Unregistered වාහන ගැන

topkollek

Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. Unregistered වාහන කියල කියන්නෙ මොනවගේ වාහන වලටද?

    2. ජපානෙ පාවිච්චි කරල එන වාහනයක mileage 5000 km කට වඩා අඩුවෙන්නෙ මොනවගේ හේතු නිසා ද? ජපනට 5000km වත් දුවන්න කලින් වාහනය එපා වෙන්නෙ මොනවගේ ප්‍රශ්න වාහනයේ තිබුන නිසා වෙන්න පුලුවන්ද?

    3. මේ වගේ වාහනවල mileage ඇත්ත වෙන්න පුලුවන්ද?

    Title: 2012 Honda Crz ZF2
    Model Number: ZF2
    Body Style: Car
    Price: Rs. 4,290,000
    Condition: Unregistered
    Built: 2012
    Transmission: Automatic
    Fuel: Hybrid
    Mileage: 4,280 km
    Doors: 3
    Engine Capacity: 1,490

    http://www.autolanka.com/cars/honda/crz/2012-honda-crz-zf2-matara-180567.html
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1. Lankawe register karapu nathi wahana walata.

    2/3. Pawdgalika hethu arenna 5000 ta aduwen duwala godak wahana wikunanna hethu wena loku hethuwak nam naha. Ekiyanne ochchra low mileage kiyana godak ewala meter karakawala thiyenne.
     
    • Like
    Reactions: topkollek

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. Unregistered වාහන කියල කියන්නෙ මොනවගේ වාහන වලටද?

    2.1 ජපානෙ පාවිච්චි කරල එන වාහනයක mileage 5000 km කට වඩා අඩුවෙන්නෙ මොනවගේ හේතු නිසා ද? 2.2 ජපනට 5000km වත් දුවන්න කලින් වාහනය එපා වෙන්නෙ මොනවගේ ප්‍රශ්න වාහනයේ තිබුන නිසා වෙන්න පුලුවන්ද?

    1. අන්රෙජිස්ටර් කියන්නේ රෙජිස්ටර් කරපු නැති වාහන වලට

    2.1 ජපානෙ පාවිච්චි කරල එන වාහනයක mileage 5000 km කට වඩා අඩුවෙන්නෙ මොනවගේ හේතු නිසා ද? 2.2 ජපනට 5000km වත් දුවන්න කලින් වාහනය එපා වෙන්නෙ මොනවගේ ප්‍රශ්න වාහනයේ තිබුන නිසා වෙන්න පුලුවන්ද?

    2.1 මයිලේජ් එක කිලෝමීටර් 5000ට වඩා අඩු වෙන්නේ ඒ කාර් එක කිලෝ මීටර 5000ට වඩා පාරේ ගිහින් නැති නිසා.

    2. 2ජපනා ඔය වාහනේ ගිහින් කොටුවක් පැනලා මාට්ටු වෙන්න පුලුවන්.. සමහර විට ගෑනිගේ අම්මට ඔය වාහනේ අම්බානක නෝට් වෙන්න පුලුවන්. සමහරක් විට ජපනගේ ගේ ගාව බෝක්කුවෙන් දානකොට ඕක යට වදිනවා වෙන්නත් පුලුවන්. අයිති කාරයා ජැපනියක් නම් එහා ගෙදර ජැපනිත් ඔය ජාතියේම එකක් ගෙනත් ඒකෙන් බල්ලන්ව ක්ලිනික් ගෙනියන නිසා වෙන්නත් පුලුවන්

    3. මේ වගේ වාහනවල mileage ඇත්ත වෙන්න පුලුවන්ද?

    3. 2012 නම් 4280 වෙන්න ටිකක් අමාරුයි. ඒත් වෙන්නත් පුලුවන්. ජපනා 2012 ඕක අරන් කෝමා තත්වයකට පත් වෙලා 2014 නැගිටලා කොලෝ මීටර 4280ක් දුවලා විකුනනව වෙන්න පුලුවන්. නැත්නම් හවසට පාං ගේන්න විතරක් පාවිච්චි කලා වෙන්නත් පුලුවන්
     
    රීක්න්ඩිශන් දාන්න ඕනේ නිසත්(ටැක්ස් අඩු වෙන්න ) මචන් අරගෙන පොඩ්ඩක් දුවලා ලංකාවට දානවා
     
    • Like
    Reactions: topkollek

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;18261612 said:
    රීක්න්ඩිශන් දාන්න ඕනේ නිසත්(ටැක්ස් අඩු වෙන්න ) මචන් අරගෙන පොඩ්ඩක් දුවලා ලංකාවට දානවා
    Ewa machan 4200 ganan duwala naha. Ewala lankawata enne 0 milage karala naththan itha podi gaanak mileage eka. Ape ewun balane puluwan tharam used ekak unath brand new wage thiyanawa nam ekath 0 mileage karanna.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. Lankawe register karapu nathi wahana walata.

    2/3. Pawdgalika hethu arenna 5000 ta aduwen duwala godak wahana wikunanna hethu wena loku hethuwak nam naha. Ekiyanne ochchra low mileage kiyana godak ewala meter karakawala thiyenne.

    දැන් ඩිජිටල් මීටර් වෙනස් කරන්නත් අපේ උන්ට පුලුවන්ද?:(

    රත්තරං;18261597 said:

    1. Unregistered වාහන කියල කියන්නෙ මොනවගේ වාහන වලටද?

    1. අන්රෙජිස්ටර් කියන්නේ රෙජිස්ටර් කරපු නැති වාහන වලට

    2.1 ජපානෙ පාවිච්චි කරල එන වාහනයක mileage 5000 km කට වඩා අඩුවෙන්නෙ මොනවගේ හේතු නිසා ද? 2.2 ජපනට 5000km වත් දුවන්න කලින් වාහනය එපා වෙන්නෙ මොනවගේ ප්‍රශ්න වාහනයේ තිබුන නිසා වෙන්න පුලුවන්ද?

    2.1 මයිලේජ් එක කිලෝමීටර් 5000ට වඩා අඩු වෙන්නේ ඒ කාර් එක කිලෝ මීටර 5000ට වඩා පාරේ ගිහින් නැති නිසා.

    2. 2ජපනා ඔය වාහනේ ගිහින් කොටුවක් පැනලා මාට්ටු වෙන්න පුලුවන්.. සමහර විට ගෑනිගේ අම්මට ඔය වාහනේ අම්බානක නෝට් වෙන්න පුලුවන්. සමහරක් විට ජපනගේ ගේ ගාව බෝක්කුවෙන් දානකොට ඕක යට වදිනවා වෙන්නත් පුලුවන්. අයිති කාරයා ජැපනියක් නම් එහා ගෙදර ජැපනිත් ඔය ජාතියේම එකක් ගෙනත් ඒකෙන් බල්ලන්ව ක්ලිනික් ගෙනියන නිසා වෙන්නත් පුලුවන්

    3. මේ වගේ වාහනවල mileage ඇත්ත වෙන්න පුලුවන්ද?

    3. 2012 නම් 4280 වෙන්න ටිකක් අමාරුයි. ඒත් වෙන්නත් පුලුවන්. ජපනා 2012 ඕක අරන් කෝමා තත්වයකට පත් වෙලා 2014 නැගිටලා කොලෝ මීටර 4280ක් දුවලා විකුනනව වෙන්න පුලුවන්. නැත්නම් හවසට පාං ගේන්න විතරක් පාවිච්චි කලා වෙන්නත් පුලුවන්

    :lol::lol:

    රත්තරං;18261612 said:
    රීක්න්ඩිශන් දාන්න ඕනේ නිසත්(ටැක්ස් අඩු වෙන්න ) මචන් අරගෙන පොඩ්ඩක් දුවලා ලංකාවට දානවා

    මේ කියන්නෙ අපේ උන් ජපානෙ ඉඳන් දෙන ගේමක්ද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් ඩිජිටල් මීටර් වෙනස් කරන්නත් අපේ උන්ට පුලුවන්ද?:(
    Wenas karanawa kiyala ekak naha dan karanne kelinma chip ekama maru karanawa. Ethakota toyota lanka ekatawath aththata diwwa gaana hoyanna baha. :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් ඩිජිටල් මීටර් වෙනස් කරන්නත් අපේ උන්ට පුලුවන්ද?:(

    :lol::lol:

    මේ කියන්නෙ අපේ උන් ජපානෙ ඉඳන් දෙන ගේමක්ද?

    odo meter eka reset karana eka gemak na. lankaweth 5000tath karanawa. adurana ekek nam 1000ta 2000tath karagaththahaki

    ebay eke odometer correction tool eka $200k wage wenne
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;18261690 said:
    tire hathare serial number ekama wenna one. anna ewage podi podi dewal walin wahane duwalada nadda kiyala baluwahaki. brake disk, spark plugs, tires, brake paddle , etc

    Duwala kiyala hoyanna puluwan duwapu ganane machan prashne. Oya kiyapu hama dema maru karanna puluwan saha maru karanna ona dewal. Ewagema owa maru nokalath nikan apita hithena anumanayak witharai karanna puluwan duwapu gaana gana.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Duwala kiyala hoyanna puluwan duwapu ganane machan prashne. Oya kiyapu hama dema maru karanna puluwan saha maru karanna ona dewal. Ewagema owa maru nokalath nikan apita hithena anumanayak witharai karanna puluwan duwapu gaana gana.

    5000 km දිව්වම ටයර් වැඩිය ගෙවෙන්න විදිහක් නෑ නෙ. ඒත් වෙන ටයර් සෙට් එකක් දැම්මොත් හොයන්න බැරි වෙනව.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඉතාම හොද thread එකක්.ජපානේ වාහන 5000 ට අඩුවෙන් කිලෝමීටර් ගාන තියෙද්දී විකුණන්නේ ගොඩක් වෙලාවට accident වෙච්ච එවුවා.ලන්කාවේ ඉන්දියාවේ පකිස්තාන එවුන් එහෙ ගිහින් බලාගෙන ඉන්නවා.ඒවා අරන් හදලා මෙහෙ පටවන්ඩ.අපේ එවුන් ඉතින් සේල් වලට ගිහිල්ලා.පොර කකා ගන්නවා unregistered නියම වාහන කියලා.ගොඩක් ඒවා මීටර් කරකවලා තියෙන්නේ.unregisterd වාහන මෙහෙ ගෙනල්ලා විකුණන බිස්නස් කරන අයටනම් මේවා කියද්දි රිදෙනවා.එලකිරියෙ වාහන ගෙන්නලා බිස්නස් කරන පොරකගෙන් මම අහුවා ඔය japan auction වලින් ගන්නෙ නැතුව කෙලින්ම ටොයෝටා company එකෙන් අරන් එව්න්ඩ පුලුවන්ද කියලා.ඒවට උන් උත්තර දෙන්නේ නැ මොකද එතකොට ඔය ගේම් ගහන්ඩ අමාරු හින්දා.ඕවා අපේ එඋන්ගෙම වරදි.මොකද මුන්ටත් ඕනි මොකෙක් හරි පාවිච්චි කරපු එකක්ම ගන්ඩ.ජපානේ කොම්පැණි එකෙන් brandnew ගද්දි සමහර වාහන ගනන් අඩුයි action වලට වඩා.ඉතින් අපි මොකටද එක එකා පාවිච්චි කරපුවා ගන්නේ.මේවා හොයලා බලපල්ලා.ජපානෙන් වාහනයක් ගෙන්න ගන්ඩ කලින්.
     
    • Like
    Reactions: topkollek

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Japane oya showroom wala nikam test drive wage yanna thiyana ewa ehe godak low milage enawa. Digital meter nam apassata karakawanna puluwanda kiyala danne na. Habayi chip eka nam replace karanna puluwan.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසක් මම ගරාජ් එකකට ගියවෙලාවෙ එතන unregistered Aqua එකක එන්ජිම හයිකරනවා. බාස්ගෙන් ඇහුවම කිව්වෙ 80ට විතර යනකොට එන්ජිමෙන් අමුතු සද්දයක් එනව කියල, ඔක්කොම ගලවල ආයෙ හයි කල කියල.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    රත්තරං;18261690 said:
    tire hathare serial number ekama wenna one. anna ewage podi podi dewal walin wahane duwalada nadda kiyala baluwahaki. brake disk, spark plugs, tires, brake paddle , etc

    උඹව Contact කරගන්න පුලුවන් ක්‍රමයක් දියන්..හේතුව - වාහන මිලදී ගැනීමට යාමේදී සිද්ද වෙන මගඩි ගැන කරන පුවත් පත් ලිපි පෙලකට..කැමති නම් රටේ මිනිස්සුන්ට දෙයක් දෙන්න ආපු චාන්ස් එක වැදගත් නම් මට කියපන්...
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    ekanum hod deyak.mokada internet yanne nati ayath dan ganna rattran,idg,maehsh,randika.. etc.. wage kattiyage sahennda deyak samajayata denna puluwan..
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    රත්තරං;18261690 said:
    tire hathare serial number ekama wenna one. anna ewage podi podi dewal walin wahane duwalada nadda kiyala baluwahaki. brake disk, spark plugs, tires, brake paddle , etc

    මචන් රත්තරං..

    මට ලක්ෂ 14 ට වගේ ගන්න හොද වාහනයක් කියන්නකෝ.
    MAZDA BJ5P, Mitsubishi CK2 වගේ සහ ටොයොටා තමයි බලන්නේ නම් මම.
    ටොයොටා හැබැයි නෑනේ මගේ බජට් එකට හරි යන ඒවා

    ~ ~ ඉන්ග්ලිෂ් නම්බරයක් වෙන්නත් ඕනේ ~ ~