6) -- ඔය දේශපාලකයින් බහුතරය දැන් ඉන්නේ මෛත්‍රී එක්ක බව දන්නවාද? රනිල් යටතේත් ඔය වගේම පිරිසක් ඉන්න බව දන්නවාද?
7) මොනාද චෝදනා? මෙච්චර අවුරුදු 3ක් ඉඳලා පොල් ගැවාද?
8) එය සිදුකළ මර්වින් මෛත්‍රී හා රනිල් සමඟය
9) ශ්‍රී ලන්කන් එක මහින්ද යටතේ දැනට වඩා හොඳ තත්ත්වයක තිබුණා...ඇත්තටම අද වගේ බොරතෙල් මිල පහළ නම් මහින්ද ගේ කාලේ ශ්‍රී ලන්කන් එක ලාභ ලබනවා
10) තමන්ට අවශ්‍ය අයව නෙමෙයි ද මේ රජය ආව ගමන් 2015 දි කළේ? ශිරාණි බණ්ඩාරනායකව අගවිනිසුරු කළේ තනිකර නිතිවිරෝධී ආකාරයකට නේද?
පොහොට්ටුව පෙනී සිටින්නේ ප්‍රධානම රට බෙදන ව්‍යවස්ථාවට විරුද්ධව....ඒකයි රටට වඩා අදාළ......
ඔබ කියන්නේ මහින්ද>සිරා+රනිල්
මම කියන්නේ මහින්ද = සිරා+රනිල් = අසාර්තකත්වය
6,8,10-ඉහත ප්‍රකාශය බලන්න
7- අපේ රටේ ඉතිහාසයටම නිතියෙන් වැරදිකරුවකු නොවු දේශපාලකයෙක් නොසිටිමෙන් පෙනියන්නේ අපගේ දේශපාලකයින් සුපිරිසිදු චරිත බවය.
9-


no comments