පළාත් පාලන ඡන්දය කියන්නේ සුළු කාරණාවක් නෙමෙයි...අද වෙන කොට ඒක අළුතින් ගේන ව්‍යවස්ථාව ගැන ජනමතවිචාරණයක් වගේ.............පොඩ්ඩක් මේක අහලා තේරුම් ගනින් වෙන දේ

https://www.facebook.com/chrishanduminda.jayasinghe/videos/585664491769187/
 
monson

Well-known member
  • May 7, 2007
    24,849
    26,853
    113
    22490205_1141866592616115_6159765990069659098_n.jpg
     
    • Like
    Reactions: SLCRI

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කැපුවත් කොළ කියල හිතන් ඉන්න නාකි ටිකයි මන්ද බුද්ධිකයො ටිකයි සමලිංගිකයො ටිකයි තමයි ඉන්නෙ..
    උන්ටත් ගෙදර ඉන්න අනිත් මොලේ තියන උන් චන්දෙ දාන්න යන්න දෙන්නෙ නෑ අල්ලගෙන නෙලනව ලු ඒකයි..
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඇයි බන් ඔකේ නම කියන්න බය. ඔහොමද කැන්වසින් කරන්නේ උබලා.. මොකක්ද කියපන්කො කට ඇරලා.. රෝස මලද?

    කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව :lol:
    එතකොට අර ලොකු ලිස්ට් එකක් දැම්මේ සරදියෙල්. ඒ ජී. එල්. පිරිස් කරපුවද?
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඇයි බන් ඔකේ නම කියන්න බය. ඔහොමද කැන්වසින් කරන්නේ උබලා.. මොකක්ද කියපන්කො කට ඇරලා.. රෝස මලද?

    Ay bn ahinsaka minissunta uba ochchara riddanne... :lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ay bn ahinsaka minissunta uba ochchara riddanne... :lol:
    නැ බන්. උ ලොකු ලිස්ට් එකක් දාලා මහින්ද කරපුවා කිව්වා. ඉතින් මමත් හිතාගත්තා අත ලකුණට කතිරේ ගහන්න. මොකද මහින්ද ඉන්නේ ඒ පක්ශෙනෙ.. මෙන්න එතකොට මේ යකා මේ මලක් පෙන්නලා කියනවා එකට ගහන්නලු. එතකොට අර උ කිව්වා ඒවා කලේ ජී. එල්. ද?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,353
    1,307
    113
    Malabe

    බොරතෙල් මිල පහල ගියා ඒ හින්දා අඩුවට දෙන්න පුළුවන් උනේ නැතුව මේ ඌට තිබ්බ උවමනාවකට නෙමේ.. කොච්චර අඩු උනාද කිව්වොත් සෞදියේ ආර්ථිකේටත් බලපෑවා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,404
    3,060
    113
    හාල් පොල් ඔක්කොම ගණන් අහන්න බැරි තරමට ගිනි ගණන්. මහ බැංකුව සුද්දයි. පෙට්‍රල් බීල ජීවත් වෙන්න යූඇන්පියට චන්දෙ දෙමු.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    6) -- ඔය දේශපාලකයින් බහුතරය දැන් ඉන්නේ මෛත්‍රී එක්ක බව දන්නවාද? රනිල් යටතේත් ඔය වගේම පිරිසක් ඉන්න බව දන්නවාද?
    7) මොනාද චෝදනා? මෙච්චර අවුරුදු 3ක් ඉඳලා පොල් ගැවාද?
    8) එය සිදුකළ මර්වින් මෛත්‍රී හා රනිල් සමඟය
    9) ශ්‍රී ලන්කන් එක මහින්ද යටතේ දැනට වඩා හොඳ තත්ත්වයක තිබුණා...ඇත්තටම අද වගේ බොරතෙල් මිල පහළ නම් මහින්ද ගේ කාලේ ශ්‍රී ලන්කන් එක ලාභ ලබනවා
    10) තමන්ට අවශ්‍ය අයව නෙමෙයි ද මේ රජය ආව ගමන් 2015 දි කළේ? ශිරාණි බණ්ඩාරනායකව අගවිනිසුරු කළේ තනිකර නිතිවිරෝධී ආකාරයකට නේද?

    පොහොට්ටුව පෙනී සිටින්නේ ප්‍රධානම රට බෙදන ව්‍යවස්ථාවට විරුද්ධව....ඒකයි රටට වඩා අදාළ......

    ඔබ කියන්නේ මහින්ද>සිරා+රනිල්
    මම කියන්නේ මහින්ද = සිරා+රනිල් = අසාර්තකත්වය

    6,8,10-ඉහත ප්‍රකාශය බලන්න
    7- අපේ රටේ ඉතිහාසයටම නිතියෙන් වැරදිකරුවකු නොවු දේශපාලකයෙක් නොසිටිමෙන් පෙනියන්නේ අපගේ දේශපාලකයින් සුපිරිසිදු චරිත බවය.
    9-:lol::lol: no comments
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නැ බන්. උ ලොකු ලිස්ට් එකක් දාලා මහින්ද කරපුවා කිව්වා. ඉතින් මමත් හිතාගත්තා අත ලකුණට කතිරේ ගහන්න. මොකද මහින්ද ඉන්නේ ඒ පක්ශෙනෙ.. මෙන්න එතකොට මේ යකා මේ මලක් පෙන්නලා කියනවා එකට ගහන්නලු. එතකොට අර උ කිව්වා ඒවා කලේ ජී. එල්. ද?

    :lol::lol:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,340
    1,804
    113
    colombo

    සැබෑ මතය නියෝජනය කරන ඒකබද්ධ ව්පක්ෂෙ පාර්ලිමේන්තු ආසනය බේරගන්න කරන උත්සාහය නොතේරෙන, ඒ ආසන ටිකත් සිරාගෙ මිනිස්සු ටිකක් අතට ගියොත් වෙන්න පුළුවන් භයානක තත්වෙ ගැන නොතේරෙන ඔබේ ළදරු මනස පිළිබඳ මගේ හදපිරි මෙව්වා එක. ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සැබෑ මතය නියෝජනය කරන ඒකබද්ධ ව්පක්ෂෙ පාර්ලිමේන්තු ආසනය බේරගන්න කරන උත්සාහය නොතේරෙන, ඒ ආසන ටිකත් සිරාගෙ මිනිස්සු ටිකක් අතට ගියොත් වෙන්න පුළුවන් භයානක තත්වෙ ගැන නොතේරෙන ඔබේ ළදරු මනස පිළිබඳ මගේ හදපිරි මෙව්වා එක. ..

    සිරාත් මහින්දත් රනිලුත් වැඩ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් බවත් අවුරුදු 70ක් තිස්සේ අපි එකම මෝඩකම කර ඇති බවත් නොතෙරෙන ඔබගෙ පරිණත බුද්ධිය පිලිබද මගේ හද පිරි මෙව්වා එක.:lol::lol:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සිරාත් මහින්දත් රනිලුත් වැඩ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් බවත් අවුරුදු 70ක් තිස්සේ අපි එකම මෝඩකම කර ඇති බවත් නොතෙරෙන ඔබගෙ පරිණත බුද්ධිය පිලිබද මගේ හද පිරි මෙව්වා එක.:lol::lol:
    එකෙන්ම. මට පුදුම එකසිය ගානට හොරකන් කරද්දී තුන් හතර ගොල්ලොම. කොහොමද බන් මේ මිනිස්සු එක එකාට කඩේ යන්නේ උන්ට වඩා මු හොදයි කියාගෙන.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බොරතෙල් මිල පහල ගියා ඒ හින්දා අඩුවට දෙන්න පුළුවන් උනේ නැතුව මේ ඌට තිබ්බ උවමනාවකට නෙමේ.. කොච්චර අඩු උනාද කිව්වොත් සෞදියේ ආර්ථිකේටත් බලපෑවා

    බොරතෙල් මිල හරියටම ජනවාරි 8 අඩු වුණේ නෑනේ. ඡන්දෙට කලින් අඩුවෙලා තිබ්බේ. මුන් දිනලා ඇවිත් අඩු කරපු එක අරුන්ට ඊට කලින් කරන්න ඕනෑකමක් තිබ්බේ නෑ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බොරතෙල් මිල හරියටම ජනවාරි 8 අඩු වුණේ නෑනේ. ඡන්දෙට කලින් අඩුවෙලා තිබ්බේ. මුන් දිනලා ඇවිත් අඩු කරපු එක අරුන්ට ඊට කලින් කරන්න ඕනෑකමක් තිබ්බේ නෑ.
    ඕනෑකමක් තිබ්බේ නැ නෙමෙයි බන්. උන් සල්ලි හෙව්වේ එහෙම ගහලා තමා. මුන් ඇවිත් කලේ තෙල් අඩු කරලා, අරුන් හොයපු ගැන මහා බැංකුවට විදලා හෙව්වා. ධෙගොල්ලෝම අන්තිමට කලේ එකම වැඩේ ධෙවිදියකට. කවුරුහරි හිතනවානම් අනුරකුමාර රජ වූ කල දැහැමින් සෙමෙන් යයි කියලා. ටහිකෙයි.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    බොරතෙල් මිල පහල ගියා ඒ හින්දා අඩුවට දෙන්න පුළුවන් උනේ නැතුව මේ ඌට තිබ්බ උවමනාවකට නෙමේ.. කොච්චර අඩු උනාද කිව්වොත් සෞදියේ ආර්ථිකේටත් බලපෑවා

    අඩු වෙලා තියෙද්දිත් මහින්දවැඩියට එක තමයි අප්සට් එක