – කමිටුවෙන් අනාවරණයක්



    සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ජුනි 25 දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දී තිබෙනවා.


    මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව ජනතාවගේ අවධානයට යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.


    ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය අනුව විද්වත් කණ්ඩායම්, ස්වේච්ඡා සංවිධාන, රජයේ ආයතන, පුද්ගලයන් ඇතුළු පාර්ශ්ව රැසක අදහස් හා යෝජනා විමර්ශනය කරමින් මාස 06ක කාලයක් තිස්සේ කළ අධ්‍යයනයකින් පසුව අදාළ කමිටු වාර්තාව සම්පාදනය කර තිබෙනවා.


    එසේම බරපතල අනාවරණයක් සිදුකරමින් පසුගිය රජය 2017 සහ 2018 වසරවල MCC ගිවිසුමේ අදියර දෙකකට අත්සන් තබා ඇති බව ජනාධිපතිවරයා හමුවේ පවසා තිබෙනවා. එම කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත බාරදුන් කමිටු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මේ බව අනාවරණය කර තිබෙනවා.


    එසේම ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් මෙරටට ප්‍රදානය කර ඇතත් ඊට අදාළ කිසිඳු ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නැතැයි ද ඔහු අනාවරණය කර තිබෙනවා.


    එම වාර්තාව ලබා දෙමින් එහි සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු ක්ෂේත්‍රීය ආවරණයක් කර නැති බවයි.


    කෙසේ නමුත් නීත්‍යානුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බව ඉඩම් කොමසාරිස්වරයා ද පැහැදිලි කර තිබෙන බව වාර්තා වේ.


    ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බව ද මහාචාර්ය ගුණරුවන් සඳහන් කළේය.


    එසේම නියෝජිතයන් දෙදෙනෙකුට, ගිවිසුමේ ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකියාව ලබා දී ඇති බවද අනාවරණය කෙරිණී. එය පාර්ලිමේන්තු පරමාධිපත්‍යය උල්ළංඝනය කිරීමක් බව ඔහු පැවසීය.


    එමගින් නීතිපතිවරයාට ද රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව ද මහාචාර්ය ගුණරුවන් පෙන්වා දී තිබෙනවා.


    මෙහිදී MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු කළහ.


    එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඔවුන් සඳහන් කළහ.


    කිසිදු බාහිර පාර්ශ්වයක මැදිහත්වීමකින් තොරව මධ්‍යස්ථ වාර්තාවක් සම්පාදනය කිරීමට අවස්ථාව දීම ගැන කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ කළේය.


    එසේම උදාහරණයක් උපුටා දක්වමින් කමිටු සාමාජිකයෙකු සඳහන් කළේ මෙය ණයක් නොව ආධාරයක් බව සත්‍ය බවයි. එහෙත් එම ආධාරයෙන් තනන නිවසේ යතුර ආධාර ලබාදෙන පාර්ශවයට ලබා දිය යුතු ආකාරයේ කොන්දේසි ඇතුළත් බවයි. ඒ අනුව එහි අයිතිය හිමිවන්නේ ආධාර ලබා දුන් අයට බව ඔහු පෙන්වා දුන්නා.


    සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිවරයා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.


    මෙම ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා 2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය‍ ගත් තීරණයකට අනුව ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිව් පුද්ගල කමිටුව පත් කර තිබුණි.


    ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

     
    • Like
    Reactions: Silly point

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    අනුර සෑරුයි, එළකිරියෙ ස්වාධීන නඩෙයි අද රෑ ඕ.ටී අදිනව ඇති කෝපි බිබී :lol:
     
    • Haha
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනුර සෑරුයි, එළකිරියෙ ස්වාධීන නඩෙයි අද රෑ ඕ.ටී අදිනව ඇති කෝපි බිබී :lol:
    හම්බෝ බන්. කොපි කෙසේ වෙතත් ඇට නැති සවු නම් මදි නොකියන්න ලැබෙනවා ඇති :lol:
     
    • Haha
    Reactions: Miami-Vice

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    apoo owa un dakinnewath na ban. gotage mokakhari nathi ekak hoyan mudukku gaanu wage kiyawana eka thama unge rassawa
    ඕකුන් එදා වේල හම්බ කරගෙනනේ සිරිකොතේ ගූ ඇදලා නේ බන්. උදේ ඉදල රෑ වෙනකම් තෙරෙඩ් දාගෙන මඩ ගහනවා. බය වෙන්න එපා චන්දෙ දවස වෙනකම් විතරයි. :lol:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,892
    1
    12,197
    113
    අදාළ නෑ නේ
    පොනිලා නායක වෙනකොට ඔහොම දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ බන්
    ඕකා පාර්ලිමේන්තුවට දැනුම් නොදී සාම ගිවිසුම් ගැහුවෙ කොටි එක්ක
    ඔය අවලමුන්ගෙ පුක පස්සෙ යන එවුන් තාම ඉන්නවනෙ :rolleyes: :rolleyes: :rolleyes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොනිලා නායක වෙනකොට ඔහොම දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නැහැ බන්
    ඕකා පාර්ලිමේන්තුවට දැනුම් නොදී සාම ගිවිසුම් ගැහුවෙ කොටි එක්ක
    ඔය අවලමුන්ගෙ පුක පස්සෙ යන එවුන් තාම ඉන්නවනෙ :rolleyes: :rolleyes: :rolleyes:
    කියල වැඩක් නෑ බන් කොලබ ගෙන්නලා තරු පහේ හෝටල් වල සැප දුන්නේ කොටින්ට. රටක් ජාතියක් ගැන කැක්කුමක් තියන එකෙක් යෑ . ඒ වගේම තමා ඌට පුක දෙන සක්කිලි. මොකක් හරි වාසියකට හාමු මොනා කිව්වත් හුරේ දාන ජාතියක්
     
    • Like
    Reactions: 2osama and vito

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,036
    5,782
    113
    canada
    අනේ මන්ද බන් මද්යස්තයි කියල කියන්නේ නම් :lol:
    මට මතකයි එකපාරක් ප්‍රාදේශීය සබා මැතිවරණයකදී කිව්වා... UNP එක පැරදුනොත් ආයිත් එළකිරි එන්නේ නැහැ කියල.
    :lol: :lol: :lol: