Unregistered වාහනයක් ගන්න විදිය සරලව

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    සෑහෙන්න වැදගත් විස්තරයක් මචං
    තව දෙයක්, මම මේ ලගදි Indra Traders එකට ගියා Wagon R එකක් බලන්න. එතකොට උන් කිව්වා මට කැමති දවසක් කියන්න AMW දාල inspection එකක් කරගන්න වාහනේ එවන්නම් කියල.

    මට එවෙලේ හිතුන දෙයක් තමයි මුන් AMW එකේ ඉන්න අයට යම් විදියක පගාවක් දීල inspection report එකේ අඩු පාඩු නැති විදියට ගන්න සෙට් කරනවද කියල. වාහන ගැන යම් දැනුමක් තියන අය කියන්නේ Indra එකේ වාහන ෂුවර් කරන්න බැහැ කියල.

    :yes::yes::yes::yes::yes:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සෑහෙන්න වැදගත් විස්තරයක් මචං
    තව දෙයක්, මම මේ ලගදි Indra Traders එකට ගියා Wagon R එකක් බලන්න. එතකොට උන් කිව්වා මට කැමති දවසක් කියන්න AMW දාල inspection එකක් කරගන්න වාහනේ එවන්නම් කියල.

    මට එවෙලේ හිතුන දෙයක් තමයි මුන් AMW එකේ ඉන්න අයට යම් විදියක පගාවක් දීල inspection report එකේ අඩු පාඩු නැති විදියට ගන්න සෙට් කරනවද කියල. වාහන ගැන යම් දැනුමක් තියන අය කියන්නේ Indra එකේ වාහන ෂුවර් කරන්න බැහැ කියල.

    මෙහෙම දෙයක් තියනවා මචන්...උබ කියන ඔය සේල් එකේ හැම එකම ජරාව කියන්න බැ..ගොඩක් ඒවා ජරාව..ඒක කියන්න ඉන්ස්පෙක්ශන් කරන්න ඕනි නැ..අපිටම පේනවා බැලුවම..මම ඉන්ද්‍රා එකට ගිය වෙලාවේ උන් කිඋවා ඔයා ඉන්ස්පෙක්ශන් දාලම ඇඩ්වාන්ස් කරන්න මොකද ඉන්ස්පෙක්ශන් එකේදී අවුලක් තිබ්බොත් අපිට ඇඩ්වාන්ස් රිටන් කරන්නබැ කියලා..ඒකෙන් මම තේරුම් ගත්තා උන් ඉන්ස්පෙක්ශන් දානවට වැඩිය සතුටු නැතිබව සහ..උන් යටින් ගානක් දීලා නැතිබව..මේ කිවුවේ ටොයෝටා සම්බන්ධව..amw ඒකේ ඉන්ස්පෙක්ශන් කෙරෙන්නේ කොහොමද..උන්ට යටින් ගානක් යනවද කියන්න නම් දන්නේ නැ..ටොයෝටා දාපුවම ටොයෝටා ලන්කා එකේ එවුන්නම් කියනවා අඩුපාඩු ඔක්කොම..සේල් කාරයට රෙවෙන්නම කියන්න ඕනි විදිය සහ ගාන අඩුකරන්න ඕනි විදිය පවා කියනවා..ඒකෙන් හිතන්න පුලුවන් යටින් ගාන යන සීන් එකක් නැතිබව..අනික සේල්කාරයෝ හරි අකමැති අපි ටොයෝටා ඉන්ස්පෙක්ශන් දානවට..බැ කිවුවොත් බිස්නස් ලොස්ට් නිසා දෙන්නේ..ටොයෝටා ලන්කා එකේ දෙන විදියේ ඉන්ස්පෙක්ශන් රිපෝර්ට් එකක්න්ම් මම දන්න විදියට amw දෙන්නේ නැ..නිකම් බලල කියයි ඕනිනම්..හරියට දන්නේ නැත..
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    TFS!

    Podi changes tikak tiyanawa kiyanna.

    Mage yaluwek gattu Vitz eka balu balmata terenawa mileage change ekak karala kiyala. Eke display une 15000KM. Habai Toyota yakku dunna report eke tibba hama sign ekama 40000km walata wada wadi comments. habai Toyota eke aya report eke kohewath mention karala naha 40000KM walata wada duwala kiyala. Mata terenne naha ai ehema aathak paathak nati reports issue karanne kiyala.

    IMG_20180707_121025.jpg
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    car sale කාරයෝ සේරම වගේ චාටර් බන්. Indra එකේ sales ඉන්න කොල්ලෝ වාහන ගැන ලොකු දැනුමක් නැහැ. අපි යම් අවබෝධයක් ඇතුව ගිහින් උන් එක්ක කතා කරනකොට උන් කියන බොරු අතේ මාට්ටු. ඉෂාර එකත් ඉන්ද්‍ර එකට වඩා ජල්තර කේස් කියල කියනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    TFS!

    Podi changes tikak tiyanawa kiyanna.

    Mage yaluwek gattu Vitz eka balu balmata terenawa mileage change ekak karala kiyala. Eke display une 15000KM. Habai Toyota yakku dunna report eke tibba hama sign ekama 40000km walata wada wadi comments. habai Toyota eke aya report eke kohewath mention karala naha 40000KM walata wada duwala kiyala. Mata terenne naha ai ehema aathak paathak nati reports issue karanne kiyala.

    ECU eke mileage eka record wenne na godak Jap vehicles wala, so Toyota Lanka ekata report eke gahanna ba hariyata mechcharak duwala kiyala. Inspect karala thamai guesstimate ekak denne meka mechcharak duwala kiyala. Kohomath sale wala low mileage thiyena godak vehicles odo rollback karala thamai thiyenne.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    ECU eke mileage eka record wenne na godak Jap vehicles wala, so Toyota Lanka ekata report eke gahanna ba hariyata mechcharak duwala kiyala. Inspect karala thamai guesstimate ekak denne meka mechcharak duwala kiyala. Kohomath sale wala low mileage thiyena godak vehicles odo rollback karala thamai thiyenne.

    Eth meke kisima mentioning ekak naha Suspicious mileage kiyala. Sale kaaraya piligattema naha mileage change karala kiyala
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න ඕක තමයි බන් බය. කාලෙක ඉදල කරන ජිල්මාට් එකක් තියනවා ලු :dull:

    kudu wennama happichcha wahana, ganwatura ta ahuwechcha wahana ehema ehe yard dagena hadala lankawata ewanawa kiyala kiynawa oya loku sale karayo.. matat ekek kiwwa indra un ehema eka karanawa kiyala..
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    danganna ahanne Brand new vehicle walata emission test oni nadda? 2018 Manf. registered 2018