Unregisted_වාහන_වල_මිල_දර්ශකය

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ජපානෙන් ගේන වාහන වල විකිරණ ප්‍රමාණය වැඩිවෙලා කියල රුසියාවෙ වරායෙන් ඒවා නිදහස් කරලා නෑ.. මේ තියෙන්නේ ඊට අදාල පුවත් වාර්තාව.

- ජපන් වාහන වලත් අධික විකිරණ.!

මේ වන විට ජපානයෙන් ආනයනය කරන සියලූම භාණ්ඩයන්ට ලෝකය පුරා විවිධ සම්බාධක පනවමින් පවතී.

මීටර පෙර ඉතාලිය විසින් ජපානයෙන් ගෙන්වන සියලූම ආහාර ද්‍රව්‍ය නැවත දන්වන තුරු ආනයනය කිරීම නවතා දැමිනි.

ඉන් පසුව ප්‍රංශය සහා ජර්මනිය විසින් ද ඉතාලිය අනුගමනය කරමින් දැඩි පරික්‍ෂාවකට ලක් කරමින් ආහාරමය නොවන ද්‍රව්‍යය ගෙන්වීම සඳහා අවසර දුන් අතර, එම රටවල් විසින් ඉදිරියේ දී එය ද නවතා දැමීය හැකි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

ඊයේ දින (19) රුසියානු නක්හොඩ්කා (Nakhodka) හි රේගුව විසින් සිදු කළ පරික්‍ෂාවකට අනුව ජපානයෙන් ගෙන්වූ රථවාහන 7 ක අනුමත විකිරණශීලී මට්ටම ඉක්ම වූ 23 ගුණයකින් ඉහළ විකිරණශීලීත්වයක් තිබූ බව රුසියානු ජාතික යූලීයා ටිස්ලන්කෝ (Yuliya Tislenko) නැමැති රේගු නිළධාරීනියකගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් නිදහස් යුරෝපයට නිදහස් රේඩියෝවක් (RFE/RL) නැමැති වෙබ් අඩවි විසින් වාර්තා කර සිටියි.

මේ වන විට මෙම රථවාහන වලට කුමක් කළ යුතු දැයි තීරණයක් ලැබෙන තුරු හුදකලා කර ඇති බව එහි රේගු නිළධාරීන් විසින් සඳහන් කර සිටින බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

මීට පෙරද ජාපානයෙන් ගෙන් වූ වාහන 49 ක අධික විකිරණශීලීතාවයක් තිබීම නිසාවෙන් රුසියානු ව්ලෑඩිවොස්ටක් (Vladivostok) වරායේ රේගුව විසින් නිදහස් නොකර වෙනම හුදකලා කොට තැබීමට තීරණය කර තිබූ අතර, පසුව එම වාහන වලින් වාහන 23 ක විකිරණශීලීතාව පහව ගිය පසු නිදහස් කර ඇත. ඉන් වාහන 26 ක් සෝදා පිරිසිදු කිරීමෙන් පසුව නිදහස් කළ බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

මාර්තු 11 වන දින සිදු වූ ජපාන මුහුදු භූමිකම්පාව නිසාවෙන් ඇතිවූ ජාපානයේ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ විකිරණ කාන්දූ වීම මේ වන විට උපරිමය ද ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.
 
leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla

:shocked::shocked::shocked::)
 
Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ela kollekne.. anith tikath deepanko... also umba permits walata import kalarala okkoma arrange karala denawada??

    Civic FD 2 Version JPY 2400000<
    Demio DE5FS JPY 1000000 wage (godak welawata aduwen yanawa)

    Ow machan permit walatath wahana genawa..but gannawa nm Belta eken uda wath ganna one nattam padui...
    Belta 2009/10 JPY 1100000
    Axio 2009/10 JPY 1300000
    Rush hoda ekak 1800 000 (black)
    wage wei....
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ela ela.. machan montero sport eka gena idea ekak thiyenawada??CIF price eka? EK eke ekkenekma ahanawa :)

    Sport eka gana nm no idea bn...eka BN agent through ma thama enne mama danna widiyata...........nattam Singapore walin price ganna one

    Pajero ekak nm CIF JPY 35lkhs wath wenawa....

    Giya para permit ekata Sport 2.5 Diesel genawa 55lkhs une okkoma...
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Civic FD 2 Version JPY 2400000<
    Demio DE5FS JPY 1000000 wage (godak welawata aduwen yanawa)

    Ow machan permit walatath wahana genawa..but gannawa nm Belta eken uda wath ganna one nattam padui...
    Belta 2009/10 JPY 1100000
    Axio 2009/10 JPY 1300000
    Rush hoda ekak 1800 000 (black)
    wage wei....

    Thanx Machan.

    AXIO 1,300,000 JPY = 1,742,000 LKR

    Vehicle eka permit ekata genawanam umbe (importer) ge commissions & all other applicable taxes , charges ekka total cost eka LKR keeyak withara weida?
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan $ 25,000 adu (permit eken ganna) ganna puluwan hodama car ekay SUV ekay kiiyanna?(condition engine capacity petrol less than 2000CC and diesel 2600CC)

    montero sport ekaka CIF price eka keeyada?
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo

    montero sport eka lankawata genakota total cost eka 54-55 yanawa. mama paththare ad ekata call karama kiwwe. genna masa 5 withara yanawa kiwwa.
    awuruddata kalin paththare eke ad eka dala thibba
    mama hithanne eka thama labama. mokada montero sport ekak 80 k withara market
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    montero sport eka lankawata genakota total cost eka 54-55 yanawa. mama paththare ad ekata call karama kiwwe. genna masa 5 withara yanawa kiwwa.
    awuruddata kalin paththare eke ad eka dala thibba
    mama hithanne eka thama labama. mokada montero sport ekak 80 k withara market

    e kiyanne $25000 limit eka thiyena permit eken ganna barida?
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    Thanx Machan.

    AXIO 1,300,000 JPY = 1,742,000 LKR

    Vehicle eka permit ekata genawanam umbe (importer) ge commissions & all other applicable taxes , charges ekka total cost eka LKR keeyak withara weida?

    AXIO 2010 - 2011 walata tax eka 18.5 lak. eken 45% thama adu wenne.

    permit ekata adu wenn 8.3 lak wage.
     
    Sulejman92

    Banned
    Apr 6, 2011
    183
    1
    0
    labels=0
    labels=0
    6szbksffjeh.png
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Thanx Machan.

    AXIO 1,300,000 JPY = 1,742,000 LKR

    Vehicle eka permit ekata genawanam umbe (importer) ge commissions & all other applicable taxes , charges ekka total cost eka LKR keeyak withara weida?
    sry machan...
    ada auction eke car thunak giya
    2010 X grade Silver for JPY 1400000
    2009 2k JPY 1060000
    2010 eka mama hitana widiyata kohomath 30-32 wage wei machan....

    machan mekata like parak dapan pl..
    http://www.facebook.com/pages/Taichi-Company/132541063463587
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ